නෙට්වර්ක්-හෙල්ප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඒකනේ බං....:yes::yes:

    දැන් උ එකපාරක් එපා කිව්වේ බන් BUMP කරන්න

    :eek::eek: ඉතින් මම බම්ප් කලේ නෑ. බම්ප් කරපු එවුන්ට බැන්නානේ :P

    :sorry::sorry:

    ඒක තමා බන්... අපේ අහින්සක වෙදා...
    :sorry:

    ubalata sinhalen kiywama therenne nadda ban?bump karanna epa yako meka...dan eka harilu:P

    ගොන් බූරුවනේ........... මම රවුටරේ අයින් කරල මොඩම් එකක් ගත්ත........... අය‍ තොපි රවුටර් ගැන කතා කරන්න එපා ........
     
    Mozilla

    Well-known member
  • ගොන් බූරුවනේ........... මම රවුටරේ අයින් කරල මොඩම් එකක් ගත්ත........... අය‍ තොපි රවුටර් ගැන කතා කරන්න එපා ........

    uba kunuhrpa kyala mata bannene.math yanawa EK eken....ubalata help kalata apita mehema wela madi...mn danma yanawa EK eken.:dull::dull::no::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගොන් බූරුවනේ........... මම රවුටරේ අයින් කරල මොඩම් එකක් ගත්ත........... අය‍ තොපි රවුටර් ගැන කතා කරන්න එපා ........

    අඩේ මොඩම් එකකින් computers දෙකක් connect කරන්ඩ බෑනෙ බන්. ඔන්න ඔහෙ රවුටරයක්ම ගනින්...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගොන් බූරුවනේ........... මම රවුටරේ අයින් කරල මොඩම් එකක් ගත්ත........... අය‍ තොපි රවුටර් ගැන කතා කරන්න එපා ........
    කීයක් වුනාද ? :nerd: