නුවර ඉන්නේ *රි *න්නයෝ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Photo ekak daapna balanan uba boru kiyanwada daanne na

    :rofl::rofl: ඔව් ඔව් පොටෝ එකක් දාපන් බලන්ඩ..අපිත් ආසයි ගිය සතියෙ ගත්ත කාර් එක බලන්ඩ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    :rofl::rofl: ඔව් ඔව් පොටෝ එකක් දාපන් බලන්ඩ..අපිත් ආසයි ගිය සතියෙ ගත්ත කාර් එක බලන්ඩ..
    lankawe hadana wokswagan 1k da danne neha
     
    Jul 17, 2018
    610
    31
    0
    වැඩිය හිතන්න එපා , සීසී ටිවී චෙච්ක් කරලා වැඩේ ගොඩ දාගන්න

    ඔහොම තමය බන් ගොඩක් අය
    CCTV එකේ බැලුවා බන්.. ඒ පොයින්ට් එක කවර වෙන්නේ නැ. එතන ගේට්ටුවේ එකාට නම් මතකයිලු ඇක්වා එකක් ටෙල්ගේට් එක එබිච්ච.. මම හිතන්නේ ඌ රිවර්ස් කරලා හරහට.. අඩේ සිරාවට කරපු එකා දැක්කොත් මේ තර්ඩ් එක කරුණාකරලා කෝල් එකක් ෆෝන් බොක්ස් එකකින් හරි අරගෙන කියපන්. මට සත පහක් එපා. උබව මරාගෙන කන්නේ නැ. මෙහෙම වැඩ කරන්න එපා. බැරිවෙලා ඇතුලේ ළමයෙක්වත් හිටියනම්. ඒ නිසා මෙහෙම කරන්න එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොරින් උන්ට ලංකාවේ වාහන ගන්න බැරි නිසා මේක ගත්තේ අපේ මල්ලිට බන්.. ආසාවට මම සල්ලි දුන්නේ, පොඩි නිසා.. හෙනම අප්සෙට් ගියා බන්. සල්ලි නෙමෙයි.. ඒ උනාට කරපු එකාට අඩු තරමේ පොඩ්ඩක් කියලා යන්න තිබ්බා බන්.. ඉන්ෂුවරන්ස් එකෙන් ගත්තට වැඩක් තියේද බන්, දොර විතරක් නම් දම්මකි.. කණු අද ඇරලා දාපුවහම වැඩක් නැනේ..

    හරි හරි මල්ලිට ගත්ත අලුත් කර් එකේ හීරිච්ච තැන පොටෝ එකක් දාපන් බලන්ඩ.. :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩැමේජ් වුන කොටස පොටෝ එකක් ගහල Elakiri අප්ලෝඩ් කරන්න, පුද්ගලිකත්වය රැකෙන විදියට, මා දන්න මගේ ඥාතිවෙන කෙනෙක්ගෙ workshop එකක් තියනව හදල දෙන්නම් තිබ්බ වගේම.
     
    Jul 17, 2018
    610
    31
    0
    kanu wadak neha ban galawala daapan owa,mala karadare owa nisa
    ජෝක් නෙමෙයි හුත්තෝ.. මේ රටේ කොහොමද බන් මේ යක්කු බෙන්ස්, බිඑම්දබ්ලිව්, ඇස්ටන් වගේ ඒවා යුස් කරන්නේ.. සිකියුරිටි දන්න වෙනවනේ.. මට වාහනේ ගැන නෙමෙයි දුක. ආසාවට ගත්තේ අලුතින්ම ටිකක් එලවන්න. මහා හුත්තිලාමයි ඉන්නේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lankawe hadana wokswagan 1k da danne neha

    :yes::yes:එහෙම සීන් එකක් ..මේ සතියෙ මුල ඉන්න යුරෝපෙ, ජාතිය දෙමල, ෆොරෙක්ස් කරල සල්ලි ගන්නෙ, ලoකාවෙ සිටිසන් ශිප් නැ කියපු එකාගෙ වාහනේ , කොහොමද එක පාට්ට නුවරදි හැප්පෙන්නෙ.. :shocked::shocked:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩැමේජ් වුන කොටස පොටෝ එකක් ගහල Elakiri අප්ලෝඩ් කරන්න, පුද්ගලිකත්වය රැකෙන විදියට, මා දන්න මගේ ඥාතිවෙන කෙනෙක්ගෙ workshop එකක් තියනව හදල දෙන්නම් තිබ්බ වගේම.
     
    Jul 17, 2018
    610
    31
    0
    72a73265-7375-4290-b44b-f0a2a5077b80.png
     
    Jul 17, 2018
    610
    31
    0
    දැන් කියපන් වෙනකාගේහරි උන ඇක්සිඩන්ට් එකක් මගේ වගේ කිව්වා කියලා. නුවර උන් වර දැන් කෙසිසි එකේ කාර් පාක් එකට. තොපිට පෙරුමාල්වත් බලාගෙන මටත් ඇරලා ගියාකි කින්දියක් දාලා.. හෙන ගහනවා ඇත්තමයි මේක කරපු එකාට ට්‍රාන්ස්ෆෝමර් එකක් ලගින් යනකොට හරි.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    :yes::yes:එහෙම සීන් එකක් ..මේ සතියෙ මුල ඉන්න යුරෝපෙ, ජාතිය දෙමල, ෆොරෙක්ස් කරල සල්ලි ගන්නෙ, ලoකාවෙ සිටිසන් ශිප් නැ කියපු එකාගෙ වාහනේ , කොහොමද එක පාට්ට නුවරදි හැප්පෙන්නෙ.. :shocked::shocked:

    පිස්සුද මුගේ බොරු මේ. අම්මගෙ රෙද්දෙ ෆොරෙක්ස් සතපහ අතේ නැති පකයෙක් උදේ උගෙ අම්මගෙන් රු100ක් ඉල්ලගෙන දාගත්ත ඩේටා කාඩ් එකෙන් පිස්සු කෙලිනව. බත් ගොට්ටෙක්බන් මේයකා කයිය ගැහුවට මම ඉතාම වගකීමෙන් කියන්නෙ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Car Park එකේ CCTV වැඩද බං
    මකුළු දැලුත් බැඳලනේ තියෙන්නෙ
     
    Jul 17, 2018
    610
    31
    0
    Car Park එකේ CCTV වැඩද බං
    මකුළු දැලුත් බැඳලනේ තියෙන්නෙ
    ඕක තමයි ඉතින් ලංකාවේ තත්වේ.. මොනවා කරන්නද බන්.. සිසිටිවී මේ හරියේ නැලු
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇ බන් උබ යුරෝපෙ පදිචි වෙලා ෆොරෙක්ස් කරන් නේද ඉන්නව කියුවෙ..ලoකාවෙ සිටිසන්ශිප් නැ කියපු එකා මොකෝ මේ නුවර කොරන්නෙ.. :lol::lol::lol::lol:

    ඕකා නයි ඇර ඇර ඉන්නවා :lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    පිස්සුද මුගේ බොරු මේ. අම්මගෙ රෙද්දෙ ෆොරෙක්ස් සතපහ අතේ නැති පකයෙක් උදේ උගෙ අම්මගෙන් රු100ක් ඉල්ලගෙන දාගත්ත ඩේටා කාඩ් එකෙන් පිස්සු කෙලිනව. බත් ගොට්ටෙක්බන් මේයකා කයිය ගැහුවට මම ඉතාම වගකීමෙන් කියන්නෙ
    එක නම් ඇත්ත.. අම්මගෙන් නම් නෙමෙයි ඉල්ලගත්තේ, එදා බ්ලැක් මේල් කරපු ගැනිගෙන් ගත්තු සල්ලිවලින් තමා කාර් එක ගත්තේ.. රිදෙයි පොන්නයට.. උබ වගේ මෝඩ මුසලයෙක්..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka kohomat ubata hada ganna wenne ube insurance eken uba full insurance daala nam. ubata anit ekkenage insurance eken ganna giyot nadu dekakata yanna wenawa, eka naduwak daanna wenne ubata salli wiyadam karala. eka nisa ube insurance eken hada ganin.