නුවර දන්ත දාතුව ප්‍රෝඩාවක් ද ????

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,197
    12,195
    113
    Ohio, USA
    නෑ සහෝ මා ඔබෙන් විමසන්නෙ සිංහල කතා කිරීම ගැන නොවේ...

    සිංහල බාෂාවේ යෙදෙන වහන්සේ, තොමෝ, වෝ ප්‍රත්‍ය ගැන ඔබ දැනුවත් ද..? අප්‍රාණ වාචී වස්තූන් සිංහල බාෂාවේදී ප්‍රාණවාචී ආක්‍යාත මගින් උක්ත වෙන ආකාරය පිළිබද ඔබ දැනුවත්ද....?

    ප්‍රාණවාචී ආක්‍යාත මගින් උක්ත වෙන ආප්‍රාණවාචී වස්තූණ් 5ක් මට නම් කරන්න බලන්න. (දන්ත ධාතුව හැර )
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නෑ සහෝ මා ඔබෙන් විමසන්නෙ සිංහල කතා කිරීම ගැන නොවේ...

    සිංහල බාෂාවේ යෙදෙන වහන්සේ, තොමෝ, වෝ ප්‍රත්‍ය ගැන ඔබ දැනුවත් ද..? අප්‍රාණ වාචී වස්තූන් සිංහල බාෂාවේදී ප්‍රාණවාචී ආක්‍යාත මගින් උක්ත වෙන ආකාරය පිළිබද ඔබ දැනුවත්ද....?

    සැර වැඩිද මන්ද
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රාණවාචී ආක්‍යාත මගින් උක්ත වෙන ආප්‍රාණවාචී වස්තූණ් 5ක් මට නම් කරන්න බලන්න. (දන්ත ධාතුව හැර )

    මා ඔබෙන් විමසූ ගැටළුවට පළමුව පිළිතුරක් දෙන්න... එවිට මා ඔබට දීර්ඝව පිළිතුරු දෙන්නම්. කෙසේවෙතත් ඔබ වසතූන් 05ක් ගැන විමසනවා එයින්ම ඔබේ දැනුම් මට්ටම පැහැදිලියි.
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    "නුවර දන්ත දාතුව ප්‍රෝඩාවක් ද ????

    මචන් සිරවෙට මන් දන්නේ නැති නිසා අහන්නේ.
    මේ pic එකේ තියෙන විදිහට දතක් මෙචර ලොකු වෙන්න පුළුවන් ද ?
    මේක දතක් නම් කටේ කොහේ තියෙන දතක් ද?"

    උඹ ලංකාවේ ඉඳලා සිංග්ලිශ් කොටන්න පුරුදුවෙලා තියෙනවා තොට ඔච්චර කාලෙකට ඕකේ ඇත්ත නැත්ත හොයාගන්න බැරිඋනා නේද?

    බූරුවෝ නොදන්නවා උනත් ප්‍රශ්න අහන්න විදිහක් තියෙනවා. නොදන්නවනම් භාෂාව හරියට ඉගෙන ඇවිත් අහපං. නිකං අයි.ඩී එකක් හදාගෙන ෆොරම් එකක රෙජිස්ටර් උන පලියට ගොංවිදිහට ප්‍රශ්ණනොඅසා ඉඳපං. මම ගොතික් මට කතාකරන්න ඕන විදිහ උඹ කියලා දෙන්න හදන්න එපා. උඹ අවංකනම් මම උඹට ඒ විදිහට මම කතාකරනවා. වැඩි දුර දේ කතාකරන්න ඕනනම් මට පී.එම්. එකක් දාපං.
    උඹට ඕන කරන රිප් එක මම නම දාලම එවලා ඇති හොඳට බලාගනිං.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    හි ඔක ඔබතුමා කියන්නෙ දිපිකා මහත්මිය කියන ගීතය අහලාද,ජය ශ්‍රි මහා බොධිය ලංකාවට වැඩම කෙරුවෙත් කාන්තාවක්,මා දන්නා තරමින් එහෙම නොහැකියාවක් නැත එය මිනිසුන් අතරේ යන කට කතාවක් පමණයි...

    මොකක්ද ඒ සින්දුව? :rolleyes:
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    සර්ව බලධාරි දෙයියෙක් ලෝකෙ මවල එයාට ඕන විදිහට ලෝකෙ පාලනය කරනව කියල කියන උන් එක්ක ඔන කතාද
    සේරම ඉතින් දෙවියන් වහන්සේගෙ කැමැත්තනෙ නෙ අපි මොනව කරන්නද
     
    Mar 29, 2012
    410
    26
    0
    මොකක්ද ඒ සින්දුව? :rolleyes:

    JayasirimaDP.gif
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොකක්ද ඒ සින්දුව? :rolleyes:
    ශ්‍රි මහා බොධියේ උඩම මළුවට ටිකක් යන්න අමාරුයි මිත්‍රයා,ඉස්සරම නන් යන්න පුළුවන්ලු එත් දැන් බැ,ආරක්ෂක හෙතුන් මත,එකට ගැනු පිරිමි භෙදයක් නැත,දින කිහිපයකට කලින් ඥාති සහොදරියකට උඩ මළුවට යාමට හැකි වෙලා තියනවා එක මම දැන් දැන්ගත්තෙ...

