ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
1. මල්වතු මහා නාහිමි
2. අස්ගිරි මහා නාහිමි
3. දියවඩන නිලමේ තුමා
4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )
ඔය කොපුව ඇතුලේ
තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .
කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..

ඔක නෙමෙයි මිත්‍රයා දන්ත ධාතුව,ඔය කොපුව ඇතුලේ ධාතුව වැඩ ඉන්නෙ,දන්ත ධාතුව වැඩ ඉන්න කුටිය මැටියෙන් කම්පනයන්ට ඔරොත්තු දෙන විදියට හදපු එකක් ශොක් පෲෆ් එකක්,මට මෙවා දැන ගන්න ලැබුනේ ගොඩ්වින් කැප්පැටිපොල මහතාගෙන් (දැනට ජිවතුන් අතර නැත)

hama thanakama newei..samahara than wala dathun wahansela thiyanawa ( Dantha dathun wahansela witharak newei).. Ruwanwali saye thiyanawa kiyanneth budun wahansege dathu thanpath karala..samahara than wala godak prasidda rahathan wahanselage dathun wahansela thanpath karala thiyanawa.. Dathun wahansela kiyanne budda shareerayee onema awashesha deyak..Dantha dathun witharak newei..

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
1. මල්වතු මහා නාහිමි
2. අස්ගිරි මහා නාහිමි
3. දියවඩන නිලමේ තුමා
4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )
ඔය කොපුව ඇතුලේ
තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .
කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..
පන පිටින් ඉන්න කෙනෙකුගේ නමක් කිව්වනම් අහන්න තිබුනා..
ඒක නොවෙයි... දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකද හරි වැඩමකරවල තියෙනවා කියන එකද හරි? දැනගැණීම පිනිස මේ අහන්නෙ..![]()
රත්තරං;12450933 said:"දන්ත දාතුව"-යන වචනය අප්‍රානවාචී නාමපදයක් නෙමේ..දන්ත දාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකයි හරි

ඒක ප්‍රානවාචී කියල ඔප්පු කරන්න පුලුවන්ද?![]()
මචං මොඩයන්ට reply කරාට වැඩක් නෑ.ඔබට සිංහල බාෂාව පිළිබදව දැනුමක් තිබෙනවද සහෝදරයා... දැන ගැනීමට අහන්නේ..????
ඔබට සිංහල බාෂාව පිළිබදව දැනුමක් තිබෙනවද සහෝදරයා... දැන ගැනීමට අහන්නේ..????

මචං මොඩයන්ට reply කරාට වැඩක් නෑ.

මට සිංහලෙන් ප්‍රශ්න අහන්නයි... ඒකට සිංහලෙන් උත්තර දුන්නම තේරුම් ගන්න පුලුවන් තරමේ දැණුමක් සතුයි.![]()
ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දකින්න පුළුවන් 4න් දෙනෙක්ට විතරයි.
1. මල්වතු මහා නාහිමි
2. අස්ගිරි මහා නාහිමි
3. දියවඩන නිලමේ තුමා
4. රටේ රජතුමා ( ජනාධිපති තුමා )
ඔය කොපුව ඇතුලේ
තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ .
කිසිම දාක කිසිම වෙලාවක වෙන කෙනෙක්ට දකින්න නොලැබෙන දෙයක් ඒක. පෙරහරේ ගෙනියන්නේ පෙරහැර කරඩුව කියල දතුන් වහන්සේ උඩින් තියන කරඬු 7 න් එකක්. දළදා ප්‍රදර්ශනය කියල කිසිම වෙලාවක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙන්නන්නේ නෑ. අනෙක දළදා වහන්සේ වැඩ ඉන්න තැන යතුරු මම කලින් කියපු 1,2,3 දෙනා ලග තියනවා. කිසිම කෙනෙක්ට තනියම ඒවා අරින්න බෑ. 1,2 ,3 දෙනාගේම අනුමැතිය නැතිව. මේවා මම දැන ගත්තේ දළදා මැදුරෙන් මයි ..
හැමදාම දළදා වහන්සේට පුද සත්කාර වශයෙන් හාල් සේරු 32ක් වැන්ජන 32 හදනවා..
රත්තරං;12450899 said: