මට තොපේ රෑටරු එපා.......... තොපිත් එපා මට පාඩුවේ ඉන්න දීපියව්...................

මට තොපේ රෑටරු එපා.......... තොපිත් එපා මට පාඩුවේ ඉන්න දීපියව්...................

කියනදේ නාහන එවුන් උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි.ow mun kiyana eka ahanne na![]()

මචන් උබ නිසා මේකේ ඉන්න ගොඩක් උන්ට ජීවිතයේ කවදාකවත් අම්මව අමතක වෙන්නේ නෑ.මට තොපේ රෑටරු එපා.......... තොපිත් එපා මට පාඩුවේ ඉන්න දීපියව්...................

මචන් උබ නිසා මේකේ ඉන්න ගොඩක් උන්ට ජීවිතයේ කවදාකවත් අම්මව අමතක වෙන්නේ නෑ.![]()

Bump karanna epaa ban meeka.....Wathilaya awoth, hamotama banie.... Bayee baa.....
![]()
![]()

කවුද යකෝ මේක බම්ප් කරන්නේ වතිල අයියගේ පවුල මේවා දෑක්කොත් අපි වසල හමාරයි වතිල නිසා![]()

අපේ පන්සලේ හාමුදුරුවන්ගේ වර්ගීකරනයට අනුව එහෙනම් අක්කා= දේවතාවියක්, වතිල ලොක්කා=යකාඅක්කා නම් අවුලක් නෑ බන් මූ වගේ .......![]()

මට තොපේ රෑටරු එපා.......... තොපිත් එපා මට පාඩුවේ ඉන්න දීපියව්...................

මචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ....
ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව...
කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව...
අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව....
එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ....
අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට් වෙනව... කලින් හොදට වැඩ කලා
හරි වාතයක් වෙලා තියෙන්නෙ දන්න එකෙක් ඉන්නවනම් මොකක්ද කේස් එක කියපල්ල

රවුටර් වැරදියට ලියවිලා වගේ ....!!

හෆ්ෆට හුඩු... දැන්නේ දැක්කෙ... වතිලයාට මල විකසිත වෙලා..
කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ.. ******_ _ *** බාවනව තොපි ඔක්කොම දැනගනියව්..
මොකක් හරි ත්රෙඩ් එකක් බම්ප් කරපන් කිව්වොත් මුන් කව්ද බම්ප් එකක් දාල යන්නෙ.. මෙතනින් 25% වත් කරන්නෙ නෑ.. හැබයි එපා කිව්වොත් ඒකමයි අපේ එවුන් කරන්නෙ.. ලොලේ ලොල්....![]()

අපේ පන්සලේ හාමුදුරුවන්ගේ වර්ගීකරනයට අනුව එහෙනම් අක්කා= දේවතාවියක්, වතිල ලොක්කා=යකා![]()