නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

djvimu

Member
Jan 19, 2009
158
4
0
ආණ්ඩුවක් තියෙන්නෙ රටේ මිනිස්සුන්ට තුන්වේලටම පානුයි පරිප්පුයි කන්ඩ දෙන්ඩ නෙමේ. එහෙම පාන් බෙද බෙදා හිටියොත් ඒක ආණ්ඩුවක් වෙන්නෙ නැ,වෙන්නෙ පාන්ඩුවක්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස්කිරිමයි තියරිය පුලුවන්නමි වැරදියි කියන්ඩ.
හොදම උදාහරනය ඉන්දියාව,රටෙන් බාගෙකට කන්ඩ නැ එත් රොකටි යවනව,රටේ සංවරධනය උපරිම කරනව.ඉන්දියාවත් කන්ඩ නැති උන්ට පානුයි,පරිප්පුයි බෙද බෙදා හිටියනමි අද තියෙන තැනවත් තියෙනවද???? අපේ රටේ කටවත් කන්ඩ නැතුව මැරෙන්නෙ නැනේ,ඉන්දියාවෙ මිනිස්සුන්ට තරන් අහේනියක් නැ.:):)
දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ."පාන් කන්ඩ බැරිනමි කෙක් කාපල්ල"කියපු රටවල් තමයි දියුණු උනේ,දැන් ඒ රටවල මිනිස්සු තුන් වේලටම කේක් කනව.නැතුව හැමෝටම පාන් බෙදපු රටවල් සංවර්ධනය උනේ නැ.සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය :yes::yes:

නෙලුම් කුලුණු හැදුව කියල ඒක සංවර්ධනයට දායක වෙන්නෙ කොහොමද
අනිත් එක ඕවට යන්න රටේ පොඩි මිනිහට වත්කමක් තියනවද
දනපතියන්ගෙ විනෝදය උදෙසා ‍රටේ පොඩි මිනිහගෙ පිට ණය බර පටවමින් මේ වගේ ජේත්තු වැඩ කිරීම රජයකට සුදුසුද
‍රට සංවර්ධනය කරන්න නම් ‍රට තුළ කර්මාන්ත නගා සිටුවිය යුතුයි
ව්‍යවසායකයන්ට අත දිය යුතුයි
මේ ඩොලර් මිලියන 105 රට තුළ නව කර්මාන්ත ඇරඹිමට යෙදුව නම් මොකද වෙන්නෙ

විභාග පතිඵලයක් නිසි ආකාරයට දෙන්න බැරි රජයක් රට සංවර්ධනය ගැන කථා කිරීම විහිඵවක් නෙමෙයිද

නිල් කන්ණාඩිය ගලවල මධ්‍යස්තව බලන්න
එතකොට තේරෙයි වෙන්නෙ මොකද කියන එක
හැබැයි එතකොට රටට වෙන්න තියන හරිය වෙලා ඉවර වෙයි
 
  • Like
Reactions: gihand4r

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නරකද මම කියපු වැඩේ ඉතින්? ඔය කුළුණ දැන් ලංකාවට ඕනෙම එකක්ද කියපන්කො? මම ලියපු දේ හරියට තේරුම් ගණින්. මොකා ආවත් ණය ගන්නවා තමයි. එත් ඒ ණයෙන් මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් වෙනවනං හොඳයි කියලා මම කිව්වේ.

