නෙලුම් පොකුන

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නෙලුම් පොකුනෙ Rs.5000 VIP tickets වල තියන විශෙෂත්වය මොකද්ද හරියටම center එකෙ තියන එකට අමතරව? :eek:
    :eek:

    ticketslk.com එකේ තියන විදිහට Rs.3000 tickets ගත්ත එවුන් ඉන්නෙ Rs.5000 tickets ගත්ත
    එවුන්ට ඉස්සරහින් වගේ :baffled::baffled:. හරිම පටලැවිල්ලක් මේ දෙකේ වෙනස්කම් දන්නෙ කවුරුද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම දන්න තරමින් කිසිම වෙනසක් නෑ...... පහල ඉන්න උන්ට අව්ලක් නැතුව කොතන හිටියත් පේනවා... ඒකේ සීට් ඔපෙරා හෝල් එකක වගේ ලාවට කව් කරලා තියෙන්නේ. මමනන් කියන්නේ ඉස්සරහින් ඉන්න අයට එකම විශේෂත්වයයි තියනේනේ. උට හොඳට ස්ටේජ් එකේ ඉන්න් එකාව පේනවා.. හැබැයි නෙලුම් පොකුණ පිටින් ලොකුවට පෙනුනට ස්ටේජ් එක එහෙම පොඩී. ගියහම බලහන්කෝ. ටිවි එකේ බැලුවට එක පේන් නෑ. 5000 එවුන්ට කන්න කෑම දෙනව වගේ විෂේශත්වයක් ඇත්තේ නැත්තන් ඔක්කෝටම හොඳට බලන්න අහන්න පුලුවන් විශේෂත්වයක් නෑ...:dull:
     
    ඔව් stage එක නම් පට්ට පොඩි වගේ තමයි photos වලින් පේන්නෙ. උබ කියන දේ හරි නම් මොන ලබ්බකට Rs.5000 tickets විකුනනවද මන්දා:baffled:. ගිහින්ම තමයි බලන්න වෙන්නෙ..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් stage එක නම් පට්ට පොඩි වගේ තමයි photos වලින් පේන්නෙ. උබ කියන දේ හරි නම් මොන ලබ්බකට Rs.5000 tickets විකුනනවද මන්දා:baffled:. ගිහින්ම තමයි බලන්න වෙන්නෙ..

    show eka wiyadam kapaganna thamai eka eka ganan walata tickets price karanne.