නුවරඑළියෙන් වාහනයක් 🚐

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..

    ඔය උබේ නමේම තියෙන්නේ KDH කියලා. ඉතින් ඒකෙ යමන්
     
    • Like
    Reactions: KDH

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    ඔයාගේ අවශ්‍යතාවය අනුව තම. කෝච්චියේ යනවනම් නානුඔය ස්ටේෂන් එක ගාවින්ම නුවරඑලියට බස් තියෙනවා...

    නුවරඑළියේ ඇතුලේ ඉතින් ටුක් ටුක් වගේ තම, කාතා කරලා සෙට් කරගන්න. පික්මි තියේද කියල දන්නේ නෑ
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    ඔය උබේ නමේම තියෙන්නේ KDH කියලා. ඉතින් ඒකෙ යමන්

    වාහනේ යනවට වඩා train එකේ යන්න ආසයි ..

    ඔයාගේ අවශ්‍යතාවය අනුව තම. කෝච්චියේ යනවනම් නානුඔය ස්ටේෂන් එක ගාවින්ම නුවරඑලියට බස් තියෙනවා...

    නුවරඑළියේ ඇතුලේ ඉතින් ටුක් ටුක් වගේ තම, කාතා කරලා සෙට් කරගන්න. පික්මි තියේද කියල දන්නේ නෑ
    වැන් එකක් ඕනේ මචං . අපි 7ක් ඉන්නවා
    ------ Post added on Nov 3, 2025 at 10:36 AM
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    වාහනේ යනවට වඩා train එකේ යන්න ආසයි ..

    වැන් එකක් ඕනේ මචං . අපි 7ක් ඉන්නවා
    ------ Post added on Nov 3, 2025 at 10:36 AM
    නවතින්න කොටේජ් එකක් වගේ සෙට් කරගත්තනම් උන්ගෙන් අහන්න, සෙට් කරලා දෙනවා.. අපිටත් හොර්ටන්තැන්නේ යන්න එහෙම සෙට් කරගත්තේ

    නානුඔය ඉදලනම් ඉතිං බස් එකේ යන්න, ලොකු දුරක් නෑ
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    නවතින්න කොටේජ් එකක් වගේ සෙට් කරගත්තනම් උන්ගෙන් අහන්න, සෙට් කරලා දෙනවා.. අපිටත් හොර්ටන්තැන්නේ යන්න එහෙම සෙට් කරගත්තේ

    නානුඔය ඉදලනම් ඉතිං බස් එකේ යන්න, ලොකු දුරක් නෑ
    එල මචන්. මන් අහල බලන්නම් 👍
     
    • Like
    Reactions: snm1990

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නවතින්න කොටේජ් එකක් වගේ සෙට් කරගත්තනම් උන්ගෙන් අහන්න, සෙට් කරලා දෙනවා.. අපිටත් හොර්ටන්තැන්නේ යන්න එහෙම සෙට් කරගත්තේ

    නානුඔය ඉදලනම් ඉතිං බස් එකේ යන්න, ලොකු දුරක් නෑ
    කෝච්චේ යද්දි පේනවා නානු ඔය ස්ටේෂන් එක එහා පැත්තෙ vans නවත්තලා තියෙනවා. සමහරවිට ඒවා hire වලට තියෙන ඒවා වෙන්න ඇති
     
    • Like
    Reactions: KDH and snm1990

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
    mama hituwe uba wahanayak ganna yanawa kiyala..
     
    • Like
    Reactions: KDH

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    කෝච්චේ යද්දි පේනවා නානු ඔය ස්ටේෂන් එක එහා පැත්තෙ vans නවත්තලා තියෙනවා. සමහරවිට ඒවා hire වලට තියෙන ඒවා වෙන්න ඇති
    self drive ඕනේ බං

    එක එකා එක්ක යන එකේ කිසි ආතල් එකක් නෑ
     
    • Like
    Reactions: jamiezue and KDH

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    නවතින්න සෙට් වෙලා තියෙන තැනින් කතා කරලා ගන්න පුළුවන් . උන්ට කලින් කියහන් , එතකොට උන් සෙට් කරලා දෙනවා . පික්මි අනම් මනම් නම් නෑ / අඩුයි .
     
    • Like
    Reactions: KDH