    කලුන හදන්නෙ සංචාරක ආකර්ශයට වගේම බහු කාර්ය සංපේෂණයට (වචනේ හරිද මන්ද:rolleyes:). එහෙම බලපුවාම වැරැද්ධක් නැ.ඔහොම බැලුවෙත් අධිවේගි පාරෙන් වැඩක් නැ, මාර්ග සංවර්ධනයෙන් වැඩක් නැ,අලුතින් ගොඩනැගිල්ලක් හැදෙන එක හරිනැ ,ඔක අන්තයක්නෙ‍ බන්.අර මම කියුව වගේ පානුයි පරිප්පුයි බෙදන්ඩද ඔනේ???????????
    නැනේ,අලුතින් නව දැක්තමත් සමගයි රටක් දියුනු වෙන්නෙ.නැතුව පානුයි පරිප්පුයි බෙදල නෙමේ :no: ඒකත් එකක් හිටගනින් රටට අලුතින් එකතු වෙන දේකට ඉරිසියා කරන්ඩ එපා.මොකද ඔක ජනාධිපතුමා යද්දි ගෙදර ගෙනියන්නෙ නැනේ.රටට එකතුවෙන සමිපතක්,සමිපත් වැඩිවිම තමයි සංවර්ධනය,නැතුව වෙන මොකක්ද??????? මේක අපේ රට එහෙම බැලුවොත් ඒකේ හොදක් පෙනනෙයි පාට කන්නාඩිය දැමිමාම අවුල් :yes::yes::P
     
    උඹල සං‍චාරක ආකර්ෂනය ගැන කථා කරනව

    අරහෙ ආණ්ඩුවෙ උන්ම සංචාරකයන්ට වෙඩි තියල මරල දානව
    මේව විහිළු තමයි බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෙලුම් කුලුණු හැදුව කියල ඒක සංවර්ධනයට දායක වෙන්නෙ කොහොමද
    අනිත් එක ඕවට යන්න රටේ පොඩි මිනිහට වත්කමක් තියනවද
    දනපතියන්ගෙ විනෝදය උදෙසා ‍රටේ පොඩි මිනිහගෙ පිට ණය බර පටවමින් මේ වගේ ජේත්තු වැඩ කිරීම රජයකට සුදුසුද
    ‍රට සංවර්ධනය කරන්න නම් ‍රට තුළ කර්මාන්ත නගා සිටුවිය යුතුයි
    ව්‍යවසායකයන්ට අත දිය යුතුයි
    මේ ඩොලර් මිලියන 105 රට තුළ නව කර්මාන්ත ඇරඹිමට යෙදුව නම් මොකද වෙන්නෙ

    විභාග පතිඵලයක් නිසි ආකාරයට දෙන්න බැරි රජයක් රට සංවර්ධනය ගැන කථා කිරීම විහිඵවක් නෙමෙයිද

    නිල් කන්ණාඩිය ගලවල මධ්‍යස්තව බලන්න
    එතකොට තේරෙයි වෙන්නෙ මොකද කියන එක
    හැබැයි එතකොට රටට වෙන්න තියන හරිය වෙලා ඉවර වෙයි

    ඇයි සංවර්ධනය වෙන්නෙ නැත්තෙ? ඒක මොනවද තියෙන්නෙ,මොකටද හදන්නෙ කියල පොඩිඩක් හොයල බලන්ඩ ඒකට උත්තර ලැබෙයි.:yes:
    මොකක්ද පොඩි මිනිහට යන්ඩ බැරි යකෝ කුලුනට නගිද්දි වත්කමි බලන්නෙ නැ :lol: අදායමි දෙපාර්තමේන්තුවෙ කාර්යාලයක් නැ මම දන්න විදිහට ඔකේ :lol::lol:
    කර්මාන්ත සංර්ධනයට අතදෙනව නැත්තෙ නැ,ඔකට යන ගාන ගැන ඇයි හිතන්නෙ ඔක හදන්නෙ ලංකාවේ වත්කමි වලින් නෙමේ ණයක් අරගෙන.දැ‍නට තියෙන වත්කමි වලින් අනිත් දේවල් වෙයි.

    මේක පුදුම කරැමයක්නෙ,මිලියන 105 ද ලංකාව වත්කම???? ඔක හදපුවාම රට වැටෙනවද, මිලයන 105 හින්ද? කාර්මාන්ත සංවර්ධනය ඇණහිටිනවද? මිලියන 105 හින්ද???? මොනවද බන් කියවන්නෙ මගෙ නෙමෙ කන්නාඩිය ගලවන්ඩ වෙන්නෙ :lol::lol:

    රජය රට සංවර්ධනය ගැන කථා කිරීම විහිඵවක්ද කියන දේ රජයෙන් අහපන්,මම කියුවෙ කුලුණ හොදයි කියන දේ.මම නෙමේ රට පාලනය කරන්නෙ :lol::lol::P

    දැන් බලපල්ල ඔක හදන්නෙ නැතුව හිටියනමි උබලට ඔහේ ඉන්ඩ පුලුවන්,බලපල්ලකො කුලුන හදනව කියපු ගමන් උබල ෆේක් හදාගෙන බනිනනව.:lol::lol: ඒ බය හින්දනේ,දන්නව ඔකෙන් ආණ්ඩුවට තව ගතියකට එනව කියල.අපිට ඒවට කරන්ඩ දෙයක් නැ,කුලුන හදනව විපක්ෂය තවත් ආනාත වෙනව,අපි දන්නෙ එචිචරයි :lol::lol::P:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කලුන හදන්නෙ සංචාරක ආකර්ශයට වගේම බහු කාර්ය සංපේෂණයට (වචනේ හරිද මන්ද:rolleyes:). එහෙම බලපුවාම වැරැද්ධක් නැ.ඔහොම බැලුවෙත් අධිවේගි පාරෙන් වැඩක් නැ, මාර්ග සංවර්ධනයෙන් වැඩක් නැ,අලුතින් ගොඩනැගිල්ලක් හැදෙන එක හරිනැ ,ඔක අන්තයක්නෙ‍ බන්.අර මම කියුව වගේ පානුයි පරිප්පුයි බෙදන්ඩද ඔනේ???????????
    නැනේ,අලුතින් නව දැක්තමත් සමගයි රටක් දියුනු වෙන්නෙ.නැතුව පානුයි පරිප්පුයි බෙදල නෙමේ :no: ඒකත් එකක් හිටගනින් රටට අලුතින් එකතු වෙන දේකට ඉරිසියා කරන්ඩ එපා.මොකද ඔක ජනාධිපතුමා යද්දි ගෙදර ගෙනියන්නෙ නැනේ.රටට එකතුවෙන සමිපතක්,සමිපත් වැඩිවිම තමයි සංවර්ධනය,නැතුව වෙන මොකක්ද??????? මේක අපේ රට එහෙම බැලුවොත් ඒකේ හොදක් පෙනනෙයි පාට කන්නාඩිය දැමිමාම අවුල් :yes::yes::P

    අනේ කිසිම පාට කන්නාඩියකින් බැලුව එකක් නෙමේ බන් :nerd:. මම කිව්වේ ඇත්ත. මම කලින් කියපු දේවල් ඇත්තද බොරුද කියල කියපන්කො පාන් පරිප්පු ගැන කතා කරන්න කලින්. සංචාරකයෝ මෙච්චර කල් ලංකාවට අවේ ගියේ ඔය නොදැකපු කුළුණ නිසාද? :rolleyes: අනේ මන්ද බන් උඹලා මේ සංවර්ධනේ සංවර්ධනේ සංවර්ධනේ කියලා එකටම මත් වෙලා ඉන්නේ. කුළුණක් හැදුවට කිසිම අවුලක් නැහැ අපේ ලංකාවේ වෙන්ඩ ඕනේ වැඩ ටික ඉවර වෙලා හරි. එතකොට කුළුණු පිට කුළුණු ගැහැවත් අවුලක් නැහැ. මම කියන්නේ දැනට ලංකාවට මේ කුළුණක් වැඩක් නැහැ. ඊට වැඩ ලංකාවට වෙන්න ඕනේ වැඩ තියෙනවා. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹල සං‍චාරක ආකර්ෂනය ගැන කථා කරනව

