ඇත්තටමාර කරුණාවනෙ බන් උබේ
![]()
අනේ බන්.
උබත් කෙල්ලෙක් ඉන්න තැනක් දැක්කොත් එතන වීරයා වෙන්න යනවා නේ ඉතින්.මම පිරිසිදු චේතනාවේන් ඇහුවේ.
ඇත්තටමාර කරුණාවනෙ බන් උබේ
![]()
කවුද කවුද අපේ නංගිට පැණි හලන්නේ මෙතන?
එන්න එපා ඕවාට හොදේ
අපේ නංගි එහෙම නෑ
කවුද කවුද අපේ නංගිට පැණි හලන්නේ මෙතන?
එන්න එපා ඕවාට හොදේ
අපේ නංගි එහෙම නෑ



එයා දැන් ඔටෝග්‍රාප් දෙන්නේ නැහැ. මැනුඑල් ඒවා තමා දෙන්නේ. මැරී කරානේ බන්.![]()

හෆොයි........ ඔන්න........ ඔන්න මචන් බලාගෙන...
අයියෝ ,කෝ මේ ලේන්සුව...


