කැත වැඩ කරන්න එපා නාකියෝ............ මම පේස් බුක් ප්රපයිල් එක ඩිලීට් කලාවල් ඉන්ජිනියර්,
වචනෙ ඉල්ලා අස්කර ගනින්........... අනිත් එවුන් හිතයි මම නාකි ලොම්බෙක් කියල.......

කැත වැඩ කරන්න එපා නාකියෝ............ මම පේස් බුක් ප්රපයිල් එක ඩිලීට් කලා

ඉල්ලා අස්කර ගන්නා ලදි.වචනෙ ඉල්ලා අස්කර ගනින්........... අනිත් එවුන් හිතයි මම නාකි ලොම්බෙක් කියල.......

හරි...හරි.. දැන් නවත්තපල්ල..
anthimata wathilaya mala penala ela kiri ekenuth yayi...





තෝ කියන මගුල් කරල තියෙන ටිකත් නැති වෙයි............




මම නම් නෙමේ අයියේ.............කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ???????



පලයන් රිලා මොටෝ යන්න.........කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ???????
router eka reset karapan hariyai...![]()
reset karala setings hadala balanda,hari yai.
හෆ්ෆට හුඩු... දැන්නේ දැක්කෙ... වතිලයාට මල විකසිත වෙලා..
කව්ද ඩෝ වතිලයාව බයිට් කරන්නෙ.. ******_ _ *** බාවනව තොපි ඔක්කොම දැනගනියව්..
මොකක් හරි ත්රෙඩ් එකක් බම්ප් කරපන් කිව්වොත් මුන් කව්ද බම්ප් එකක් දාල යන්නෙ.. මෙතනින් 25% වත් කරන්නෙ නෑ.. හැබයි එපා කිව්වොත් ඒකමයි අපේ එවුන් කරන්නෙ.. ලොලේ ලොල්....![]()





කැත වැඩ කරන්න එපා නාකියෝ............ මම පේස් බුක් ප්රපයිල් එක ඩිලීට් කලා

boru epa oiමචංල මගෙ 4 port Adsl router එකක් තියෙන්නෙ....
ඒකෙන් මචං..... මැෂින් දෙකක් නෙට්වර්ක් කරල තියෙනව...
කේස් එක මචං.... මැෂින් දෙකම ගහපුවහම ලයින් එක කට්වෙනව...
අය කනෙක්ට් වෙලා ටික වෙලාවකින් අය කට් වෙනව....
එක මැෂන් එකක් ගහපුවහම හොදට වැඩ....
අනික ගහපු ගමන් ටිකක් වෙලා ගිහින් කට් වෙනව... කලින් හොදට වැඩ කලා
හරි වාතයක් වෙලා තියෙන්නෙ දන්න එකෙක් ඉන්නවනම් මොකක්ද කේස් එක කියපල්ල
රී සෙට් කරල තොපි දෙන්නද උගුඩුවෝ සෙටින්ස් හදන්නෙ...........
මම ඔය මගුල් දන්නෙ නෑ.............

ඔයිට වැඩිය හොදයි තෝ මාව මැරුවනම්.............ඕව දන්නේ නැතුව ඉන්ජිනියර් උනේ අහවල් එකක් අරගෙනද බන් ?![]()
ඔයිට වැඩිය හොදයි තෝ මාව මැරුවනම්.............
තෝනම් මහ ගොන් මූසලයෙක්.....