    අරහෙ ආණ්ඩුවෙ උන්ම සංචාරකයන්ට වෙඩි තියල මරල දානව
    මේව විහිළු තමයි බන්

    ඇත්තද එහෙනමි සුද්දො ඔක්කොම අකුලගෙන දුවලද, :lol::lol::lol:
    මම නමි දන්න විදිහට තාමත් සංචාර‍කයො එනව.එකෙක්ට වෙඩි තිබිබ කියල අනිත් එවුන් එන එක නතර වෙන්නෙ නැ.වෙඩි තිබිබ එක වැරදියි ඒ වගේ දේවල් වෙන්නෙ නැති වෙන්ඩ ඔනේ :yes:
    මතක තියා ගන්ඩ කොටි බෝමිබ දාද්දිත් සංචාර‍කයො ආවා,සංචාර‍කයො බොම්බ වලට අහු වෙද්දිත් සංචාරකයො ආවා.ඔකට එචිචර බය වෙන්ඩ දෙයක් නැ,නිකන් කෙන්ද ,කන්ද කරන්ඩ දගලන්ඩ එපා අර කොටි නිවුස් කාරයො වගේ :P:P
     
    MongAFTDK

    Banned
    Dec 27, 2011
    8
    2
    0
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන් ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    Nelum Pokuna Haduwa
    Nelum Kuluna hadanawa
    eath dupath minisunta
    badehulan
    puke suli sulan
    ane mahinda huke
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    දහ අතේ ආණ්ඩුව ණය තියාගෙන දකුණු ආසියාවේ උසම කුළුණ හදන එක කොහොමද මල්ලි රටේ සංවර්ධනයක් කියන්නේ? ඔය යොදවන සල්ලි වලින් නරකද අර පිටිසර පළාත් වල රෝහලක් දෙකක්, ළමයින්ට ඉස්කෝලයක් දෙකක්, වැඩිම ඕනේ නැහැ අර සුනාමියෙන් තාම ගෙවල් හම්බුනේ නැති මිනිසුන්ට අඩු ගානේ ගෙවල් ටිකක් හදල දුනනන්ම්, එක්කෝ ඩිපෝ වල දිරණ පරණ බස් ටිකට අලුත් කෑලි හයි කරලා බස් නැති පාරක දැම්මොත් මොකද වෙන්නේ? සංවර්ධනයක් තියෙන්න ඕනේ තමයි එත් මේ වගේ අහස උසට කුළුණු ගහලා ඕකට දෙක වෙන්න තව කොහේ හරි කුළුණක් ඉන්දියාවේ හරි ගැහැවොත් එකෙත් ටොපිය අපිටම තමයි.

    :yes::yes::yes:
     
    sudheera077

    Member
    May 25, 2007
    76
    2
    0
    colombo
    කුලුනක් හදලා මොන ලබ්බක් කරන්නද? රගහල හෑදුවෙ හිටපු ජනපතිනිය, රටට සෙතක් වෙන දෙයක් හෑදුවා. එත් අපේ මහින්ද දන්නෙ කනු හදන්න.ඔව් ඉතින් එතකොට අපෙ මාදයට පුලුවන් නෙ. රටටම ඈහෙන්න බොරු කියන්න. ජය වෙවා!
     
    • Like
    Reactions: gihand4r

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කලුන හදන්නෙ සංචාරක ආකර්ශයට වගේම බහු කාර්ය සංපේෂණයට (වචනේ හරිද මන්ද:rolleyes:). එහෙම බලපුවාම වැරැද්ධක් නැ.ඔහොම බැලුවෙත් අධිවේගි පාරෙන් වැඩක් නැ, මාර්ග සංවර්ධනයෙන් වැඩක් නැ,අලුතින් ගොඩනැගිල්ලක් හැදෙන එක හරිනැ ,ඔක අන්තයක්නෙ‍ බන්.අර මම කියුව වගේ පානුයි පරිප්පුයි බෙදන්ඩද ඔනේ???????????
    නැනේ,අලුතින් නව දැක්තමත් සමගයි රටක් දියුනු වෙන්නෙ.නැතුව පානුයි පරිප්පුයි බෙදල නෙමේ :no: ඒකත් එකක් හිටගනින් රටට අලුතින් එකතු වෙන දේකට ඉරිසියා කරන්ඩ එපා.මොකද ඔක ජනාධිපතුමා යද්දි ගෙදර ගෙනියන්නෙ නැනේ.රටට එකතුවෙන සමිපතක්,සමිපත් වැඩිවිම තමයි සංවර්ධනය,නැතුව වෙන මොකක්ද??????? මේක අපේ රට එහෙම බැලුවොත් ඒකේ හොදක් පෙනනෙයි පාට කන්නාඩිය දැමිමාම අවුල් :yes::yes::P

