නුවර හොඳ මනෝ චිකිත්සකයෙක් දන්නවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    නුවර ඉන්න හොඳම psychiatric කෙනෙක් කියන්න දන්න කෙනෙක්. කලින් දෙන්නෙක් ළඟට ගියා හාරිගියේ නෑ ඒ දෙන්නම. හරියට මූණවත් නොබලා එයාලා කතා කරේ. විනාඩියෙන් දෙකෙන් Prescription එක ලියනවා දෙනවා. ඒ බෙහෙත් වලට නිදිමත එනවා මාර විදියට. ඇනුම් බර ගානක් යනවා එක දිගට. මම බෙහෙත් ටික ඉවර වෙන්න කලින්ම බොන එක නතර කළා.ඩොක්ටස්ලා දෙන්නගේ නම් මතක නෑ. CCC එකෙන් ගත්තේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    නුවර ඉන්න හොඳම psychiatric කෙනෙක් කියන්න දන්න කෙනෙක්. කලින් දෙන්නෙක් ළඟට ගියා හාරිගියේ නෑ ඒ දෙන්නම. හරියට මූණවත් නොබලා එයාලා කතා කරේ. විනාඩියෙන් දෙකෙන් Prescription එක ලියනවා දෙනවා. ඒ බෙහෙත් වලට නිදිමත එනවා මාර විදියට. ඇනුම් බර ගානක් යනවා එක දිගට. මම බෙහෙත් ටික ඉවර වෙන්න කලින්ම බොන එක නතර කළා.ඩොක්ටස්ලා දෙන්නගේ නම් මතක නෑ. CCC එකෙන් ගත්තේ.
    Mokak da scene eka ? Inbox
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නුවර ඉන්න හොඳම psychiatric කෙනෙක් කියන්න දන්න කෙනෙක්. කලින් දෙන්නෙක් ළඟට ගියා හාරිගියේ නෑ ඒ දෙන්නම. හරියට මූණවත් නොබලා එයාලා කතා කරේ. විනාඩියෙන් දෙකෙන් Prescription එක ලියනවා දෙනවා. ඒ බෙහෙත් වලට නිදිමත එනවා මාර විදියට. ඇනුම් බර ගානක් යනවා එක දිගට. මම බෙහෙත් ටික ඉවර වෙන්න කලින්ම බොන එක නතර කළා.ඩොක්ටස්ලා දෙන්නගේ නම් මතක නෑ. CCC එකෙන් ගත්තේ.
    උන්ටත් ජීවන වියදම් වැඩි නිසා මානසික ප්‍රශ්න. පෙත්තක් ගහල තමයි චැනලින් එන්නෙ.

    හොඳට සල්ලි තියෙන ගෙවල්වල ප්‍රශ්න නැති කෙනෙක්ට පෙන්නන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    උන්ටත් ජීවන වියදම් වැඩි නිසා මානසික ප්‍රශ්න. පෙත්තක් ගහල තමයි චැනලින් එන්නෙ.

    හොඳට සල්ලි තියෙන ගෙවල්වල ප්‍රශ්න නැති කෙනෙක්ට පෙන්නන්න
    මම ගියේ 2016 , 17 වගේ 😁
     
    • Like
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඒ කාලෙත් එහෙම තමයි. උන්ගෙ ප්‍රශ්න ඇහුවොත් උඹට උඹේ ප්‍රශ්න මොනවද කියල හිතෙයි 😅
    ඔව් හැබැයි අනුන්ගේ මානසික ප්‍රශ්නම අහලා එයාලට අවුල් ඇති එයාලගේ ප්‍රශ්න අස්සේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ප්‍රශ්නෙ මොකද්ද මචං උබේ? කැමතිනං මෙතන දාහන් බලන්න.පුලුවන් උදව්වක් දෙන්න
     
    • Love
    Reactions: B.Chat
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නුවර ඉන්න හොඳම psychiatric කෙනෙක් කියන්න දන්න කෙනෙක්. කලින් දෙන්නෙක් ළඟට ගියා හාරිගියේ නෑ ඒ දෙන්නම. හරියට මූණවත් නොබලා එයාලා කතා කරේ. විනාඩියෙන් දෙකෙන් Prescription එක ලියනවා දෙනවා. ඒ බෙහෙත් වලට නිදිමත එනවා මාර විදියට. ඇනුම් බර ගානක් යනවා එක දිගට. මම බෙහෙත් ටික ඉවර වෙන්න කලින්ම බොන එක නතර කළා.ඩොක්ටස්ලා දෙන්නගේ නම් මතක නෑ. CCC එකෙන් ගත්තේ.
    තව කෙනෙක් නෙවෙයි, ලෝකෙ මොන psychiatrist ගාවට ගියත් ඔච්චර තමයි.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පල්ලෙකැලේ ආයුර්වේද රෝහලට යන්න, නොමිලේ නිට්ටාවටම සනීප කරල දෙයි.

    Thanks bro 👍🙂

    ඔයා මොකක්ද යෝජනා කරන්නේ?
    ------ Post added on Jan 4, 2022 at 6:24 AM
    ඔයාගෙ තියෙන ප්‍රශ්නෙ මට inbox එකට දාන්න. ඒ ප්‍රශ්නෙ හැටියට ඕක ලේසියෙන්ම විසඳගන්න පුළුවන් විදිය මම කියන්නම්
    ------ Post added on Jan 4, 2022 at 6:29 AM