ලස්සනයි මචන් ඇත්තටම ලස්සනයි මේක දැක්කම මටත් සින්දුවක් මතක් උනා
පමා වැඩී ඔබ පමා වැඩී මට මුන ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවී නම් ඇය නොපතා මා ඔබටම සිත පුදමී




ෆට්ට මචන්..............පිස්සු කොරයි... මාර අදහස්.. උබ තව ලියපන්... උබට හොද හැකියාවක් තියෙනවා..
![]()




ලස්සන නිර්මානයක් මචන්
දිගටම ලියන්න
+++රෙප්


