නෙට්වර්ක්-හෙල්ප්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොද මල්ලිලා වගේ දැන් ඕක නවත්තපල්ල..........

    යකෝ වතිලය කියනවා වගේ මෙ Thread එකේ වඩෙ කඩලා බිස්නස් කරන්න එපා බොල...:growl::growl: දැන්වත් එ වැඩෙ නවත්තහල්ලා....;)
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    images

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    වඩේටයි මස්රොටියටයි කොත්තුවටයි කියාපු එක.....
    :):):):):):):):):)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනේ ඕකගේ වස් කවි උගේ ඔක්කොම කවි පුස් කවි :sorry: මං ගාව බිම් බෝම්බ තියනවා :growl: මට තරහ ගියොත් අම්මප බිම් බෝම්බයක් ගහනවා වෙදාට :growl::growl::growl:
    මම ගාවත් චීන පටස් තියෙනවා. වෙදා ඉඳ ගන්න කොට පුටුව උඩින් තියනවා:lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ වතිලය කියනවා වගේ මෙ Thread එකේ වඩෙ කඩලා බිස්නස් කරන්න එපා බොල...:growl::growl: දැන්වත් එ වැඩෙ නවත්තහල්ලා....;)

    අපේ බිස්නස් ඒකට කෙලින්න හදන්නේ :growl::growl::growl::growl:


    :yes::yes::yes:ඔව් ඔව් අපි හරි වසයි:frown::frown::frown:, දරුණුයි:growl::growl::growl:, ආඩම්බරයි, කුපාඩියි ,වලත්තයි..............:lol::lol::lol:

    :yes::yes::yes: හැබැයි අර අන්තිම ඒක ගැනනම් මම දන්නේ නෑ :lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තොපි ඕන මගුලක් කර ගනියව්........
    හැබැයි පුතෝ මගෙ මැෂන් වලින් එකක හරි....
    වයර් කෑල්ලක් මොනව හරි උනොත්.........
    මම තොපිට ඔන්ලයින් වස් කවි කියන්නෙ බඩ යන්න ......
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උඹලගෙ ඔය පසික්කාඩු වැඩ වලින් මගෙ එක මැෂින් එකක පවර් යුනිට් එකත් ඊයේ හවස ඩෝං ගාල ගියා........
    පවර් යුනිට් එකක්........ 1800 ක්

    :sorry:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    තොපි ඕන මගුලක් කර ගනියව්........
    හැබැයි පුතෝ මගෙ මැෂන් වලින් එකක හරි....
    වයර් කෑල්ලක් මොනව හරි උනොත්.........
    මම තොපිට ඔන්ලයින් වස් කවි කියන්නෙ බඩ යන්න ......
    අකුරු තුනයි to say
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    :lol:L.O.L:lol: