නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    පට්ට මචං(y). උඹට හොඳ ට්‍රේන් එකක් හම්බෙලා. මම සති දෙකකට කලින් උදේ ට්‍රේන් එකේ ආව ඇල්ලෙ ඉඳන් කොළඹට. ඒකෙ ටොයිලට් දැකල තව පොඩ්ඩෙන් එතනම වමනෙ යනව‍:sick:. වතුරත් වැඩ කරන්නෑ. අප්පිරිය උනා ට්‍රේන් එකේ යන එකත්.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අඩෝ උබ කිව්වට පස්සේ wife එක්ක train එකේ යන්න ආස හිතුනා. එතකොට ටවුන් එකට එද්දි 5-6 වෙනවා නම් එදා රෑට හොටෙල් room එකට checkin පාඩුයි ද? නුවර එලියේ හොද hotels recommend කරන්නකො මචන්ලා. Train එකේ යන හින්දා town එකේ එහෙ මෙහෙ යන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Max_r and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    අඩෝ උබ කිව්වට පස්සේ wife එක්ක train එකේ යන්න ආස හිතුනා. එතකොට ටවුන් එකට එද්දි 5-6 වෙනවා නම් එදා රෑට හොටෙල් room එකට checkin පාඩුයි ද? නුවර එලියේ හොද hotels recommend කරන්නකො මචන්ලා. Train එකේ යන හින්දා town එකේ එහෙ මෙහෙ යන්නේ කොහොමද?
    උබට ටිකක් කලින් යන්න ඕනෙ නම් පොඩි මැණිකෙ ට්‍රේන් එකේ පලයන් උදේ 5.55
    ටවුන් එකේ ඇවිදින්න ස්කූටියක් රෙන්ට් කරගනින් :rolleyes:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    10kata wage yanna me wagee..price adu decent place dapanko puluwannm. 10tama wiyadam karanne mama ekai budget place 1k balanne..othana hodai...ude paandara pirith dana 1ka nm awul ban.

    මම ගියාම ඉන්නෙත් ඕකෙ. ඌ ගෝවා මාලුවක් හදනවා මාර රසයි. 🤣
    කෑම කොහොමද ?
    ------ Post added on May 22, 2023 at 1:21 AM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara
    ගෙදරට වෙලා ආතල් එකේ කඩෙන් රයිස් එකක් ගෙනල්ලා ගල් කාලක් ගෙනල්ලා මැසිමෙ ෆිල්ම් එකක් බලල ආතල් එකක් ගන්නේ නැතුව කිලෝමීටර් බර ගානක් කට්ට කාල කුල් එකේ බොන්න යනවට තොපිට හොඳ වැඩේ. :cool:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    අපෝ නුවර එලිය කිසි ගතියක් නෑ දැන්. අන්තිමට ගියේ 2015. ඒ වෙනකොටත් පොඩ්ඩක් පිරිහිලා.. 2006 2011 ගියා ඒ කාලෙ නම් තරමක් හොඳට තිබුනා. අනික තමා මේ කඳු උඩ පන්සල් අටවන පිස්සුව. පරිසරේ ලස්සන කනවා කොන්ක්‍රීට් ටොන් ගණන් පුරවලා.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ගෙදරට වෙලා ආතල් එකේ කඩෙන් රයිස් එකක් ගෙනල්ලා ගල් කාලක් ගෙනල්ලා මැසිමෙ ෆිල්ම් එකක් බලල ආතල් එකක් ගන්නේ නැතුව කිලෝමීටර් බර ගානක් කට්ට කාල කුල් එකේ බොන්න යනවට තොපිට හොඳ වැඩේ. :cool:
    ඇත්ත ඔය කෝච්චි වල නැගන් ඔහොම යනවට වඩා හොඩයි ගෙදර ඉන්නවා...මට ඔහොම ගියොත්..දවස් 3ක් වත් යනවා ඒ ටයර්ඩ් එක ඇගෙන යන්න.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,003
    113
    tracing Geo-location.. ... ...
    අනික තමා මේ කඳු උඩ පන්සල් අටවන පිස්සුව. පරිසරේ ලස්සන කනවා කොන්ක්‍රීට් ටොන් ගණන් පුරවලා.

    මේකනම් cancer එකක් වෙලා තියෙන්නේ දැන්.. ආයේ loudspeaker දාගෙන හැමනෙන එක…
    පන්සල් පල්ලි ඔක්කොම එකයි…