නුවරින් අමිත් එලියේ.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නුවරින් අමිත් එලියේ. අපේ ජනබලයට එකක් වත් නෑ. තෙරෙයි කල් යයි.
    ආයේ ඉතින් තම්බින්ට බනින්න එපා බන් ආයේ මදරසා සම්මත වුනොත් . කන්නාඩියක් ඉස්සරහට ගිහින් තොපිටම බැනගනිල්ලා. පවුලකින් එකෙක් දෙන්න බැරි නම් ඉතින් කියන්න තියෙන්නේ මූදේ පැනපල්ලා.


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැරදිලා ද ? :oops: සෙනග නම් හිටියා අම්බානක පොරට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    අමිත් එලියේ නේ 😂😂😂 හොද වැඩේ. නානසාරයි රතනම් පනිත්තම් ඌන්ටත් බඩුනේ . ඇති යන්තම් මහින්දට 2/3 හම්බුනොත් ඇති
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :unsure: මොකක්ද අපේ ජනබලය කියන්නෙ :unsure:

    ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියලා පක්ෂයක් තියෙනව එකද දන්නේ නෑ ?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ithin u awa kiyala monawa karannada? koheta hari mukkuwak gahana ekane karanne. rata jaathiya issarahata dagena apu hamoma karapu wada kattiya dakka hinda denna nathuwa athi .
     
    • Like
    Reactions: Ultron

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජාතිය විකුනං කන සක්කිලි
    මොනවද බන් මූ කරෙ
    ඩෑන් පකයත් එක්ක එකුතුවෙලා හම්බකරගත්තා,
    ඥානසාර හාමුදුරුවො නම් පාර්ලිමෙන්තු යවන්න ඕන,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නුවරින් අමිත් එලියේ. අපේ ජනබලයට එකක් වත් නෑ. තෙරෙයි කල් යයි.
    ආයේ ඉතින් තම්බින්ට බනින්න එපා බන් ආයේ මදරසා සම්මත වුනොත් . කන්නාඩියක් ඉස්සරහට ගිහින් තොපිටම බැනගනිල්ලා. පවුලකින් එකෙක් දෙන්න බැරි නම් ඉතින් කියන්න තියෙන්නේ මූදේ පැනපල්ලා.
    SLPP එකේ සිංහල ඡන්ද කැඩුවා ට උබළ ට හොදම එකෙන් හම්බ වෙලා තියෙන්නේ . කල කළ දෙ පල පල දෙ 🤣🤣🤣
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සෙනග හිටියට ජන්දෙ තියෙන උන් ඉන්ට එපැයි.
    එකෙන්ම.. බස්වල ස්ටිකර් ගහගෙන යුටියුබ් බලන්න කියලා කොළ බෙදා බෙදා ගියේ... ඉස්කෝලේ නිවාඩු නිසා ගෙවල්වල හිටපු එවුන්.. උන්ට තේරෙන දේශපාලනේ තියෙන්නේ ෆේස්බුක් එකේ.