නූතන විද්‍යාවට අනුව අටුවාවේ මතභේදාත්මක තැන්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අටුවා ලියල තියෙන්නෙත් බුද්ධ ධර්මය පැහැදිලි කරන්ඩ, අටුවාව ගැන විශ්වාසයක් ඇතිකරගන්ඩ එපැයි මුලින්ම..
    atuwawa kiyananne e kale thibba katha wage dewal liyapu record keeping book ekak saha atuwacharin wisin eyala therum gaththa widiha liyapu potharak. atuwawe waradi than godak thinawa mama ahala thina widihata,
    eth atuwa ,teeka,tippani serama watinawa samahara udaharana therum ganna sutra wala thina. dharmaya therum ganna tripitakaya balanna dharamaya hariyata adhyanaya karapu, dharmaye hasirena hamuduru kenekgen ahanna
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ජාතක කතා ගැන කල්පනා කරල බැලුවොත් ඉතින් පරිනාමවාදය විතරක් නෙමෙයි මහා පිපුරුම් න්‍යායත් බොරු වෙනව
    ජාතක කතා වලට පැරලල් ඉන්දියන් ජන කතා තියෙනවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    “There comes a time, bhikkhus, when after the lapse of a long period this world contracts (disintegrates). While the world is contracting, beings for the most part are reborn in the Ābhassara Brahma-world. There they dwell, mind-made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And they continue thus for a long, long period of time.

    But sooner or later, bhikkhus, after the lapse of a long period, there comes a time when this world begins to expand once again. While the world is expanding, an empty vimana of Brahmā appears. Then a certain being, due to the exhaustion of his life-span or the exhaustion of his merit, passes away from the Ābhassara plane and re-arises in the empty palace of Brahmā. There he dwells, mind made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And he continues thus for a long, long period of time.

    “Then, as a result of dwelling there all alone for so long a time, there arises in him dissatisfaction and agitation, (and he yearns): ‘Oh, that other beings might come to this place!’ Just at that moment, due to the exhaustion of their life-span or the exhaustion of their merit, certain other beings pass away from the Ābhassara plane and re-arise in the palace of Brahmā, in companionship with him. There they dwell, mind-made, feeding on rapture, self-luminous, moving through the air, abiding in glory. And they continue thus for a long, long period of time.

    “Thereupon the being who re-arose there first thinks to himself: ‘I am Brahmā, the Great Brahmā, the Vanquisher, the Unvanquished, the Universal Seer, the Wielder of Power, the Lord, the Maker and Creator, the Supreme Being, the Ordainer, the Almighty, the Father of all that are and are to be. And these beings have been created by me. What is the reason? Because first I made the wish: “Oh, that other beings might come to this place!” And after I made this resolution, now these beings have come.’

    “And the beings who re-arose there after him also think: ‘This must be Brahmā, the Great Brahmā, the Vanquisher, the Unvanquished, the Universal Seer, the Wielder of Power, the Lord, the Maker and Creator, the Supreme Being, the Ordainer, the Almighty, the Father of all that are and are to be. And we have been created by him. What is the reason? Because we see that he was here first, and we appeared here after him.’

    “Herein, bhikkhus, the being who re-arose there first possesses longer life, greater beauty, and greater authority than the beings who re-arose there after him.

    “Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects his immediately preceding life, but none previous to that. He speaks thus: ‘We were created by him, by Brahmā, the Great Brahmā, the Vanquisher, the Unvanquished, the Universal Seer, the Wielder of Power, the Lord, the Maker and Creator, the Supreme Being, the Ordainer, the Almighty, the Father of all that are and are to be. He is permanent, stable, eternal, not subject to change, and he will remain the same just like eternity itself. But we, who have been created by him and have come to this world, are impermanent, unstable, short-lived, doomed to perish.’
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අටුවා නෙවෙයි ත්‍රිපිටකයෙත් ඔය වගේ මේ ලෝකෙ වෙන්න බැරි බයිල තියෙන්නේ බන්.. ඕව බැලුබැල්මට විශ්වාස කරන්න බැරිබව තේරිලත් බැහැර කරන්න බැරි ආගමට හදාගෙන තියන තේරුමක් නැති ශ්‍රද්දාව නිසා..
    මොනවහරි කතාවක් කියල ඒව සාධාරණිකරනය කරල ගන්න බලනව..

    ඔය මිනිස්සු න් ගේ වයස ගැන කියලා තියෙනවා නෙ. ඒ බං කල්ප ගානකට කලින් දේවල්. ඒ හිටපු කාලේ න් පස්සේ විශවය විනාශ වෙලා ආයේ හැදිලා ආයේ විනාශ වෙලා ආයේ හැදිලා .මේක ලියපු ගොනා ඒව දන්නේ න. කොහෙන් හරි පොඩි කෑල්ලක් අල්ලන් කියවනවා. මතක ද දන්නේ නෑ නිව්ටන් ට එහෙම කොච්චර පල්ලි වලින් කේස් දැම්මා ද කියලා

    ජාතක කතා ගැන කල්පනා කරල බැලුවොත් ඉතින් පරිනාමවාදය විතරක් නෙමෙයි මහා පිපුරුම් න්‍යායත් බොරු වෙනව
    ජාතක කතා නන් ධර්මය පැහැදිලි කරලා දෙන්න ලේසි වෙන්න කියපු දේවල් කියමු කෝ.
    බුදු හාමුදුරවො දේශනා කරලා තියෙනවා උන්වහන්සේ ට බුදුවරු ලක්ෂ 4 කට එහා හමු වෙලා තියෙනවා කියලා.
    බුදු වෙන්න නන් නියත විවරණ ලබන්න ඕනේ. එක අම්මා කෙනක් කියන්න ඕනේ.
    ආයේ තව විදි දෙකක් තියෙනවා.
    ආයේ බුදු වරයෙක් කියන්න ඕනේ. ඔන්න ඔය වගේ කාල වල දී උන්වහන්සේ ට බුදු වරු ලක්ෂ සංඛ්‍යාත ව හමු වෙලා තියෙනවා කියලා උන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ මේ බිලියන 4 ඇතුලත නෙවේ.🤣🤣🤣
    අනික බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ වගේ කාලකන්නි දේවල් ගැන වද වේවි කාලය නාස්ති කරන වෙලාවේ ත් හිත ධර්මය ගැන යොදවන්න කියලා
    ------ Post added on Jun 19, 2023 at 9:19 AM
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙනසුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.

    නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,082
    113
    Mother Earth
    583869.jpg

    Shiba Inu Galaxy
     
    ඔය විතරක් නෙවේ මිනිස්සු න් ගේ ආයු කාලය වසර 10 වෙනකම් අඩු වෙනවා.( දැනට ම වෙනවා නේ.) අඩු වෙනකොට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම අඩු වෙන්නේ කියලා බලනවා.
    මේ වෙද්දී මිනිස්සු පන්සිල් පද වත් රකින්නේ නැ ( දැන් ම වෙනවා නේ)
    ඉතින් මේක තේරුණ බ්‍රහ්ම ල ටික ඇවිත් මිනිස්සු න් ව පන්සිල් පද පහ රකින තැනට ගේනවා. එතකොට ආයේ මිනිසුන් ගේ ආයු කාලය වැඩි වෙනවා. වැඩි වෙලා ආයු කාලය හෙන ගාණක් වෙලා ආයේ අවුරුදු 60000 වෙනකම් අඩු වෙනවා. අන්න ඒ කාලේ තමා මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වෙන්නේ.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    තව අවුරුදු බිලියන 4න් සූර්යයා රතු යෝධ තරුවක් වුනාම පෘථිවියත් ගිල ගන්නවා කියනවනේ එතකොට ඊට පස්සෙ බුදුවරු පහලවෙන්නෙ මොන ජම්බුද්වීපයෙද? @asliyanage

    බුදු දහමෙම කියනවනෙ බුදු වරු පහල වෙනව කියන්නෙ ආයුෂ 120-80,000 කාලෙ ඇතුලත විතරයි කියල. එතකොට කොහොමද මිනිස් ආයුෂ මිලියන ගානක් වෙන කාලෙක ඔය රාම බුදුන් වහන්සේ බුදු වෙන්නෙ? 🤔🤔🤔
    ------ Post added on Jun 19, 2023 at 9:31 AM

    ජීවිතය පූජා කිරීම සිය දිවි නසාගැනීමක් නෙමේද?
    ------ Post added on Jun 19, 2023 at 9:32 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයට අයත් අංගුත්තරනිකායේ චතුෂ්ක භාගයට අයත් සත්තක නිපාතයෙහි දෙවන පණ්නාසකයෙයි දෙවන මහා වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව නම් සත්ත සූරියග්ගමන සූත්‍රයෙන් විස්තර වන්නේ ලෝක විනාශය සිදු වන ආකාරයයි.

    එම සූත්‍රයෙහි සාරාංශය පහත පරිදි වේ.
    සුගෙර නම් පර්වතය වනාහී දිගින් පළලින් හා උසින් යොදුන් අසූහාර දහසකි. ඉන් අසූහාර දහසක භූමී භාගය මහ මුහුදේ ගිලී ඇති අතර අසූ හාරදහසක භූමී භාගය මුහුදින් මතුව පිහිටා ඇත. එසේම බොහෝ වර්ෂ ගණනක් වර්ෂ දහස් ගණනක්, වර්ෂ ලක්ෂ ගණනක් වර්ෂාව නොමැති වේද, එවන් කාලයක් අනාගතයෙහි ලොව ඇත. එකල්හි බීජාගාම හෙවත් බීජයන්ගෙන් හටගන්නා වූද, ඥතගාම හෙවත් භූමිය ආශ්‍රය කොට හටගන්නා වූද ඖෂධ තණපත් විශාල ගස් ආදිය එකල්හි වියලී යයි. යළිත් ඒවා පොළෝ තලයෙහි පැන නොනගී. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය හෙවත් වෙනස්වන බව ප්‍රකට කරන, අස්ථීරත්වය ප්‍රකට කරන ලක්ෂණ වේ. එනිසාම මෙය සසර දුක අවබෝධයම පිණිස උත්සාහ ගන්නා අයට ඒ සඳහා ප්‍රමාණවත් වේමය.

    එසේම, මෙසේ වැස්ස නොමැතිව දීර්ඝ කාලයක් පැවතීමෙන් අනතුරුව සූර්යයන් දෙදෙනෙකුගේ පහළ වීම මේ පෘථිවි තලයට වන්නේය. එකල්හි යම් නොසිඳුනු කුඩා ගංගා, විල්, පොකුණු ආදිය වෙත්නම් ඒවාද වියැලෙන්නේමය. නැවත හට නොගන්නා ලෙසම වියැලෙන්නේමය. මෙසේද සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙත්.

    නැවත සූර්යයන් තුනක ගේ පහළ වීම සිදු වෙයි. එකල්හි විශාල ගංගා ලෙස පවතින ගංගා යමුනා අචිරවතී සරඟ මහී ආදී ගංගාවන්ද සිඳී යත්මය. නැවත හට නොගන්නා ලෙසම සිඳී යන්නේමය. මෙසේද සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙත්.

    නැවත සූර්යයන් හතර දෙනෙකුගේ පහළ වීම සිදු වෙයි. එකල්හි ජල උල්පත් ‍රැකගත් මහා විල් ආදිය වන අනවතප්ත, සිංහප්‍රපාත, රථකාරය, කර්නමුණ්ඩ, ෂඩ්දන්ත, මන්දාකිණී යම් මහවිල්ද නැවත හට ඔගන්නා ලෙසම වියැළෙත්.

    නැවත දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වන සූර්යයාද පහළ වෙන්නේමය. එකල්හි සප්ත මහා සාගරයෙයි යොදුන් සියය බැගින්ද, මහා සමුද්‍රයෙයි යොදුන් දෙසීයක්ද, මහා සයුරෙහි යොදුන් තුන් සියයක්ද, යන ආකාරයෙන් ජල මට්ටම අඩු වී අවසානයේ මහසයුර පිහිට තැන්ද ජලය නොමැති ගොඩබිම් බවට පත් වෙන්නේමය, නැවත හට නොගන්නේමය.

    ඉන් අනතුරුව දීර්ඝ කාලයක් ඇවෑමෙන් සයවන සූර්යයාගේ පහළ වීම සිදුවන්නේය. එකල්හි මැටි බඳුන් පුළුස්සන පෝරණුවක මෙන් මහ පොළොවෙන් දුම් දැමීම ආරම්භ වන්නේය, එසේම පෙර කිවූ සුනෙර පර්වතයෙන්ද දුම් දැමීම ආරම්භ වන්නේය. එසේ ආරම්භ වී දුම පිටකිරීම ක්‍රමයෙන් වර්ධනය වන්නේය. මෙසේ දුම් දමමින් දීර්ඝ කාලයක් පවතී.

    අනතුරුව සත්වන සූර්යයාගේ පහළ වීම සිදුවේ. එකල්හි දුම් දමමින් තිබූ සුනෙර පර්වතය හා මහපොළොව රත් වූ යකඩ වල පැහැය ගෙන ගිනි ගෙන දැවෙන්නේමය. දැවෙන්නට දැවෙන්නට වායු ගෝලය අවසන්වී ඒ ගින්න බඹ ලොව දක්වාම පැතිර යයි. එම ගින්නට හසුවන්නා වූ මහපොළොවෙහි අළු දූලි වත් ඉතුරු නොවන්නේමය. මේ ගින්නෙන් ලෝක විනාශය සිදු වන ආකාරයයි.

    සත්ත සූරියගමන සූත්‍ර දේශනාවට අනුව ලෝක විනාශය සිදු වන්නේ මෙලෙසිනි. එයට වසර ලක්ෂ ගණනක් ගත වන්නේමය. එසේ නොමැතිව වසරකින් දෙකකින් මෙය සිදු නොවන්නාහ. එනිසාම දෙදහස් දොළහ වර්ෂයේ ලෝක විනාශයක් සිදු වේ යැයි සිතීමද මුළාවකි. නමුත් මිනිසුන්ගේ නොමනා හැසිරීම් නිසා තමන් විසින් සිදු කරගන්නා නොයෙක් විනාශ නම් ඕනෑම කාලයක සිදුවිය හැක. ඒ නව සොයාගැනීම් වශයෙන් ක්ෂණික ආහාර, අවි ආයුධ නිපද වීම ආදිය තුළින් සිදුවන්නා වූ විනාශය ලෝක විනාශයක් නම් නොවේ. ලෝක විනාශයක් වන කල්හි ලොව කිසිදු සත්වයෙක් ඉතුරු වනන්ට ඉඩක් නොමැති බවද සිහියේ තබා ගැනීම වඩා වැදගත් වේ. ලෝක විනාශයෙන් ගැලවීමට මග බුදුරජාණන් වහන්සේ දෙශනා කොට වදාළ නිවන් මග මිස වෙන මගක් නොවන්නේමය.​

    • Like
    Reactions: somalal

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තව අවුරුදු බිලියන 4න් සූර්යයා රතු යෝධ තරුවක් වුනාම පෘථිවියත් ගිල ගන්නවා කියනවනේ එතකොට ඊට පස්සෙ බුදුවරු පහලවෙන්නෙ මොන ජම්බුද්වීපයෙද? @asliyanage

    බුදු දහමෙම කියනවනෙ බුදු වරු පහල වෙනව කියන්නෙ ආයුෂ 120-80,000 කාලෙ ඇතුලත විතරයි කියල. එතකොට කොහොමද මිනිස් ආයුෂ මිලියන ගානක් වෙන කාලෙක ඔය රාම බුදුන් වහන්සේ බුදු වෙන්නෙ? 🤔🤔🤔
    ------ Post added on Jun 19, 2023 at 9:31 AM

    ජීවිතය පූජා කිරීම සිය දිවි නසාගැනීමක් නෙමේද?
    ------ Post added on Jun 19, 2023 at 9:32 AM
    අවුරුදු බිලියන 4න් පස්සේ ආයේ කොහේ හරි පෘතිවියක් හැදෙයි. දැන් හැදුන වගේ .

    මෛත්‍රී බුදුන් වහන්සේ ට ආයුෂ 60000 යි කියනවා.
    රාම බුදු වහන්සේ ගැන නන් දාන්නේ නෑ. ඒත් මචං ප්‍රච්ඤා අධික. වීර්ය අධික. කියලා බුදු වරු වෙන් වෙනවා. ඒ catogery එක අනුව දේවල් වෙනස් වෙනවා.

    එක කාලෙක මෛත්‍රී බෝසතාණන් වහන්සේ යි ගෞතම බෝසතාණන් වහන්සේ යි මිතුරන් වෙලා කැලේ ඇවිදින්න යනකොට කොටි දෙනක් පැටවුන් ට කන්න නැතිව ඉන්නවා දැකලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ යනවා මොනවා හරි හොයන් එන්න. ඒ අතර ගෞතම බෝසතාණන් වහන්සේ කන්ද උඩ ඉඳන් අරුන් ඉන්න තැනට පැනලා සියදිවි නසා ගන්නවා. එතකොට කොටි දෙන පැටවුන් ට ඒ මස් දෙනවා.
    පස්සෙන් මෛත්‍රී බෝසතාණන් මේක දකිනවා. දැකලා කියනවා ඉක්මන් බුදුන් බුදු උනාවේ. මේ සිදුවීම නිසා තමා ගෞතම බුදුන් කලින් බුදු වෙන්නේ.
     
    • Like
    Reactions: x game

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880

    පුංචි නිවැරදි කිරීමක්. ප්‍රඥාධික වීර්යාධික කියලා වෙන් වෙන්නේ බෝසත්වරු. බුදුවරු නෙමෙයි.

    ඔය කතන්දරය ඉස්සර මාව නිදිකරවනකොට ආච්චිඅම්ම:love: මට කියලා දෙන එකක්.ගෞතම බෝසතුන් "කොටි දෙනගෙ කටට පැන්නා" කියලා තමා ආච්චිඅම්මා මට ඒක කියන්නෙ. ඒක තේරුම්ගත්ත මෛත්‍රීය බෝසතුන් "ඉක්මන් බුදුන් බුදුවෙච්චාවෙයි" කියලා ආපසු හැරිලා ගියා කියලා තමා කතාව නවතින්නේ.(y)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පුංචි නිවැරදි කිරීමක්. ප්‍රඥාධික වීර්යාධික කියලා වෙන් වෙන්නේ බෝසත්වරු. බුදුවරු නෙමෙයි.

    ඔය කතන්දරය ඉස්සර මාව නිදිකරවනකොට ආච්චිඅම්ම:love: මට කියලා දෙන එකක්.ගෞතම බෝසතුන් "කොටි දෙනගෙ කටට පැන්නා" කියලා තමා ආච්චිඅම්මා මට ඒක කියන්නෙ. ඒක තේරුම්ගත්ත මෛත්‍රීය බෝසතුන් "ඉක්මන් බුදුන් බුදුවෙච්චාවෙයි" කියලා ආපසු හැරිලා ගියා කියලා තමා කතාව නවතින්නේ.(y)
    ඔව් ඒ කෙනා ම නේ බුදු වෙන්නෙත්. ඉතින් එහෙම වෙන්න නැද්ද?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    අටුවා ලියල තියෙන්නෙත් බුද්ධ ධර්මය පැහැදිලි කරන්ඩ, අටුවාව ගැන විශ්වාසයක් ඇතිකරගන්ඩ එපැයි මුලින්ම..
    agama birth certificate eke nane,oyane agama choose karaganna one,oya choose karagrna thiyennr buddagamada?

    budun wahanse deshana karapu dewal walin niwanata awashya dewal walin atuwa one mkatada?