    JayasirimaDP.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පලමුව මේ උදාහරණය බලන්න..

    ගංගා ගලා බසී.

    මෙහිදී ගංගා අප්‍රාණවාචී නේද...? ඒත් වෝ ප්‍රත්‍යයය යෙදූ ගමන් ගංගාව ප්‍රණවාචී බවට පත් වෙනවා. එවිට නිවැරදි වන්නේ මේ ලෙසයි.
    ගංගාවෝ ගලා බසිති. (තාරකා ප්‍රාණවාචී කිරීමෙන්)​

    හරි දැන් මම ඔබගේ ගැටළුවට එන්නම් කොහොමද දන්ත ධාතූන් වහන්සේ ප්‍රාණවාචී වෙන්නේ කියන එක. එයට පෙර මෙහි විවිධ අය විවිධ මත පල කර තිබුණා... මම ඒ පිළිබදව නොවේ සිංහල බාෂාවෙන් මේ දේ වෙන්නෙ කොහොමද කියන දේ පහදන්නම්...

    එයට සිංහල භාෂාවේ නීතියක් තිබෙනවා මෙන්න මේ විදියට,

    නාම පදයක්‌ සමග වහන්සේ යන පදය (හෝ එම ගෞරව පදයට සමාන පද... උදා ශුද්ධ වූ, අති උතුම්) උක්‌ත වූ කල ක්‍රියාව ගෞරවාර්ථයේ බහූවචනයක්‌ හෝ සේක කියා යෙදේ. එහිදී නාම පදය ප්‍රාණවාචීද අප්‍රාණවාචීද යන්න ගැටළුවක් නොවේ....
    මෙන්න උදාහාරණ
    බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩියහ./වැඩිසේක.
    කුරාණයේ සදහන් වේ --> ශුද්ධ වූ කුරාණයේ සදහන් වන සේක.
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි වැඩ සිටින සේක. / වැඩ සිටිති.

    මෙන්න මේ නීතියට අනුව තමා දළදා වහන්සේ වැඩසිටින සේක වන්නේ. කුරානයට උනත් එම නීතියම තමා ශුද්ධ හෝ වහන්සේ හෝ අති උතුම් ආදී ගෞරවාර්ථයේ පද භාවිතා වූ ගමන් සිංහල බාෂාවේදී එයට ගෞරවාර්ථය ලබා දෙනවා.

    මීට අමතරව ඔබගේ වැඩි දුර දැන ගැනීම සදහා අප්‍රාණවාචී නාම පද උක්ත වී ප්‍රාණවාචී බහුවචනයට පත් වෙන ආකාරය මෙන්න මේ ලෙසයි....

    අප්‍රාණ වාචී බහූ වචන හා නාම පද ප්‍රාණවාචී බහූ වචන බවට පත් කිරීම සඳහා අප්‍රාණ වාචී පදයට 'ඕ', 'හූ' යන ප්‍රාණවාචී බහූ වචන ප්‍රත්‍යය යෙදීමෙන් හැකිවේ.
    බෙර නද දෙයි. - බෙරහු නද දෙති.
    කුසුම් පිපෙයි. - කුසුම්හු පිපෙති.
    ගංගා ගලා බසී. - ගංගාවෝ ගලා බසිති.
    තාරකා බබලයි. - තාරකාවෝ බබලත්.
    චෛත්‍ය සඳ වතුරින් නැහැවෙයි. - චෛත්‍ය හු සඳ වතුරින් නැහැවෙති.
    චෛත්‍යයාණෝ සඳ වතුරින් නැහැවූහ/නැහැවුණ සේක.

    මේ ඔබට ප්‍රමාණවත් යැයි සිතමි... මීටත් එහා තවත් බොහෝ දේවල් ඇති නමුත් සරලව මා හට හැකි තරමින් පැහැදිලි කලෙමි. ඔබගේ දැන ගැනීම සදහා. මේ බොහෝ තොරතුරු අන්තර්ජාලයේ ඇත විමසා බලන්න.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ශ්‍රි මහා බොධියේ උඩම මළුවට ටිකක් යන්න අමාරුයි මිත්‍රයා,ඉස්සරම නන් යන්න පුළුවන්ලු එත් දැන් බැ,ආරක්ෂක හෙතුන් මත,එකට ගැනු පිරිමි භෙදයක් නැත,දින කිහිපයකට කලින් ඥාති සහොදරියකට උඩ මළුවට යාමට හැකි වෙලා තියනවා එක මම දැන් දැන්ගත්තෙ...
    ස්තුතීයි :yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පලමුව මේ උදාහරණය බලන්න..

    ගංගා ගලා බසී.

    මෙහිදී ගංගා අප්‍රාණවාචී නේද...? ඒත් වෝ ප්‍රත්‍යයය යෙදූ ගමන් ගංගාව ප්‍රණවාචී බවට පත් වෙනවා. එවිට නිවැරදි වන්නේ මේ ලෙසයි.
    ගංගාවෝ ගලා බසිති. (තාරකා ප්‍රාණවාචී කිරීමෙන්)​

    හරි දැන් මම ඔබගේ ගැටළුවට එන්නම් කොහොමද දන්ත ධාතූන් වහන්සේ ප්‍රාණවාචී වෙන්නේ කියන එක. එයට පෙර මෙහි විවිධ අය විවිධ මත පල කර තිබුණා... මම ඒ පිළිබදව නොවේ සිංහල බාෂාවෙන් මේ දේ වෙන්නෙ කොහොමද කියන දේ පහදන්නම්...

    එයට සිංහල භාෂාවේ නීතියක් තිබෙනවා මෙන්න මේ විදියට,

    නාම පදයක්‌ සමග වහන්සේ යන පදය (හෝ එම ගෞරව පදයට සමාන පද... උදා ශුද්ධ වූ, අති උතුම්) උක්‌ත වූ කල ක්‍රියාව ගෞරවාර්ථයේ බහූවචනයක්‌ හෝ සේක කියා යෙදේ. එහිදී නාම පදය ප්‍රාණවාචීද අප්‍රාණවාචීද යන්න ගැටළුවක් නොවේ....
    මෙන්න උදාහාරණ
    බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩියහ./වැඩිසේක.
    කුරාණයේ සදහන් වේ --> ශුද්ධ වූ කුරාණයේ සදහන් වන සේක.
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි වැඩ සිටින සේක. / වැඩ සිටිති.

    මෙන්න මේ නීතියට අනුව තමා දළදා වහන්සේ වැඩසිටින සේක වන්නේ. කුරානයට උනත් එම නීතියම තමා ශුද්ධ හෝ වහන්සේ හෝ අති උතුම් ආදී ගෞරවාර්ථයේ පද භාවිතා වූ ගමන් සිංහල බාෂාවේදී එයට ගෞරවාර්ථය ලබා දෙනවා.

    මීට අමතරව ඔබගේ වැඩි දුර දැන ගැනීම සදහා අප්‍රාණවාචී නාම පද උක්ත වී ප්‍රාණවාචී බහුවචනයට පත් වෙන ආකාරය මෙන්න මේ ලෙසයි....

    අප්‍රාණ වාචී බහූ වචන හා නාම පද ප්‍රාණවාචී බහූ වචන බවට පත් කිරීම සඳහා අප්‍රාණ වාචී පදයට 'ඕ', 'හූ' යන ප්‍රාණවාචී බහූ වචන ප්‍රත්‍යය යෙදීමෙන් හැකිවේ.
    බෙර නද දෙයි. - බෙරහු නද දෙති.
    කුසුම් පිපෙයි. - කුසුම්හු පිපෙති.
    ගංගා ගලා බසී. - ගංගාවෝ ගලා බසිති.
    තාරකා බබලයි. - තාරකාවෝ බබලත්.
    චෛත්‍ය සඳ වතුරින් නැහැවෙයි. - චෛත්‍ය හු සඳ වතුරින් නැහැවෙති.
    චෛත්‍යයාණෝ සඳ වතුරින් නැහැවූහ/නැහැවුණ සේක.

    මේ ඔබට ප්‍රමාණවත් යැයි සිතමි... මීටත් එහා තවත් බොහෝ දේවල් ඇති නමුත් සරලව මා හට හැකි තරමින් පැහැදිලි කලෙමි. ඔබගේ දැන ගැනීම සදහා. මේ බොහෝ තොරතුරු අන්තර්ජාලයේ ඇත විමසා බලන්න.

    :):):):)niyamayi
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    JayasirimaDP.gif

    ස්තුතීයි :yes:

    බුදු හාමුදුරුවෝ කවදාවත් මිනිසුන් වෙන් කෙරුවේ නැ ගැනු පිරිමි කියලා,මෙහෙම කට කතා හදන එක තරම් තවත් පාප කර්මයක් නැත...
     
    • Like
    Reactions: Honest-killer