නුඹ_මට_හමුවීනම්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලස්සනයි මචන් ඇත්තටම ලස්සනයි මේක දැක්කම මටත් සින්දුවක් මතක් උනා:yes:
    පමා වැඩී ඔබ පමා වැඩී මට මුන ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවී නම් ඇය නොපතා මා ඔබටම සිත පුදමී

    :sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෆට්ට මචන්..............:D පිස්සු කොරයි... මාර අදහස්.. උබ තව ලියපන්... උබට හොද හැකියාවක් තියෙනවා..:yes:

    000206B5.gif

    බොහොමත්ම ස්තුතියි යාළුවේ මාව දිරිමත් කලාට,:):):):)
     
    Mar 9, 2010
    432
    16
    0
    අඩො පට්ටයි කියන්නෙ පට්ටම පට්ට ආ..............

    අඩෝ මේක හොද පොරක් අල්ලා දීපන් හොද තනුවක් දාලා ලස්සනට සින්දුවක් කරන්න පුළුවන් මේකෙන්

    + Rep add