නුවර_නගර_සැලසුම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කටුගස්තොටට නෙවෙයි කුණ්ඩසාලෙට ගෙනියන්නේ
    දැනටමත් ඒකේ ඩිසයින් එක ඉවරයි
    මහනුවර නගරයේ තියන ඔෆිස් සේරම කුණ්ඩසාලෙට ගනියන්නේ
    නුවර ඉඳන් ඒ පැත්තට ටනල් එකකුත් තියනවා ඩිසයින් එකේ

    ඒකත් හොඳ අදහසක්. ප්‍රශ්නෙකට තියෙන්නේ කටුගස්තොට වගේ මර්ග හබ් එකක් නොවිම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    කටුගස්තොටට නෙවෙයි කුණ්ඩසාලෙට ගෙනියන්නේ
    දැනටමත් ඒකේ ඩිසයින් එක ඉවරයි
    මහනුවර නගරයේ තියන ඔෆිස් සේරම කුණ්ඩසාලෙට ගනියන්නේ
    නුවර ඉඳන් ඒ පැත්තට ටනල් එකකුත් තියනවා ඩිසයින් එකේ

    පුළුවන් නම් පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො මචන්
    කවුද කරන්නේ?
    කොහෙන්ද ආරංචි උනෙ?
    මැප් එකේ ඇඳලා දාපන්කො
     
    Jan 30, 2016
    224
    15
    0
    ඒකත් හොඳ අදහසක්. ප්‍රශ්නෙකට තියෙන්නේ කටුගස්තොට වගේ මර්ග හබ් එකක් නොවිම.

    katugasthota wage newei ..katugasthota nan hamapaththenma wage ena parawal set wenwane.digana ane manda dura wadi wage :baffled:
    habai town eka hadaganna lesi wei digane.kaugasthotath podi wage ne :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් එන් ජී ඕ කාරයෝ කෑ ගහනවා දලදා මාලිගාවේ පාර අරින්න කියලා. මුන් කියන ලොකුම හේතුවක් තමයි වටයක් යන්න ඕනේ . පරිසර දූෂනය වැඩි අරක මේක කියලා. දැන් මතයක් යනවා දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න මාලිගය වෙන තැනකට ගෙනි යන්න.සාමාන්‍යයෙන් පුජා භූමි එහේම ඉවත් කරන්නේ නෑ. වෙන්න ඕන දේ තමයි නුවර නගරය මෙතැනින් ඉවත් කරන එක. දැන් තියෙන නුවර නගරය කටුගස්තොටට ගෙනිච්ච නම් වැඩේ හරි. කලින් නුවර ඉඳන් යන්න පුළුවන් ඕනම තැනකට මේ ක්‍රමෙනුත් යන්න පුළුවන්. මේක යොජනාවක් විතරයි.... ගුණ දොස් වලට විවෘතයි
    නව නුවර සැලසුම
    rstpw7.jpg

    කිරි ඇල්ල ලොක්කට කියල බලපං මචං හැබැයි තව දෙයක් රාජපක්ෂ වැඩියෙන්ම කැමති දැන් තියන තැනට කිව්වනම් වැඩේ ගොඩ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යම්තාක් දුරකට මේ ක්‍රමයත් ගැලපෙනවා වගේ මචෝ. ඒත් ප්‍රායෝගිකව කරන්න ටිකක් අපහසු වෙයි නේද..????
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Oka machan katugasthota gena eka amarui. Man dann widihatanam dan dignata dala nedha thiyenan godak ewa okkoma government office eheta shift karanawa ne. enisa ekanam godak hodai. Katugasthota genawoth amarui mokada katugasthota kiyaneth loku town ekak. anith ekata godak parawal awata ethana godak block wenawa.

    Nuara hodama de Parawa tikak loku karala. Ara peradeniya road eke channeling tika ain karal wena koheta hari shift karala e tke para loku karanna oni. ara undergroud tunnel tika haduwanam thawa hodai. Anika alternative routers hadanna oni.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෝඩ සක්කිලි හුකන්නෝ මේ දේශපාලන ත්‍රෙඩ් එකක් නෙවෙයි. උඹේ ලබ්බේ දේශපාලනය අරන් පල මෙතනින්

