අනේමන්දා බං මේ හුටුවාවල් අල්ලගෙන දගලන්නේ. මොන රෙද්දක්ද..
මාත් බෟද්ධ.
ඔය සමහර විකාර දේවල් පස්සේ මම නම් යන්නේ නෑ. මෙහෙමයි ඔය තියන ග්රන්ථ එකක් වත් සාස්තෘ විසින් රචිත දේවල් නෙවේනි. මුඛ පරම්පරා වලින් ආව කාරනා. ඒවා මම කියන්නැ බොර කියලා. නමුත් සමහර තැන් වල සමහර කාරනා වල යම් යම දේවල් තියනවා..
මේකි අයිසින් අරවා මේවා අයින් කලාම බොහොම සරල පාරක් තියෙන්නේ. ඒක නොසොයා අදාන නොවන ඒපා පස්සේ දුවන එක තේරුමක් නෑ. මේක ඇතුලේ දහම තියනවා වෙනම. සන්ස්කෘතිය වෙනම. විවධ සන්ස්කෘති හා බැදුනු කාරනා වෙනම, ඉන්දියාවේ ඉදන් එනකොට එයාලාගෙන් එකතු උනු දේවල් වෙනම. සමර සුත්‍ර පසු කාලිනව නිර්මාණය උන ඒවා. පුධාන වශයෙන් මහායාන ථෙරවාද කොටස් දෙකට අමතරව ඒ කාලේ හිටපු එක එක මිනිස් ප්රකාවන්ගේ මොලේ මට්ටම අනුව සමහර දේවල් සුරන්ගනා කථා විදියට ෙගොතලා දෙන්න උනා. උදා- උඩින් යන ඒවා, මවන ඒවා ඔය වගේ කිචියක් දුන්නාම ඒ කාලේ අය දහමට ගෙන්න ගන්න පුලුවන්. පොටි ඔඩියන්ස් හැදිල්ලක් තියෙන්නේ. දැනුත් පිරිසක් ලොජිකල් බන කියද්දි පිරිසක් දෙපැත්ත බැලන්ස් කරනවා. පිරිසක් වයසක පිරිසට සුරන්ගනා කථා තාම කියනවා.. සමහර අද්යාපනික කොටස් නවීන විධ්යාව එක්ක බලද්දි ගැලපෙනවා. සමහර කොටස් ගැලපෙන්නේ නැති තැන් තියනවා වාගේම ඒවාගෙනුත් සමහර ඒවා නොගැලපෙන්න හේතුව විදියට තවම ඒ මට්ටමට නවීන බටහිර විද්‍යාව දිවුනු නැති කම ගන්නත් පුලුවන්.
ඔය කොටම නැතිව අවධානය දෙනවා නම් වටින්නේ අර ප්‍රධාන කොටසට. ඔය හැම තැනකම කරකවලා අවසානේ මිනිසුන්ව ගේන්න හදන්නේ අන්න ඒ කොටසට. රවට්ටලා ගේන කොටසක් ගේන්නේ හොද මාර්ගයකට. ඇත්ත කියලා ගැබුරු දේවල් වලින් ගිහින් එන්නෙත් අර හොද පාරටමයි. ඒ ඒ අයට ඒ ඒ විදියට ඛේත දීලා හොද මාර්ගයකට එන්න තමා ඔය හැම එකක්ම තියෙන්නේ. වැඩිය හිතන්න එපා....
හරි තැන අල්ල ගන්න පුලුවන් නම් හරියට හරි. මටත් ලොකුවට අවභෝධයක් නැතත් පුලුවන් හැටියට හරි පාර යන්න උත්සහ ගන්නවා.
එක කොටසකට විතරක් කෙටියෙන් පිළතුරක් දෙන්නම්. පෘතෘවියේ වයස කියන කාරනවෙදි හැමදේම ඇතිවීම නැතිවීම කියන කාරනාව තියනවානි. පෘතෘවියේ ඇතිවීමේ සිට නැතිවීම දක්වා යම් කාලයක් තියනවා. ඒ කොටස එක ඇතිවීමක් හා නැතිවීමක් පමනයි. ඒක හරියට එක සයිකල් එකක්. අපි තාම ඒ තනි සයිකල් එක විතරයි තාම හදුනගත්තේ. මේ වගේ මේ මන්දාකිනිය වගේම තව ඒවා කොච්චර නම් තියනවාද. ඒ සයිකල් එක්ක හදුනාගෙන අපිට මේ ප්‍රශ්නේ සරලව හිතලා බැහැර කරන්න බෑ. මේක වක්‍රයක්. ඉවරයක් නැති චක්‍රයක්.
මට තේරෙන විදියට ඩීප් යන්න එපා මචන් සිරාවට කියන්නේ. ඔ්ව ඩීප් ගියොත් ඒක ලොකු ප්‍රශණයක් වෙන්න පුලුවන්. මොලේ උනත් ඩැමේජ් වෙන්න පුලුවන් තරන් සිලබස් එකක් මේක අස්සේ තියනවා. ලොකුවට ඩී්ස නොහිතා සරලව බලන්න.. උත්තරය ලග තියනවා.. මේ දහම අස්සේ ඇක්ශන් ඇන් රිඇක්ශන් ගැන තියනවා.. ශක්ති සන්ස්තිති නියමයට අනුව ශක්තියක් විනාශ කරන්න බෑ, පරිවර්ථනය වීමක් වෙන්නේ. සරලව හිතුවොත් උඩ කිව චක්රයත් ඒ වගේ, ඉවරයක් නෑ. පරිවර්ථනය වෙනවා. මේ ජිවින්ටත් ඒ වගේ තමා. විනාශයක් නෑ. පරිවර්ථනයක් තමා වෙන්න සිද්ධවෙන්නේ. වැඩිය හිතන්නෙපා. ගොඩක් ඩීප් ගිහින් ඔලුව අවුල් උන අය ඔ්න තරම් ඉන්නවා. පරිස්සමින් අද්‍යනය කරන්න.
ඔය කියන යොදුන අපි කියන යොදුනම කියලා ෂුවර්ද ? එහෙම නැතිනම් අපට ඇසට අසුනොවන කොටසක් පොලවට සම්බන්ධවෙනවාද කව්ද දන්නේ ? පරමාණුව ආයේ බෙදන්න බෑ කියපු කාලයේ මේ මේ නමින් කොටස් තියෙනවා , මේ දක්වා බෙදන්න පුලුවන් වගේ කතාවක් කිව්වොත් කෝ කොහෙද තියෙන්නේ ? බෙදුනු ඒවා අපිට පේන්නෑ කියයිනේ . අපි දන්නවා කියන ප්‍රමානයට එහා කොටසක් පවතිනවා ... එහෙම නොපවතිනවානම් අලුතෙන් හොයගන්නවා කියන්න දෙයකුත් නෑ . මේවන විට විද්‍යාව සියල්ල සොයාගෙන තිබිය යුතුයි ..
විද්‍යාව කියන තනි වචනෙන් විතරක් හැමදේම මනින්න බැ මචං. මොන විද්‍යාවද කියලත් කියන්න වෙනවා. මොකද ඔය විද්‍යාව කියන වචනය ඔයා හිතන බටහිර විද්‍යාවටම විතරk අයිති වචනයක් නොවන නිසා..
හැම විද්‍යාවක්ම එක වගේ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා නව සොයාගැනීම් එක්ක. කරුමෙට සමහර ආවෙනික විද්‍යාත්මක දේවල් ඇනකොටාගැනිල්ල නිසා, ගුරු මුශ්ඨි නිසා, ආක්රමන නිසා විනාශ වෙලා. හොරු විතරක් ඉතිරිවෙලා.. ඒක නවීන විද්‍යාවටත් එකයි ඉතින්. එතන යන්තං කොල කැලි මේන්ටෙන් වෙන නිසා කො ලයිසන් එක කියලා හරි අහතැකි ඉතින්... අභාවයට ගිය සමහර දේවල් කොලකැලි වලින් මෙන්ටෙන් උන දේවල් නෙවේ නිසා ඒක පලිහක් කරගෙන දැන් හොරු ටික ආතල් ගන්නවා ජුංඩ ලොකු කරන තෙල් කියලා 3000කට විතර පොල් තෙල් ටිකක් එහෙම විකුනලා, පැනියක් දෙකක් දීලා.. කරුම කරුම ඉතින්.
------
Post added on Oct 25, 2023 at 1:22 AM