නෙට්වර්ක්-හෙල්ප්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    උදේ ඇහැරිච්ච උන් නැද්ද?.:)ඇයි බන් බොලාට මෙච්චර කියලත් ඊයේ රෑ මේ ත්‍රෙඩ් එක බම්ප් කරේ.:growl::growl:උබලා අරූව සෙල්ලමට ගත්තානේද?:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000203F6.gif


    බම්ප් එපා...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :( වතිලයට මම තෝරලත් දුන්න, :eek: ලින්ක් එකකුත් දුන්න. රවුටර් දෙකක් ම දුන්න කැමති එකක් තෝර ගනින් කියල.. b/g එකකුයි b/g/n එකකුයි. :confused: මේක මට කෑගැහුව මිසක් රවුටරයක් තෝරගත්තෙ නෑ නෙ.. :no: ප්ලීස් බම්ප් කරන්න එපා මේක ආයෙ ආයෙ.. :sorry: :sorry: :lol: :lol:


    අපි ඌ රව්ටරයක් ගන්නකන් මේක බම්ප් කරමු.:)
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹලට එකපාරක් කිව්වනේද මේක බම්ප් කරන්න එපා කියල සිංහල තේරෙන්නැද්ද ???
    :growl::growl::growl::growl::growl::growl::growl: