උබ නුවර එළියේ කොහෙද බන්
එල කොල්ලෙක් නෙ
අපි කලින් පාරකුත් අවා
සචිය මම තව මෙම්බර් කෙනෙකුත්
බෝනොවිස්ටා පාරේ අපි හිටියේ හවුස් එකක් අරගෙන
අහ ගනින් අහ ගනින්.. එල කොල්ලෙක්..
මම යනව ගේමක් ගහන්න..
උබ නුවර එළියේ කොහෙද බන්
එල කොල්ලෙක් නෙ
අපි කලින් පාරකුත් අවා
සචිය මම තව මෙම්බර් කෙනෙකුත්
බෝනොවිස්ටා පාරේ අපි හිටියේ හවුස් එකක් අරගෙන
Ecstasy මහත්තය අයියව දන්නවා ඇති එහෙනම් කොල්ලා
අහ ගනින් අහ ගනින්.. එල කොල්ලෙක්..
මම යනව ගේමක් ගහන්න..![]()
Danata Kandapola, January idan Nanuoya.උබ නුවර එළියේ කොහෙද බන්
එල කොල්ලෙක් නෙ
අපි කලින් පාරකුත් අවා
සචිය මම තව මෙම්බර් කෙනෙකුත්
බෝනොවිස්ටා පාරේ අපි හිටියේ හවුස් එකක් අරගෙන
මචන් එල නුවර එළියේ බලන්න හොද ප්ලේස් මොනවද තියෙනේDanata Kandapola, January idan Nanuoya.
Ambewela.Newzeland farm,park set ekai,horton plains,lover's leep waterfall... thmi. Nuwara Eliye hugak un enne sithalatai,athal ekak aran yannani... mehe echara balanna kiyala deyak na.මචන් එල නුවර එළියේ බලන්න හොද ප්ලේස් මොනවද තියෙනේ
හග්ගල
වගේ ඒවා ඇරුනහම ටිකක් ඇතුලේ තියෙන ප්ලේස්



ane mage puthe maru dawaswala umba me paththe enna hadanne, umbata gampolin ehaata kisima arakshawak nha endanam epa.onna dan tikakata kalinuth haggala garden eka gaawa naaya giya loku pradeshayakma



යනවනං පට්ටම පැත්ත
ගිය පාර ආවම ගියා පලවෙනි වතාවට.
මේ පාරත් ආවම සති දෙකකට විතර යන්න ඉන්නේ![]()
සීසන් එකේ නුවර එළියෙ යන්න තරම් අපිට වත්කමක් නෑ![]()