    uba oya highway eka gana kiyapu nisa kiyanne... uba eke giyada kiyapan balanna??? hama tanama podi podi bumps lu e kiyanne road eka fail koti 7000 viyadan karala fail project ekak kalama kohomada athal eka.... tava fail project tiyenava eva nikan kiyala vadak ne uba ochchara dena eke eva ganat dannava athine....... attatama oya viyadan karana mudala rate sanvardanayata me paravat hariyata viyadan kala nan hari hama tamana loku loku project kiyanne nathuva......
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කුලුනක් හදලා මොන ලබ්බක් කරන්නද? රගහල හෑදුවෙ හිටපු ජනපතිනිය, රටට සෙතක් වෙන දෙයක් හෑදුවා. එත් අපේ මහින්ද දන්නෙ කනු හදන්න.ඔව් ඉතින් එතකොට අපෙ මාදයට පුලුවන් නෙ. රටටම ඈහෙන්න බොරු කියන්න. ජය වෙවා!
    ragahala gana kiyala vadak ne dan nataya pennanne nahalu mokada eka natayak pennanna davasakata 4lks gannavalu etin kadau ban oke nataya karanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ කිසිම පාට කන්නාඩියකින් බැලුව එකක් නෙමේ බන් :nerd:. මම කිව්වේ ඇත්ත. මම කලින් කියපු දේවල් ඇත්තද බොරුද කියල කියපන්කො පාන් පරිප්පු ගැන කතා කරන්න කලින්. සංචාරකයෝ මෙච්චර කල් ලංකාවට අවේ ගියේ ඔය නොදැකපු කුළුණ නිසාද? :rolleyes: අනේ මන්ද බන් උඹලා මේ සංවර්ධනේ සංවර්ධනේ සංවර්ධනේ කියලා එකටම මත් වෙලා ඉන්නේ. කුළුණක් හැදුවට කිසිම අවුලක් නැහැ අපේ ලංකාවේ වෙන්ඩ ඕනේ වැඩ ටික ඉවර වෙලා හරි. එතකොට කුළුණු පිට කුළුණු ගැහැවත් අවුලක් නැහැ. මම කියන්නේ දැනට ලංකාවට මේ කුළුණක් වැඩක් නැහැ. ඊට වැඩ ලංකාවට වෙන්න ඕනේ වැඩ තියෙනවා. :yes:

    ඔවි කුලුන දැකල නෙමේ ඒත් අලුතින් සංචාරක ආකර්ෂන ස්ථානයක් ඉදිවිම නරක නැනේ :yes:
    අලුත් දැක්මක් නව තාවයක්නෙ මේ රජයට මිසක් වෙන රජයකට ඔක හදන්ඩ හිතුනෙ නැනේ
    අයි ඒ අපිට බැ අපිට නැ කියපු හින්දනෙ ඔයාලගෙ මානසිකත්වයම තිබිබ හින්ද අධිවේගි මහා මර්ග හැදිම නරක නැනේ රටට සම්පතක්

