නුවර පාරේ curfew

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    උවමනාවකට මට කොළඹ ඉදන් දඹුල්ලට යන්න තියනවා තව සතියකින් විතර. ගෙදර වාහනේ යන්නේ. නුවර පාරේ යක්කල, නිට්ටඹුව පාස් කරගෙන යන්නේ කොහොමද. දඹුල්ලට යනවා කිව්වාම ඇතිද?
     
    • Like
    Reactions: The Kingslayer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    උවමනාවකට මට කොළඹ ඉදන් දඹුල්ලට යන්න තියනවා තව සතියකින් විතර. ගෙදර වාහනේ යන්නේ. නුවර පාරේ යක්කල, නිට්ටඹුව පාස් කරගෙන යන්නේ කොහොමද. දඹුල්ලට යනවා කිව්වාම ඇතිද?

    නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ.. :eek:
    කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.:yes:
    .එතනින් එහා ටික අවුලක්ම නෑනේ..:yes:
    ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..:baffled:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    උඹ වගේ එකෙක්ගෙන් කවුරු හරි පාර ඇහුවොත් බඩුම තමයි :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    උඹ වගේ එකෙක්ගෙන් කවුරු හරි පාර ඇහුවොත් බඩුම තමයි :lol:
    ඉතින් යකෝ ඌට ඕනී කියලා තියෙන්නේ කොලබ ඉදන් යක්කල නිට්ටබුව නැතුව දබුල්ලට යන විදිහක් නේ..
    අවිසාවෙල්ල හරහා ලේසී නැද්ද කියපන් කෙලින්ම කෑගල්ලට වැටෙනවනේ.. :oo:
    ඊට පස්සේ නුවර , මාතලේ , දබුල්ල :eek:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ.. :eek:
    කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.:yes:
    .එතනින් එහා ටික අවුලක්ම නෑනේ..:yes:
    ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..:baffled:
    පරංගි නෑයෝ ද? 😅 😜
     
    දුරයි බං.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉතින් යකෝ ඌට ඕනී කියලා තියෙන්නේ කොලබ ඉදන් යක්කල නිට්ටබුව නැතුව දබුල්ලට යන විදිහක් නේ..
    අවිසාවෙල්ල හරහා ලේසී නැද්ද කියපන් කෙලින්ම කෑගල්ලට වැටෙනවනේ.. :oo:
    ඊට පස්සේ නුවර , මාතලේ , දබුල්ල :eek:

    නුවර පාරෙන් යන්න පුළුවන් ද කියලා ඌ අහන්නේ ?..උඹ කියන පාරෙන් යන්න පුළුවන්..ඒත් ලොකු වටයක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    නුවර පාරෙන් යන්න පුළුවන් ද කියලා ඌ අහන්නේ ?..උඹ කියන පාරෙන් යන්න පුළුවන්..ඒත් ලොකු වටයක්
    නෑ ඉතින් ඇදිරි නීතී දාලා තියෙනවා නම් ඒවා වලින් පනින්න පුලුවන් නේ ඒකයි කීවේ :yes:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ.. :eek:
    කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.:yes:
    .එතනින් එහා ටික අවුලක්ම නෑනේ..:yes:
    ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..:baffled:
    ඒක වටයක්නේ බන් කොහොමත්.:rolleyes2:o_O
    නිට්ටඹුව අඹේපුස්ස කුරුණෑගල තම ළගම ලේසිම පාර..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ.. :eek:
    කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.:yes:
    .එතනින් එහා ටික අවුලක්ම නෑනේ..:yes:
    ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..:baffled:
    Yako meka short cut ekak da? :lol: Aruwa Nittambwen allala policiyata gihin kata uththarayak aran release karath ita kalin dambullata ganna puluwan wei.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම දවස් දෙකක් ගියා නුවර පාරේ ඇඳිරි නිතිය දැම්මට පස්සේ. කිසිම අවුලක් උනේ නෑ යන්න දෙනවා