    oya niragamika nam islam agame oita wada godak dewal thiyenwa tharka karanna,ai ewa tharka karanne naththe?ai islam agame fact check karanne naththe?ai bayada?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,085
    113
    ඕවා කම්පෙයාර් කරන්න යන්න නැතුව, බුද්ධ ධර්මෙන් තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න ගන්න පුළුවන් දේවල් ගැන හොයන්න මහන්සි වුණොත් ඔයිට වඩා නරක ද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ පෘතිවිය වගේ ජීවයක් තියෙන ග්‍රහලෝක කීයක් මේ සක්වලේ තියෙනවද? universe කොච්චරක් තියෙනවද? අපි ඉන්න පෘථිවිය 4.5 billion years. මේ universe ප්‍රසාරණයේ අව්සානය කොච්චර අවුරුදු ගානකින් වෙයිද? මේ පෘථිවිය තුලදිම උනා කියල සඳහන් වෙලා තියෙනවද. මීට කලින් මිනිස් පැවැත්මක් ඇති ග්‍රහ ලෝක කොච්චරක් තියෙන්න ඇද්ද?
    ඔය දේවල් හොයන එක ඔලුව විකාර වෙන වැඩ. තමන් තුල තියෙන විශ්වය අවබෝධ කරගන්න බලන්න..
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    අටුවාවෙ තියෙන කාරණා කීපයක් නූතන විද්‍යාවට අනුව මතභේදාත්මකයි කියල වැටහුණා, ඒ මේව..
    (මේක මන් fb එකේ දාන්ඩ ටයිප් කරපු එකක්..)
    .
    1. පොළවෙ ඝනකම යොදුන් 240,000 යි කියල සඳහන් කිලෝමීටර් වලින් නන් ලක්ෂ 60ක් විතර, ඒත් පොළවෙ අරය කිලෝමීටර් 6,371 යි කියල හොයාගෙන තියෙනව..
    2. අන්තර් කල්පයක් තුළ මිනිසාගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයෙ ඉදන් 10ට අඩුවෙනව කියල තියෙනව, අසංඛ්‍යයක් කියන්නෙ 1යි බින්දු 140ක විශාල සංඛ්‍යාවක්, මහා කල්පෙකට මෙහෙම අන්තර් කල්ප 256ක් තියෙනව කියල සඳහන්, එතකොට අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ තියෙන මිනිස්සු මේ අන්තර් කල්පෙ හිටිය කියන්නෙ, අන්තර් කල්පයක් අවුරුදු අසංඛ්‍යයට වඩා කීප ගුණයක් වත් වැඩිවෙන්ඩ ඕන කියල හැඟෙනව,එහෙම අන්තර් කල්පත් 256ක්ම තියෙනව කල්පෙට, ඒත් නූතන විද්‍යාවෙන් හොයාගෙන තියෙන විදිහට පෘථවිය බිහිවෙලා දැනට ගිහින් තියෙන්නෙ අවුරුදු බිලියන 4 හමාරක් විතරයි, මේක අසංඛ්‍යයත් එක්ක අහසට පොළව වගේ..
    3. අටුවාවෙ තියෙන විදිහට අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙච්ච මිනිස්සු හිටිය නන් එහෙම හිටිය කියල පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙන්ඩ ඕන නේද, අසංඛ්‍යක් හිටපු අය කෙසේ වෙතත් අවුරුදු 1000ක් වත් ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇටසැකිලි පොසිල හම්බෙන්ඩ ඕන නේද, අසංඛ්‍යයෙ ඉදන් 100 වෙනකන් ආයුෂ අඩු වුණා නන්, අනික පරිමාණවාදෙත් බොරුවෙන්ඩ ඕන නේද, මොකද අවුරුදු 100 ජීවත්වෙච්ච මිනිස්සු පරිණාමනේ වෙන්ඩ ඕන අවුරුදු අසංඛ්‍යක් ,1000ක් ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙන්නෙ වඳුරන්ගෙන් නෙමේනෙ, ( වඳුරන්ගෙන් අර්ධ මානවයින් බවට පත්වෙච්ච වානර මානවයන්ගෙ ඇටසැකිලි හම්බෙලා තියෙනව, මගේ දැනීමෙ හැටියට දැනට අවුරුදු 100,120කට වඩා ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙ ඇට සැකිලි හම්බෙලා නෑ... )
    ඔය පටන් ගත්ත විදිහට ටිකෙන් ටික තෙරුම් ගන්න.... අමුලිකා ශ්‍රද්දාවට එනකම් ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ....
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔව් ඒ කෙනා ම නේ බුදු වෙන්නෙත්. ඉතින් එහෙම වෙන්න නැද්ද?

    ඒ උන්වහන්සේලා සියල්ලෝම සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අග්‍ර වෙන නිසා. හරියට ගඟවල් තුනක් විවධ හැඩ වලින් යුක්තව ගලාගෙන බැසලා මහ මුහුදට එකතුවුනාට පස්සෙ එකම මහමුහුදක් වෙනවා වගේ.

    ඔතන තවත් කාරණයක් තමා බුදුවරුන්ට සසර වාසනා ගුණ නැතැයි කියන එක. ඒ කියන්නේ බුදුවරුන්හට බුද්ධත්වයත් සමග සාංසාරික පුරුදු අත්හරිනවා හෝ අත්හැරෙනවා කියන කාරණය. මම ඒ පැත්තෙන් පැහැදිලි කරන්න ඒ තරම් දන්නෙ නැහැ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ උන්වහන්සේලා සියල්ලෝම සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අග්‍ර වෙන නිසා. හරියට ගඟවල් තුනක් විවධ හැඩ වලින් යුක්තව ගලාගෙන බැසලා මහ මුහුදට එකතුවුනාට පස්සෙ එකම මහමුහුදක් වෙනවා වගේ.

    ඔතන තවත් කාරණයක් තමා බුදුවරුන්ට සසර වාසනා ගුණ නැතැයි කියන එක. ඒ කියන්නේ බුදුවරුන්හට බුද්ධත්වයත් සමග සාංසාරික පුරුදු අත්හරිනවා හෝ අත්හැරෙනවා කියන කාරණය. මම ඒ පැත්තෙන් පැහැදිලි කරන්න ඒ තරම් දන්නෙ නැහැ.
    එල
     
    • Like
    Reactions: greenthunder