නෙට්වර්ක්-හෙල්ප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    hard disk ekata kela wewaaaaa :P

    වෙදාගේ router එක පිච්චේවා...........:dull::dull::dull::dull:

    යකෝ බම්ප් කරන්න එපා

    උඹල ඔය වගේ කතා කියන්න එපා යකෝ.......... හුගක් දෙනෙක්ර එකම දේ කියද්දි ඒක ඇත්තටම වෙනව කියල අපේ සීය කීව.............

    මගෙ රවුටරේ ඇත්තටම දැන් හෙනට රත්වෙනව........
    :(:(:(:(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹල ඔය වගේ කතා කියන්න එපා යකෝ.......... හුගක් දෙනෙක්ර එකම දේ කියද්දි ඒක ඇත්තටම වෙනව කියල අපේ සීය කීව.............

    මගෙ රවුටරේ ඇත්තටම දැන් හෙනට රත්වෙනව........
    :(:(:(:(

    ඒකනේ බන්... උබ අළුතින් වයි ෆයි තියන එකක් ගනින්...

    වෙදො මේකෙ ඇන්ටනා දෙකක්ම තියනව බන්. වයි-ෆයි

    wired_3.jpg

    reset හිලකුත් තියනව...
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් තොපේ ගෙදර ඉස්සරල ඇවිත් තොගෙ දෙක ගලවන් තරින්දලාගෙ ගෙදර යනව ඇට බෝල ගහන්න............. වල් අවලමා.......

    ඔහොම ඊරිසියා කරන්ඩ එපා බන්... උබේ බිජ්ජ ලස් උනා කියල අපි පලිද...

    ඔන්න ඉතින් උබ අයෙ මේක බම්ප් කරනවනේ...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒකනේ බන්... උබ අළුතින් වයි ෆයි තියන එකක් ගනින්...
    අයි ගොන් උලමෝ............ තොට කීවට තේරෙන්නෙ නැත්තෙ..........
    බොල මී හරකො අලුතෙන් එකක් ගන්න මගෙ රවුටරේ පිච්චිලා නෑ.........
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අයි ගොන් උලමෝ............ තොට කීවට තේරෙන්නෙ නැත්තෙ..........
    බොල මී හරකො අලුතෙන් එකක් ගන්න මගෙ රවුටරේ පිච්චිලා නෑ.........

    ඒ උනාට උඹේ එකේ වයි ෆයි නෑනෙ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලා අනං මනං කිය කියා මෙ එක බම්ප් කරන්න එපා ..:no:.වෙදාට හරි නෑනේ..:growl:..අනික GT ට කිව්වලු මෙක close කරන්න කියලා...:yes:. ලොක්කා කිව්වලු ...මෙ වෙලාවෙ නැගලා යන එකම Thread එක මෙක ...traffic තියා ගන්න ඔන හන්දා :dull:මෙක close කරන්න බෑ කියලා.:no::no:..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අයි ගොන් උලමෝ............ තොට කීවට තේරෙන්නෙ නැත්තෙ..........
    බොල මී හරකො අලුතෙන් එකක් ගන්න මගෙ රවුටරේ පිච්චිලා නෑ.........
    :shocked::shocked: මෙච්චර කියලත් පිච්චිලා නැත්ද
    එහෙනම් දැන් පිච්චෙයි
    :lol::lol: