එකෙන්ම කොත්තුවකුත් කමුද බොස්මට හැලපයයි ප්ලේන් ටී එකයි දාන්න.
![]()



එකෙන්ම කොත්තුවකුත් කමුද බොස්![]()
මම මේ පැත්තට අලුත්..
ඔන්න ජරාව එහෙම දාල ගේන්නෙ නෑ එහෙමෙයි කියල.
ගේමු බලන්න..,
බඩිගින්නකුත් ආව කොත්තුවක් කීවාම..
චිකන් කොත්තුවක් දාන්න පාර්සල්.Free Beerමම මේ පැත්තට අලුත්..
ඔන්න ජරාව එහෙම දාල ගේන්නෙ නෑ එහෙමෙයි කියල.
ගේමු බලන්න..,
![]()
බඩිගින්නකුත් ආව කොත්තුවක් කීවාම..
චිකන් කොත්තුවක් දාන්න පාර්සල්.
Free Beer
මම සැර බීම ගන්නෙ නෑ..
ඊ ජී බී නම් ගේන්න මල්ලි..
සැර බීම නම්,
ෆ්රී වත් එපා.. මගෙ කොත්තුව ගෙනෙන් යකෝ..

මම සැර බීම ගන්නෙ නෑ..
ඊ ජී බී නම් ගේන්න මල්ලි..
සැර බීම නම්,
ෆ්රී වත් එපා.. මගෙ කොත්තුව ගෙනෙන් යකෝ..
![]()
![]()
![]()
![]()