    මෝඩ අවජාතක බල්ලෝ.... තොපේ මහා එකා නේ මේවට වග කියන්න ඕනේ??? මොකද ඌනෙ දිව්රුම් දීපු ගමන් මේ පාර අරින්න හැදුවේ... දැනුත් ඌ ම තමයි මේක අරින්න දඟලන්නේ... උගේ හින්චයියෝ තමයි පාර අරින්න කියල උද්ගෝෂණ කරන්නේ... රෙදි නැතුව රනිල්ගේ බිජ්ජ ලොවන තොට මොන දේශපාලනේද පොන්ස්....
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මමත් නුවර...කුණ්ඩසාලේට office ගෙනියන කතාව මටත් ආරංචි උනා..කටුගස්තොට ට town එක ගෙනියන එක නම් ප්‍රයෝගික නැහැ....long term plan වලට කලින් නුවරට ඕනි හොඳ පාරවල් ටිකක් එක්ක පට්ට traffic solution එකක්...කුරුණෑගල තියනව වගේ...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කලබල නොවී පොඩ්ඩක් හොයල බලන්න

    http://www.hirunews.lk/127094/mahanayakas-protest-against-opening-road-in-front-temple-tooth-relic


    කෝ... මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ????:oo::oo::oo: මම කතා කරේ මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ ගැන.... මම කලබල නෑ මචං....:) ජන්දෙන් පස්සේ දවසේ ඉඳන් මල්වතු මහනායක හිමියන්ගේ ක්‍රියා කලාපය දිහා බලාගෙන ඉන්නේ.. එත් මම මුකුත් කියන්නේ නෑ...:(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ අවජාතක බල්ලෝ.... තොපේ මහා එකා නේ මේවට වග කියන්න ඕනේ??? මොකද ඌනෙ දිව්රුම් දීපු ගමන් මේ පාර අරින්න හැදුවේ... දැනුත් ඌ ම තමයි මේක අරින්න දඟලන්නේ... උගේ හින්චයියෝ තමයි පාර අරින්න කියල උද්ගෝෂණ කරන්නේ... රෙදි නැතුව රනිල්ගේ බිජ්ජ ලොවන තොට මොන දේශපාලනේද පොන්ස්....

    සමහරුන් ඉන්නව බන් මහනායක හාමුදුරුවෝ විරුද්ධ වෙද්දි, මුළු රටම එපා කියද්දි දළදා මාලිගාව ලඟ රේස් පදිනකොට කටයි පුකයි වහගෙන ඉඳලා පාර අරින එකට විතරක් විරුද්ධ වුනු. මුන් මහ සක්කිලි හැත්තක්... දැන් මුන්ට දළදා හාමුදුරුවන් ගැන කැක්කුමක් ඇවිල්ලා. ඒ මහින්ද පැරදිලා මහින්දව පරාජිතයෙක් කරපු උන් ආන්ඩු කරන හින්දා.... මේ කාලේ දළදා මාලිගාවේ පාර අරින්න උද්ගෝෂන වෙන හින්දා... එක පාරට ඇහැරිලා දළදා හාමුදුරුවෝ මතක් වෙලා ...හැබැයි මේකම මහින්දගේ කාලේ කරන්න හැදුව නම් මුන් ටික එදත් කටයි පුකයි වහගෙන ඉඳිවි. හරිම කූජිතයි බන් මේ වගේ උන්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    කෝ... මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ????:oo::oo::oo: මම කතා කරේ මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ ගැන.... මම කලබල නෑ මචං....:) ජන්දෙන් පස්සේ දවසේ ඉඳන් මල්වතු මහනායක හිමියන්ගේ ක්‍රියා කලාපය දිහා බලාගෙන ඉන්නේ.. එත් මම මුකුත් කියන්නේ නෑ...:(

    සංඝ සභාවට මල්වතු පාර්ශවයේ අනු නායක ස්වාමීන් වහන්සේ වැඩලා ප්‍රකාශ කරපුදේ බලන්න. :)
    https://youtu.be/lHWi0LfmWAU?t=66
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කටුගස්තොටට නෙවෙයි කුණ්ඩසාලෙට ගෙනියන්නේ
    දැනටමත් ඒකේ ඩිසයින් එක ඉවරයි
    මහනුවර නගරයේ තියන ඔෆිස් සේරම කුණ්ඩසාලෙට ගනියන්නේ
    නුවර ඉඳන් ඒ පැත්තට ටනල් එකකුත් තියනවා ඩිසයින් එකේ

    :yes::yes:
    පටන් ගෙන ගොඩක් කල් මම හිතන්නේ ඔය project එක.
    දැන් ගොඩක් ගොඩනැගිලි එහෙමත් හදල ඉවරයි මම හිතන්නේ.
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Asa ethi ne town eka geniyanna. Ne api waten yannam. Kisi aulak ne. Thiyena vidyata thiyedden. Parawal arainna onath ne. Town kohewath geniyanna onath ne
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    ලගදිම පාර අරී.මොනව උනත් හොද වැඩක් ඉක්මනට මේක අරින්න පුලුවන් උනොත්.
    කව්දො මොඩයො ටිකක් ඕක වහන්න කියලත් කෑගහනව් ඒ අස්සෙ :lol: