නුවර උන් වරෙල්ලකෝ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොදා හොදා මගෙන් සුභ පැතුම් මචෝ.
    කාෂ්ටක කොළඹ වගේ නෙවෙයි ඉතිං නුවර :love:
    දරුවට හැදෙන්නත් වටාපිටාව කොළඹට වඩා හොදයිනේ. :)

    නුවර ගෙයක් හැදුවද මචං

    ටොම් අයියත් නුවර පැත්තේ නේද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් අයියත් නුවර පැත්තේ නේද?

    නෑ මල්ලි අපේ සීයලාගේ (තාත්තගේ තාත්තා) ගම නුවර. සීයලගේ මහගෙවල් එහෙ. මම කාලයක් හිටියා.
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ගන්නොරුවෙ හඳබිම අධිකාරිය ගාව දේශීය ක්‍රමයට කෑම හදන තැනක් තියන්වා. මට නම් මරු. ගානත් අඩුයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මල්ලි අපේ සීයලාගේ (තාත්තගේ තාත්තා) ගම නුවර. සීයලගේ මහගෙවල් එහෙ. මම කාලයක් හිටියා.

    මම හිතුවා පදින්චියත් නුවර වෙන්නැති කියලා.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නුවර තමා පට්ටම ජීවත් වෙන්නයි.
    ජොබක් කරන්නයි
    ගෙයක් හදාගන්නයි.
    ළමයි හදාගන්නයි.:):):)