නෑ සහෝ මා ඔබෙන් විමසන්නෙ සිංහල කතා කිරීම ගැන නොවේ...
සිංහල බාෂාවේ යෙදෙන වහන්සේ, තොමෝ, වෝ ප්‍රත්‍ය ගැන ඔබ දැනුවත් ද..? අප්‍රාණ වාචී වස්තූන් සිංහල බාෂාවේදී ප්‍රාණවාචී ආක්‍යාත මගින් උක්ත වෙන ආකාරය පිළිබද ඔබ දැනුවත්ද....?
ප්‍රාණවාචී ආක්‍යාත මගින් උක්ත වෙන ආප්රාණවාචී වස්තූණ් 5ක් මට නම් කරන්න බලන්න. (දන්ත ධාතුව හැර )





