නෙට්වර්ක්-හෙල්ප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉතින් බන් මොඩම් එකයි ස්විච් එකයි ගත්ත එකේ රවුටර් එකක්ම ගන්න තිබුනනෙ අඩුවට....;)

    අය රවුටර් දාන්නෙ නෑ.............. රවුටර් දකිද්දිනුත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙනව.......
    අය රවුටර් ගැන කතා කරල මට මල පන්වන්න එපා.....
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    අය රවුටර් දාන්නෙ නෑ.............. රවුටර් දකිද්දිනුත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙනව.......
    අය රවුටර් ගැන කතා කරල මට මල පන්වන්න එපා.....

    නෑ බන් රවුටර් හොඳයි රවුටර් එකක්ම දාපන්.. රවුටර් රවුටර්.. :yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අය රවුටර් දාන්නෙ නෑ.............. රවුටර් දකිද්දිනුත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙනව.......
    අය රවුටර් ගැන කතා කරල මට මල පන්වන්න එපා.....
    අලුත් රවුටරයක් වෙනුවට සුවිච් එකක් ගත්තද උඹ:confused::confused:
    ඒ උනාට රවුටරයක් ගන්න තිබ්බේ
    :dull::dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ...................... රවුටර් එපා යකො...........................................................:frown::frown::frown::frown::frown:

    :eek: මචන් වයි-ෆයි එකක් දාපන්.:cool: D-link DSL-2640U එක හොඳයි.. :yes: පුළුවන් නම් මේකක් දාපන්. ;) Prolink, මේක තමයි එල ම වයි-ෆයි රවුටරේ දැනට මේ ගානට ගන්න පුළුවන්.. :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    th_Bump.gif

    http://i56.tinypic.com/2z3p253.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මූ කියන එක අහන්නේ නෑනේ:(:(

    :yes: මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල. :cool: ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර.. :confused: වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්? :no: නෑ නෙ?.. :shocked: උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම. :lol: :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :yes: මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල. :cool: ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර.. :confused: වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්? :no: නෑ නෙ?.. :shocked: උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම. :lol: :lol:
    :lol::lol::yes::yes:
    ඔව් ආයෙත් ඉතින් එකෙන්ම වෙදා පොපුලෙර් වෙනවා.
    මම කියන්නේ මොනවා හරි මූට අලුත් රවුටරයක් ගන්න කියලා.
    trd එක පටන් ගත්ත වෙලේ ඉඳන් කියනවා. මූ අහන්නේ නෑනේ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes: මාත් ඒක තමා වයි-ෆයි එකක් තෝරල ම දුන්නෙ, අරන් දාගනින් කියල. :cool: ෂොප් එකේ ඉස්සරහින් "වතිල, වයි-ෆයි හොට් ස්පොට්" කියල බෝඩ් ලෑල්ලක් එල්ලපුවාම ආයෙ කාටද ආඩම්බර.. :confused: වෙදෝ, හා ඔය පැත්තෙ ෂොප් වල වයි-ෆයි දෙනව ද කියපන්? :no: නෑ නෙ?.. :shocked: උඹ වැඩේ පටන් ගනින් ඉස් ඉස්සෙර්ලම. :lol: :lol:
    මට තොපේ වයි පයි ඕනෙ.... නෑ......... මේ තියෙන පයි හොදටම ඇති..........