නෙට්වර්ක්-හෙල්ප්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දවල්ට මිනුවන්ගොඩ එනවා wedding එකකට.... :yes: ඒ ගමන් එන්නම් උඹේ ඔය රවුටර් කේස් එක බලන්න .... :yes: තාරින්දයවත් එක්කන් එන්නද ....?? :rolleyes: :D :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::lol::lol:
    මූ කම්පියුටර් කියලා තියෙන්නේ තාමත් ඇබකසය වගේ එකකටද දන්නෑ
    ඒකවත් හදන්න දන්නවද:confused:

    මොනාවා උනත් මචන් රවුටර් එකනම් චේන්ජ් කරන්න වෙනවා:D:D:lol::lol:

    ඇබකසය ඕකා දැකල තියෙනවද මන්ද ? කොම්පියුටරයක් උනත් ඉවසල ඉඳීද මූ අප්ලෝඩ් කොරන අසභ්‍ය ඒවාට.. :lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇබකසය ඕකා දැකල තියෙනවද මන්ද ? කොම්පියුටරයක් උනත් ඉවසල ඉඳීද මූ අප්ලෝඩ් කොරන අසභ්‍ය ඒවාට.. :lol:
    :shocked::shocked: ආ... ඔය තියෙන්නේ හේතුව:lol::lol:
    රවුටරේ මේවා දැකලා ෆෝම් වෙලා යනකොටද දන්නේ නෑ කට් වෙන්නේ:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවල්ට මිනුවන්ගොඩ එනවා wedding එකකට.... :yes: ඒ ගමන් එන්නම් උඹේ ඔය රවුටර් කේස් එක බලන්න .... :yes: තාරින්දයවත් එක්කන් එන්නද ....?? :rolleyes: :D :)
    මේ, උඹ තාම එක බස් එකෙන් මාසෙට හොයන ගාන හදනවා ද ? :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    2z3p253.png


    අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ? :P :lol:
    ඕක මගෙ නම කැත කරන්න කවුරු හරි කරපු කැත වැඩක්...............
    කැතයි හොදේ.............
    :sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    2z3p253.png


    අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ? :P :lol:

    හෆොයි......:shocked: බඩුම තමා......:yes::yes::lol: මූත් මට පේන්නේ අපේ පන්ඩෝස් විකා වගේ පොල් ඉන්ජිනියර්ද කොහෙද ...........?? :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ, උඹ තාම එක බස් එකෙන් මාසෙට හොයන ගාන හදනවා ද ? :P

    උඹටත් ඕනා නැති අහවල් එකක් නෑ...... :growl::frown: හිටපන් මම අපේ එකවුන්ට් ඩිවිෂන් එකෙන් අහලා කියන්නම් .....!! :yes::P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොඩක් ස්තුතියි මචංලා.................
    උඹල ඔක්කොගෙන්ම ලැබුන සහයෝගයෙන්............
    ලෙඩේ හොයා ගත්ත...........
    නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක්.........අනිත් මැෂින් එකේ එක ඒකට ගහල බැලුව වැඩ...........

    උඹල වගේ බූරු යාලුවෝ ටිකක් ඉන්න එක ගැන මට හරි සතුටුයි...........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක් ස්තුතියි මචංලා.................
    උඹල ඔක්කොගෙන්ම ලැබුන සහයෝගයෙන්............
    ලෙඩේ හොයා ගත්ත...........
    නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක්.........අනිත් මැෂින් එකේ එක ඒකට ගහල බැලුව වැඩ...........

    උඹල වගේ බූරු යාලුවෝ ටිකක් ඉන්න එක ගැන මට හරි සතුටුයි...........

    :confused::confused:
     

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    check the lan port of each machines,If it is a problem with NIC cards the signal will be drop.The thing u can do is create a network with your 2 machines.Then try whether it is working or not..If it isnt change the NIC card..(Lan CArd)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි......:shocked: බඩුම තමා......:yes::yes::lol: මූත් මට පේන්නේ අපේ පන්ඩෝස් විකා වගේ පොල් ඉන්ජිනියර්ද කොහෙද ...........?? :lol::lol:

    :P aru POL muu WAL
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගොඩක් ස්තුතියි මචංලා.................
    උඹල ඔක්කොගෙන්ම ලැබුන සහයෝගයෙන්............
    ලෙඩේ හොයා ගත්ත...........
    නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක්.........අනිත් මැෂින් එකේ එක ඒකට ගහල බැලුව වැඩ...........

    උඹල වගේ බූරු යාලුවෝ ටිකක් ඉන්න එක ගැන මට හරි සතුටුයි...........
    :lol::lol: ඒ උනාට රවුටරේ මරුකරන්න තිබ්බා උඹට:dull::dull:
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    අලුත් රවුටර් එකක් දාන්න වැඩේ හරියනවා:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹ වගේ ගෝතයෙක් අපිට බයිට් එකට ඉන්න එකත් හොදා බන්.....!! :yes::yes::lol::lol:

    ඕක නෙට්වර්ක් කාඩ් එකේ කේස් එකක් නෙවෙයි බන්......:no::no: අනිවා ඩෙෆා ඕක රවුටරේ මාරු කරන්නම වෙන සීන් එකක්......!! :yes::yes::yes::yes::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Rasim
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif

    Godage
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    malkavi
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    anju.r
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Prothean
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    forbidden
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    scooby dooo
    user_online.gif

    Member
    reputation_pos.gif

    ishan_s
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    ms48mail
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    tharinda76
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    urajdrlk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Kabaragoya
    user_online.gif

    Junior Member
    reputation_pos.gif

    +LUSI
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    SpyBlaster
    user_online.gif

    Senior Member
    reputation_pos.gif


    මම දැන් කීවනෙ වැඩේ හරි තොපි ඔක්කොටම ස්තුතියි........... අය මේක බම්ප් කරන්න එපා........
     
    • Like
    Reactions: GAC