ඉතින් බන් මොඩම් එකයි ස්විච් එකයි ගත්ත එකේ රවුටර් එකක්ම ගන්න තිබුනනෙ අඩුවට....![]()
අය රවුටර් දාන්නෙ නෑ.............. රවුටර් දකිද්දිනුත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙනව.......
අය රවුටර් ගැන කතා කරල මට මල පන්වන්න එපා.....

ඒ...................... රවුටර් එපා යකො...........................................................නෑ බන් රවුටර් හොඳයි රවුටර් එකක්ම දාපන්.. රවුටර් රවුටර්..![]()

ඒක දාගනින් පස්ස පැත්තට................ඒක කොහාටද දාන්න ඕනේ මටත් දෑනගන්න ඕනේ![]()
අලුත් රවුටරයක් වෙනුවට සුවිච් එකක් ගත්තද උඹඅය රවුටර් දාන්නෙ නෑ.............. රවුටර් දකිද්දිනුත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙනව.......
අය රවුටර් ගැන කතා කරල මට මල පන්වන්න එපා.....

ඒ...................... රවුටර් එපා යකො...........................................................![]()
මචන් වයි-ෆයි එකක් දාපන්.
D-link DSL-2640U එක හොඳයි..
පුළුවන් නම් මේකක් දාපන්.
Prolink, මේක තමයි එල ම වයි-ෆයි රවුටරේ දැනට මේ ගානට ගන්න පුළුවන්..

අලුත් රවුටරයක් වෙනුවට සුවිච් එකක් ගත්තද උඹ
ඒ උනාට රවුටරයක් ගන්න තිබ්බේ![]()

මූ කියන එක අහන්නේ නෑනේ![]()
මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල.
ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර..
වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්?
නෑ නෙ?..
උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම.

mechchara dewal dannam mona magulatada ban apen ahanne|
![]()
මොකද තෝ විරිත්තන්නෙ තොට දත්ටික බඩට යවාගන්න ඕනෙද
අනෙ බං..
වයි-ෆයි එකක් ම දාපන්කො..

මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල.
ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර..
වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්?
නෑ නෙ?..
උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම.
![]()
![]()

මට තොපේ වයි පයි ඕනෙ.... නෑ......... මේ තියෙන පයි හොදටම ඇති..........මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල.
ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර..
වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්?
නෑ නෙ?..
උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම.
![]()
![]()