ආණ්ඩුවක් තියෙන්නෙ රටේ මිනිස්සුන්ට තුන්වේලටම පානුයි පරිප්පුයි කන්ඩ දෙන්ඩ නෙමේ. එහෙම පාන් බෙද බෙදා හිටියොත් ඒක ආණ්ඩුවක් වෙන්නෙ නැ,වෙන්නෙ පාන්ඩුවක්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස්කිරිමයි තියරිය පුලුවන්නමි වැරදියි කියන්ඩ.
හොදම උදාහරනය ඉන්දියාව,රටෙන් බාගෙකට කන්ඩ නැ එත් රොකටි යවනව,රටේ සංවරධනය උපරිම කරනව.ඉන්දියාවත් කන්ඩ නැති උන්ට පානුයි,පරිප්පුයි බෙද බෙදා හිටියනමි අද තියෙන තැනවත් තියෙනවද???? අපේ රටේ කටවත් කන්ඩ නැතුව මැරෙන්නෙ නැනේ,ඉන්දියාවෙ මිනිස්සුන්ට තරන් අහේනියක් නැ.![]()
දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ."පාන් කන්ඩ බැරිනමි කෙක් කාපල්ල"කියපු රටවල් තමයි දියුණු උනේ,දැන් ඒ රටවල මිනිස්සු තුන් වේලටම කේක් කනව.නැතුව හැමෝටම පාන් බෙදපු රටවල් සංවර්ධනය උනේ නැ.සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය![]()
නෙලුම් කුලුණු හැදුව කියල ඒක සංවර්ධනයට දායක වෙන්නෙ කොහොමද
අනිත් එක ඕවට යන්න රටේ පොඩි මිනිහට වත්කමක් තියනවද
දනපතියන්ගෙ විනෝදය උදෙසා රටේ පොඩි මිනිහගෙ පිට ණය බර පටවමින් මේ වගේ ජේත්තු වැඩ කිරීම රජයකට සුදුසුද
රට සංවර්ධනය කරන්න නම් රට තුළ කර්මාන්ත නගා සිටුවිය යුතුයි
ව්‍යවසායකයන්ට අත දිය යුතුයි
මේ ඩොලර් මිලියන 105 රට තුළ නව කර්මාන්ත ඇරඹිමට යෙදුව නම් මොකද වෙන්නෙ
විභාග පතිඵලයක් නිසි ආකාරයට දෙන්න බැරි රජයක් රට සංවර්ධනය ගැන කථා කිරීම විහිඵවක් නෙමෙයිද
නිල් කන්ණාඩිය ගලවල මධ්‍යස්තව බලන්න
එතකොට තේරෙයි වෙන්නෙ මොකද කියන එක
හැබැයි එතකොට රටට වෙන්න තියන හරිය වෙලා ඉවර වෙයි


). එහෙම බලපුවාම වැරැද්ධක් නැ.ඔහොම බැලුවෙත් අධිවේගි පාරෙන් වැඩක් නැ, මාර්ග සංවර්ධනයෙන් වැඩක් නැ,අලුතින් ගොඩනැගිල්ලක් හැදෙන එක හරිනැ ,ඔක අන්තයක්නෙ බන්.අර මම කියුව වගේ පානුයි පරිප්පුයි බෙදන්ඩද ඔනේ???????????
ඒකත් එකක් හිටගනින් රටට අලුතින් එකතු වෙන දේකට ඉරිසියා කරන්ඩ එපා.මොකද ඔක ජනාධිපතුමා යද්දි ගෙදර ගෙනියන්නෙ නැනේ.රටට එකතුවෙන සමිපතක්,සමිපත් වැඩිවිම තමයි සංවර්ධනය,නැතුව වෙන මොකක්ද??????? මේක අපේ රට එහෙම බැලුවොත් ඒකේ හොදක් පෙනනෙයි පාට කන්නාඩිය දැමිමාම අවුල් 
අදායමි දෙපාර්තමේන්තුවෙ කාර්යාලයක් නැ මම දන්න විදිහට ඔකේ
. මම කිව්වේ ඇත්ත. මම කලින් කියපු දේවල් ඇත්තද බොරුද කියල කියපන්කො පාන් පරිප්පු ගැන කතා කරන්න කලින්. සංචාරකයෝ මෙච්චර කල් ලංකාවට අවේ ගියේ ඔය නොදැකපු කුළුණ නිසාද? 
