ඇයි බන් බොලාට මෙච්චර කියලත් ඊයේ රෑ මේ ත්රෙඩ් එක බම්ප් කරේ.
උබලා අරූව සෙල්ලමට ගත්තානේද?
අතහරින්න හොඳ නෑ ලේසියෙන්
![]()



වතිලයට මම තෝරලත් දුන්න,
ලින්ක් එකකුත් දුන්න. රවුටර් දෙකක් ම දුන්න කැමති එකක් තෝර ගනින් කියල.. b/g එකකුයි b/g/n එකකුයි.
මේක මට කෑගැහුව මිසක් රවුටරයක් තෝරගත්තෙ නෑ නෙ..
ප්ලීස් බම්ප් කරන්න එපා මේක ආයෙ ආයෙ..
![]()
![]()
![]()
![]()

අපි ඌ රව්ටරයක් ගන්නකන් මේක බම්ප් කරමු.![]()


ගත්තට පස්සේ ඒකෙත් ලෙඩක් එනකම්ම මෙ Thread එක බම්ප් කරමු.....![]()
