නෙට්වර්ක්-හෙල්ප්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මට තොපේ රෑටරු එපා.......... තොපිත් එපා මට පාඩුවේ ඉන්න දීපියව්...................
    මචන් උබ නිසා මේකේ ඉන්න ගොඩක් උන්ට ජීවිතයේ කවදාකවත් අම්මව අමතක වෙන්නේ නෑ.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ මේක බම්ප් කරන්නේ වතිල අයියගේ පවුල මේවා දෑක්කොත් අපි වසල හමාරයි වතිල නිසා:sorry:

    අක්කා නම් අවුලක් නෑ බන් මූ වගේ ....... :no::no:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ....
    ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව...

    කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව...
    අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව....

    එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ....
    අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට් වෙනව... කලින් හොදට වැඩ කලා

    හරි වාතයක් වෙලා තියෙන්නෙ දන්න එකෙක් ඉන්නවනම් මොකක්ද කේස් එක කියපල්ල

    1. reset the router.. (uba laga use-name, password thiyanawane..)
    2. check with other ports in the router
    3. oka wenne eka PC ekakanam: check the network card
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෆ්ෆට හුඩු... දැන්නේ දැක්කෙ... වතිලයාට මල විකසිත වෙලා..

    කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ.. ******_ _ *** බාවනව තොපි ඔක්කොම දැනගනියව්..:lol::lol:

    මොකක් හරි ත්‍රෙඩ් එකක් බම්ප් කරපන් කිව්වොත් මුන් කව්ද බම්ප් එකක් දාල යන්නෙ.. මෙතනින් 25% වත් කරන්නෙ නෑ.. හැබයි එපා කිව්වොත් ඒකමයි අපේ එවුන් කරන්නෙ.. ලොලේ ලොල්....:lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හෆ්ෆට හුඩු... දැන්නේ දැක්කෙ... වතිලයාට මල විකසිත වෙලා..

    කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ.. ******_ _ *** බාවනව තොපි ඔක්කොම දැනගනියව්..:lol::lol:

    මොකක් හරි ත්‍රෙඩ් එකක් බම්ප් කරපන් කිව්වොත් මුන් කව්ද බම්ප් එකක් දාල යන්නෙ.. මෙතනින් 25% වත් කරන්නෙ නෑ.. හැබයි එපා කිව්වොත් ඒකමයි අපේ එවුන් කරන්නෙ.. ලොලේ ලොල්....:lol::lol::lol:

    දැන් වෙදා කිව්ව නේද බම්ප් කරන්ඩ එපා කියල... ඔන්න මම නම් බම්ප් කරන්නේ නෑ:lol::lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    හෆ්ෆට හුඩු... දැන්නේ දැක්කෙ... වතිලයාට මල විකසිත වෙලා..

    කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ.. ******_ _ *** බාවනව තොපි ඔක්කොම දැනගනියව්..:lol::lol:

    මොකක් හරි ත්‍රෙඩ් එකක් බම්ප් කරපන් කිව්වොත් මුන් කව්ද බම්ප් එකක් දාල යන්නෙ.. මෙතනින් 25% වත් කරන්නෙ නෑ.. හැබයි එපා කිව්වොත් ඒකමයි අපේ එවුන් කරන්නෙ.. ලොලේ ලොල්....:lol::lol::lol:

    :yes::yes::yes::yes::lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ පන්සලේ හාමුදුරුවන්ගේ වර්ගීකරනයට අනුව එහෙනම් අක්කා= දේවතාවියක්, වතිල ලොක්කා=යකා:shocked:

    වචනෙ ඉල්ලා අස්කර ගනින්........... අනිත් එවුන් හිතයි මම නාකි ලොම්බෙක් කියල.......