උවමනාවකට මට කොළඹ ඉදන් දඹුල්ලට යන්න තියනවා තව සතියකින් විතර. ගෙදර වාහනේ යන්නේ. නුවර පාරේ යක්කල, නිට්ටඹුව පාස් කරගෙන යන්නේ කොහොමද. දඹුල්ලට යනවා කිව්වාම ඇතිද?

නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ..
කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.
.එතනින් එහා ටික අවුලක්ම නෑනේ..
ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..![]()

ඉතින් යකෝ ඌට ඕනී කියලා තියෙන්නේ කොලබ ඉදන් යක්කල නිට්ටබුව නැතුව දබුල්ලට යන විදිහක් නේ..උඹ වගේ එකෙක්ගෙන් කවුරු හරි පාර ඇහුවොත් බඩුම තමයි![]()

පරංගි නෑයෝ ද?නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ..
කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.
.එතනින් එහා ටික අවුලක්ම නෑනේ..
ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..![]()
දුරයි බං.ඉතින් යකෝ ඌට ඕනී කියලා තියෙන්නේ කොලබ ඉදන් යක්කල නිට්ටබුව නැතුව දබුල්ලට යන විදිහක් නේ..
අවිසාවෙල්ල හරහා ලේසී නැද්ද කියපන් කෙලින්ම කෑගල්ලට වැටෙනවනේ..
ඊට පස්සේ නුවර , මාතලේ , දබුල්ල![]()
ඉතින් යකෝ ඌට ඕනී කියලා තියෙන්නේ කොලබ ඉදන් යක්කල නිට්ටබුව නැතුව දබුල්ලට යන විදිහක් නේ..
අවිසාවෙල්ල හරහා ලේසී නැද්ද කියපන් කෙලින්ම කෑගල්ලට වැටෙනවනේ..
ඊට පස්සේ නුවර , මාතලේ , දබුල්ල![]()
නෑ ඉතින් ඇදිරි නීතී දාලා තියෙනවා නම් ඒවා වලින් පනින්න පුලුවන් නේ ඒකයි කීවේනුවර පාරෙන් යන්න පුළුවන් ද කියලා ඌ අහන්නේ ?..උඹ කියන පාරෙන් යන්න පුළුවන්..ඒත් ලොකු වටයක්

ඒක වටයක්නේ බන් කොහොමත්.නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ..
කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.
.එතනින් එහා ටික අවුලක්ම නෑනේ..
ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..![]()
Yako meka short cut ekak da?නිට්ටබුව දිහා යන්න ඕනී නෑනේ..
කෙලින්ම හෝමාගම හරහා අවිස්සාවෙල්ල පැත්තෙන් ගලිගමුව හරහා කෑගල්ලට වරෙන්.
.එතනින් එහා ටික අවුලක්ම නෑනේ..
ඇයි බන් ශෝට් කට් තියෙද්දි පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න යන්නේ..![]()
Aruwa Nittambwen allala policiyata gihin kata uththarayak aran release karath ita kalin dambullata ganna puluwan wei.