Ah correction. thanksලෙසට කියා තිබේ1815 නොවෙයි 1915
ඔක පටන් ගත්තෙ වල්ලාගොඩ දෙවාලයේ පෙරහැර ගම්පොල තියන පල්ලිය අසලින් යන විට,සිංහලයෝ කරපු දෙයක් නැ අන්තවාදි මුස්ලිම් කොටස් තමා අපේ පෙරහැරට ශබ්දය වැඩි කියලා පහර දිලා තියෙන්නෙ...
දැනට දෙවාලයේ බස්නායක නිලමේ මම හොඳින් අඳුරනවා,දැන් අපි තමයි ඔය පෙරහැරේ සංවිධාන කටයුතු පවා කරන්නෙ,දැන් පල්ලිය ලඟින් පෙරහැර යනකොට සියලු ශබ්ද නවත්වනවා...


