මචන්ලා මගේ ලැප් එකේ ලගකදි ඉදලා නෙට් connection එක හරියට වැඩ කරන්නේ නැනේ මම හිතුවේ SLT එකේ අවුලක් කියල මගේ ලැප් එකේ සමහර සයිට් ලෝඩ් වෙන්නේ නැ හරියට youtube ලෝඩ් වෙන්නේ නැ ලොඩ් උනත් vido play වෙන්න නැ තව එළකිරි එකේ සිංහල ෆිල්ම දාන openload.co ඒ සයිට් එක ලෝඩ් වෙන්නෙම නැ සයිට් වල තියන ඉමේජ් load වෙන්නේ නැ එත් එළකිරි එක හොදට වැඩ image උනත් පෙන්වා ෆ්බ් එකත් load වෙන්නේ නැ image load වෙන්නේ නැ මම dailog airetl වලින් ට්‍රය් කරා ඒ සේතේම තමයි එත් e site මොබිලේ එකට වැඩ ලැප් එකෙදි ලෝඩ් වෙන්නේ නැ' මම flash player update කර අයින් කරලා අපහු දැම්ම fireෆොෂ් google chome opera හැම එකම අයින් කරලා දැම්ම එක browser එකක්වත්වැඩ නැ ගොඩ ස්ලෝ එකේ load වෙන්න එත් මොබිලේ එකේ හොදට වැඩ downald උනත් speed same conncton එක මොබිලේ ලැප් එකේ ට්‍රය් කරේ