    කටිටය කියුවො මොනවද? අධිවේගි පාර හද්දි අපිට ඇති වැඩක් නැ කියල,ඒත් රට රටවල අධිවේගි පාරවල් තියෙනව අපිට නැනේ කියල තව පැත්තකින් කියනව.ඔකට අපිට නැ,අපට බැ, අපිට වැඩක් නැ,කියල හරි යන්නෙ නැ.ඔනෙම දෙයක වටිනාකමක් තියෙනව,දැන් ලංකාවට මොනවද ඔන වැඩ මිලියන 105 කරන්ඩ පුලුවන් ????? කිසිම අලුත් වැඩක් කියන්ඩ පුලුවන්ද මට???? හැමදාම හැම රජයක්ම කරන දේවල් නමි කියන්ඩ එපා.පුලුවන්නමි කියමු බලන්ඩ????
    ඔක ගැන කෑගහන්නෙ අලුත් වැඩක් හින්ද නැතුව ඔය මිලියන 105 අරගෙන පාරක් හැදුවනමි ඔහේ ඉන්නව.අලුත් වැඩක් හින්දනේ අවුල??? අයි ඔචිචර දුප්පත් මානසිකත්වයක්????
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    00020468.gif
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දහ අතේ ආණ්ඩුව ණය තියාගෙන දකුණු ආසියාවේ උසම කුළුණ හදන එක කොහොමද මල්ලි රටේ සංවර්ධනයක් කියන්නේ? ඔය යොදවන සල්ලි වලින් නරකද අර පිටිසර පළාත් වල රෝහලක් දෙකක්, ළමයින්ට ඉස්කෝලයක් දෙකක්, වැඩිම ඕනේ නැහැ අර සුනාමියෙන් තාම ගෙවල් හම්බුනේ නැති මිනිසුන්ට අඩු ගානේ ගෙවල් ටිකක් හදල දුනනන්ම්, එක්කෝ ඩිපෝ වල දිරණ පරණ බස් ටිකට අලුත් කෑලි හයි කරලා බස් නැති පාරක දැම්මොත් මොකද වෙන්නේ? සංවර්ධනයක් තියෙන්න ඕනේ තමයි එත් මේ වගේ අහස උසට කුළුණු ගහලා ඕකට දෙක වෙන්න තව කොහේ හරි කුළුණක් ඉන්දියාවේ හරි ගැහැවොත් එකෙත් ටොපිය අපිටම තමයි.

    මචන් මේ prob එකේදී හැම පැත්තක්ම බලන්න ඕනේ..උබ කියන දේවල් හරි..නමුත් එදා ඉදන් අද වෙනකන් ආණ්ඩු වලින් මුළු රටේම දුප්පත් කම නැති කරලා නැනේ..100%ක් ට්‍රාන්පොර්ට් දීඋනු කලේ නැහැ. Education, ආර්ථිකය හැමදේම එහෙමයි. දැන් ඔය කරන වැඩෙන් හැම පැත්තක්ම බැලුවම වාසි අවාසි තියනවා. මුලින්ම මේ ආණ්ඩුවෙන් කල High way එකෙත් වාසි අවාසි තියනවා.ලංකාවේ සමහර අය පාරවල් හදල මිනිස්සුන්ට කන්ඩ දෙන්ඩ පුලුවන්ද කියල ඇහුව. ඒත් High way එක හැම අතින්ම ගත්තම අපේ රටට හොද දෙයක්. අවාසි ගැන අපි කතා කරන්නේ නෑ අපිට ලැබෙන වාසි ගොඩක් වැඩි ඊට වඩා.රටක මාර්ග පද්දතිය 100% ක් බලපානවා development එකට. Singapore වල මේකට example stories ගොඩක් තියනව.. මේ කුලුනත් එහෙමයි. කව්රු මීට වඩා උස කුළුණු හැදුවත් කමක් නෑ. කෙනෙක්ට කියන්න පුළුවන් අපි තවත් නය වෙනව කියල. එක හරි..හැබැයි වෙන නය අරන් කරන දේවල් වලට වඩා මේක ගොඩක් effective . හොදට හොයල බලන්න Singapore වල Korea වල town . Develepment එකට මේවා parellel අනිවා යන්න ඕනේ දේවල්. මෙහෙම දේවල් වෙනවනම් මේවායින් අපිට ලැබෙන අදායම ගොඩක් වැඩි. ගොන් suggection වලට වඩා මේ දේවල් කොච්චර වටිනවද දුර බැලුවම.
     
    Last edited:
    • Like
    Reactions: shanefarcry

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    අනේ කිසිම පාට කන්නාඩියකින් බැලුව එකක් නෙමේ බන් :nerd:. මම කිව්වේ ඇත්ත. මම කලින් කියපු දේවල් ඇත්තද බොරුද කියල කියපන්කො පාන් පරිප්පු ගැන කතා කරන්න කලින්. සංචාරකයෝ මෙච්චර කල් ලංකාවට අවේ ගියේ ඔය නොදැකපු කුළුණ නිසාද? :rolleyes: අනේ මන්ද බන් උඹලා මේ සංවර්ධනේ සංවර්ධනේ සංවර්ධනේ කියලා එකටම මත් වෙලා ඉන්නේ. කුළුණක් හැදුවට කිසිම අවුලක් නැහැ අපේ ලංකාවේ වෙන්ඩ ඕනේ වැඩ ටික ඉවර වෙලා හරි. එතකොට කුළුණු පිට කුළුණු ගැහැවත් අවුලක් නැහැ. මම කියන්නේ දැනට ලංකාවට මේ කුළුණක් වැඩක් නැහැ. ඊට වැඩ ලංකාවට වෙන්න ඕනේ වැඩ තියෙනවා. :yes:
    වෙන්න ඕනේ වැඩ ඉවර වෙනකම් හිටියොත් අපිට තාම ඉන්න වෙන්නේ ගල් යුගයේ උබල වගේ හිතන උන් හිටියනම් අද අපිට ඉන්ටනෙට් තියා එක කොම්පියුටරයක්වත් දකිනනවත් හම්බවෙන් නෑ මොකද ඒව ගෙන්නන සල්ලි වලින් මිනිස්සුන්ගේ බඩවල් පුරවන්න එපැයි හැමදාම කාකා බිබි එකම විදියට ඉන්නවට වඩා රටක් දියුනු වෙන කොට මින්ස්සුත් නිකම්ම දියුණු වෙනව උබ බස් වල යන්න එපා එ සල්ලි එකතු කරන් ගෙදරට වෙන්න ඕන වැඩ ඉවර වුනාම පලයං බස් වල
     
    • Like
    Reactions: shanefarcry

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔවි කුලුන දැකල නෙමේ ඒත් අලුතින් සංචාරක ආකර්ෂන ස්ථානයක් ඉදිවිම නරක නැනේ :yes:
    අලුත් දැක්මක් නව තාවයක්නෙ මේ රජයට මිසක් වෙන රජයකට ඔක හදන්ඩ හිතුනෙ නැනේ
    අයි ඒ අපිට බැ අපිට නැ කියපු හින්දනෙ ඔයාලගෙ මානසිකත්වයම තිබිබ හින්ද අධිවේගි මහා මර්ග හැදිම නරක නැනේ රටට සම්පතක්

    කටිටය කියුවො මොනවද? අධිවේගි පාර හද්දි අපිට ඇති වැඩක් නැ කියල,ඒත් රට රටවල අධිවේගි පාරවල් තියෙනව අපිට නැනේ කියල තව පැත්තකින් කියනව.ඔකට අපිට නැ,අපට බැ, අපිට වැඩක් නැ,කියල හරි යන්නෙ නැ.ඔනෙම දෙයක වටිනාකමක් තියෙනව,දැන් ලංකාවට මොනවද ඔන වැඩ මිලියන 105 කරන්ඩ පුලුවන් ????? කිසිම අලුත් වැඩක් කියන්ඩ පුලුවන්ද මට???? හැමදාම හැම රජයක්ම කරන දේවල් නමි කියන්ඩ එපා.පුලුවන්නමි කියමු බලන්ඩ????
    ඔක ගැන කෑගහන්නෙ අලුත් වැඩක් හින්ද නැතුව ඔය මිලියන 105 අරගෙන පාරක් හැදුවනමි ඔහේ ඉන්නව.අලුත් වැඩක් හින්දනේ අවුල??? අයි ඔචිචර දුප්පත් මානසිකත්වයක්????

    ත්‍රෙඩ් එකට අදාලව කථා කරමුද මචන්? මේ ත්‍රෙඩ් එක තියෙන්නේ මේ කුළුණ ගැන. ආදී වේගී මාර්ගය නෙමෙනේද? අනික ඔය කුළුනෙන් වෙන්නේ අන්තිමට හැමෝටම ඕක ඉස්සරහ ඉඳල හතර අතෙට ෆොටෝ ගහන එක විතරයි. වෙන දෙයක් නෙමේ. එකට මොකටද ඔච්චර දඟලන්න ඕනේ? හතර අතට ඉඳල ෆොටෝ ගන්න ඔය 105 වෙන වැඩකට යොදවනවනන් ඇයි උඹට එකට එකඟ වෙන්න බැරි? :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මේ prob එකේදී හැම පැත්තක්ම බලන්න ඕනේ..උබ කියන දේවල් හරි..නමුත් එදා ඉදන් අද වෙනකන් ආණ්ඩු වලින් මුළු රටේම දුප්පත් කම නැති කරලා නැනේ..100%ක් ට්‍රාන්පොර්ට් දීඋනු කලේ නැහැ. Education, ආර්ථිකය හැමදේම එහෙමයි. දැන් ඔය කරන වැඩෙන් හැම පැත්තක්ම බැලුවම වාසි අවාසි තියනවා. මුලින්ම මේ ආණ්ඩුවෙන් කල High way එකෙත් වාසි අවාසි තියනවා.ලංකාවේ සමහර අය පාරවල් හදල මිනිස්සුන්ට කන්ඩ දෙන්ඩ පුලුවන්ද කියල ඇහුව. ඒත් High way එක හැම අතින්ම ගත්තම අපේ රටට හොද දෙයක්. අවාසි ගැන අපි කතා කරන්නේ නෑ අපිට ලැබෙන වාසි ගොඩක් වැඩි ඊට වඩා.රටක මාර්ග පද්දතිය 100% ක් බලපානවා development එකට. Singapore වල මේකට example stories ගොඩක් තියනව.. මේ කුලුනත් එහෙමයි. කව්රු මීට වඩා උස කුළුණු හැදුවත් කමක් නෑ. කෙනෙක්ට කියන්න පුළුවන් අපි තවත් නය වෙනව කියල. එක හරි..හැබැයි වෙන නය අරන් කරන දේවල් වලට වඩා මේක ගොඩක් effective . හොදට හොයල බලන්න Singapore වල Korea වල town . Develepment එකට මේවා parellel අනිවා යන්න ඕනේ දේවල්. මෙහෙම දේවල් වෙනවනම් මේවායින් අපිට ලැබෙන අදායම ගොඩක් වැඩි. ගොන් suggection වලට වඩා මේ දේවල් කොච්චර වටිනවද දුර බැලුවම.

    කියපු දේට හොඳ උදාහරණයක් කියන්නම් මචන්. JR ලොක්කගේ කාලේ මිනිහට ඕනේ උනා අපේ ලංකාවේ එයාර්ලයින් එකක් දාන්න එයාර් සිලෝන් එකට පස්සේ. ඔය අදහස කිව්වා එයාගේ යාළුවා වෙන ලී කුවන් යු ට. එයා කිව්වේ ඕකට වඩා ලංකාවේ තියන වාරිමාර්ග දියුණුවක් කරන්න කියලා. JR එක ඇහැව්වේ නැහැ. JR ලොක්කට ඕනේ උනේ එයාර් ලංකා එක. අන්තිමට එයාර් ලංකා එකත් බංකොලොත් උනා. එමිරේට්ස් එකටත් වික්කා. ඔය එක උදාහරණයක් විතරයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
    මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
    මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
    මහින්ද රාජපක්ෂ වරාය
    මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
    and more
    :P
    :rolleyes::rolleyes::rolleyes::D

    Future

    zoaf3c.jpg

    මහින්ද රාජපක්ෂ වැසිකිලිය
    :lol::lol::yes:
     
    • Like
    Reactions: TROJAN-MAN