නෙට්වර්ක්-හෙල්ප්

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:shocked::shocked:

router_fire.jpg
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඔලා අනං මනං කිය කියා මෙ එක බම්ප් කරන්න එපා ..:no:.වෙදාට හරි නෑනේ..:growl:..අනික GT ට කිව්වලු මෙක close කරන්න කියලා...:yes:. ලොක්කා කිව්වලු ...මෙ වෙලාවෙ නැගලා යන එකම Thread එක මෙක ...traffic තියා ගන්න ඔන හන්දා :dull:මෙක close කරන්න බෑ කියලා.:no::no:..
    :no::no::no::no::no::no::no:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කැ*** කතා කියන්න එපා බොල බල්ලො.............
    උදව්වක්නේ කරන්න හැදුවේ. උඹට අලුත් වයි ෆයි රවුටරයක් ගන්න ලැබෙනවානේ
    ආ නැත්ද හා....
    බොරු නම් බලපන් දැන් එකපාරටම උඹේ ඔය කබල් රවුටරේ වැඩ කරන්නේ නැතුව යන්නේ නැත්ද කියලා
    :cool::cool:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උදව්වක්නේ කරන්න හැදුවේ. උඹට අලුත් වයි ෆයි රවුටරයක් ගන්න ලැබෙනවානේ
    ආ නැත්ද හා....
    බොරු නම් බලපන් දැන් එකපාරටම උඹේ ඔය කබල් රවුටරේ වැඩ කරන්නේ නැතුව යන්නේ නැත්ද කියලා
    :cool::cool:
    පව් කතා කියන්න එපා යකෝ දැන් අවුරුදු 2 ක් හොදට වැඩ කලා..........
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0


    මගෙ රවුටරේ ඇත්තටම දැන් හෙනට රත්වෙනව........
    :(:(:(:(

    ලේසි විකල්ප දෙකක් තියෙනවා

    1. permanently රවුටරේ ඕෆ් කරලා දාන එක
    2. AC එකක් හයිකර ගන්නකො

    simply job done :cool:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලේසි විකල්ප දෙකක් තියෙනවා

    1. permanently රවුටරේ ඕෆ් කරලා දාන එක
    2. AC එකක් හයිකර ගන්නකො

    simply job done :cool:
    ඒසී හයි කරල තෝද බිල් ගෙවන්නෙ............. ඈ උලමො.........
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    boru newei balafan ada dawasa athulatha ube router ekata badu banis wenawa :dull:
    banis unaata fasse eeka kaka hitafan :sorry:
    wena koranna deyak nane aye uba ek enawa boru:no:
    හික්........... තෝ හිතුවද මම මෝඩයෙක් කියල..........
    තොපි ඔය පල් කතා කියද්දි රවුටරේ ඔන් කරන් ඉන්න .........
    හික් ඒක මම උදේ ඉදන් ඕප් කරල තිබ්බෙ..........

    නැත්තම් තොපේ ඔය වාචාල කතා වලට ඒක මෙලහකටත් පිච්චිලා