ඉස්සෙල්ලා යන උඹ වගේ අපතයෙක් ලයින් කරගන follow කරපන්. මන් color light වලදිත් හිතලාම පහු වෙනවා.
thanks machan. ekath hoda ide ekaktourist nathi scene ekama nemai. dan issara wage locals chora kiyana eka nathi wela. generation ekak udata awilla tiyenne.
beer ekak wage eliyen gahala palayan. oya sabakole nathi wenawa machan. puluwan tharam calm weyan owa loku dewal nemai. calm wela hina wela ahapan reception or waiters lagen ona deyak. unta api eka customer kenek witrai.

kohomada ban danne issoroma kiyala anith unඉස්සෙල්ලා යන උඹ වගේ අපතයෙක් ලයින් කරගන follow කරපන්. මන් color light වලදිත් හිතලාම පහු වෙනවා.
thanks bokkaමේකේ කට්ටිය කියලා තියෙන විදියට කරපන්. කිසිම වෙලාවක සිංහලෙන් කතා කරන්න ලැජ්ජා වෙන්න එපා. ඕකේ ඉන්නෙත් ලංකාවේ ස්ටාෆ් එක. ඕක කරන හැටි ගැන දැනගත්තේ නෑ කියලා එහෙම නෝන්ඩියකුත් නෑ. එක පාරක් ගියාම ඔය බය ගතිය ඇරිලා යයි. දෙතුන් පාරක් බෙදාගන්න යන්න ලැජ්ජා වෙන්නත් එපා. කැමති ප්රමාණයක් කාපන්, බීපන්.
Indeed මචං. ඕවගේ ඉන්නෙත් ලංකාවේම ස්ටාෆ් එක. උන් හොඳට කතා කරනවා බං සිංහලෙන්. මට නම් ලැජ්ජා හිතිලා නෑ බින්දුවක්වත්. පිටරටකට ගියාම නම් ඉතින් උන් එක්ක කතා කරනවා ඉංග්ලිශ් වලින් උන්ට සිංහල බැරි නිසා. මෙහෙ අය එක්ක නම් කිසි අවුලක් නෑ සිංහලෙන් ඕනේ දෙයක් කියනවා කරනවා. අපේ අයට සිංහලෙන් කතා කරාම පොශ් මදිI can speak perfect English... But unlike our godey suddas I dont use English just for telephone numbers. I always say binduwai hathai hathai...
Kadda I use only when the other party's mother tongue is not Sinhala.
Thus, even if I go to Shangri la and I see that the reception is a local I wud speak in Sinhala and ask, plain tea tyenawada?

tourist nathi scene ekama nemai. dan issara wage locals chora kiyana eka nathi wela. generation ekak udata awilla tiyenne.
thanks machanEnter වෙද්දීම ඔතන ඉන්න senior පොරට ග්රීට් කරගෙන පලයන්.....එතකොට ඌම waiter කෙනෙක් ට කියයි table එක බලන්න.
ලොකු සීන් නෑ බන්....කොක්ටේල් ගද්දී නම් පරිස්සමින් screening orgasm කියලා එකක් ගත්තා (coke & vodka) .
අතින් කාපන් , ගෑරුප්පු වලින් කද්දී ඩ්රම් වදිනවා වගේ නම්.
සිය පාරක් හරි බෙදාගෙන කාපන්...ජෝඩුවක් එක පිඟානේ කාලා වුනත් බිල් දෙකක් දාලා තිබ්බා. ඒවගේ නෝන්ඩි වැඩ නොකර , friendly කථා කළොත් සර්, event එකට දාන මට්න් එකක් තියෙනවා ඩිශ් එකක් ගෙනත් දෙන්න ද ? වගේ සුළු වාසිත් වදිනවා.
ටිප් එකකුත් දීපන්...පුලුවන් නම්.
At a Cinnamon I joked a trainee waitress by saying I am Maldivian. She was so excited after said "නංගි මිරිස් සැර මදි කියලා"
Fyi
https://www.yamu.lk/blog/high-tea-in-colombo-2020-post-lockdown-edition
හයිටී එක ස්නැක් බුෆේ එකක් . හවසට තේ බොන සීන් එක . පොඩි පොඩි ශෝර්ට් ඊට්ස් තියෙන්නෙහයි ටී එකෙයි බුෆේ එකෙයි වෙනස මොකද්ද කියල ඇහුවොත් මම චොර වෙයිද???![]()
Hambo yakooSri Lankan baked natural kurakkan mix with pure coconut honey wrapped with herbal leave - 2500
baladdi thiyenne halapayak..
හයිටී කියන්නෙ මොකක්ද කියල කිව්වට ස්තුතියි මිතුරේහයිටී එක ස්නැක් බුෆේ එකක් . හවසට තේ බොන සීන් එක . පොඩි පොඩි ශෝර්ට් ඊට්ස් තියෙන්නෙ
මම අහන්න හැදුවේ මොනවද් ඒ කියල 1, umba hi tea or lunch dinner walata yanawa nam reception eken ahanna deyak na , door man gen ahapan,මචන්ල මට පොඩි විස්තර ටිකක් කියපල්ලකො ඔය High Tea , Buffet වලට එහෙම යන හැටි. යන්ඩ ආසයි බන් නොදැන ගිහින් නොන්ඩි වෙන්ඩ බැනේ. හිතපන් මන් Kingsbury එකෙ High Tea වලට යනව කියල.
1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?
2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?
3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?
4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?
අනිත් එක බන් Lunch වලට වගේ යන්ඩ ඔනේ කියමුකො. එතකොටත් එකෙන් අහන හැටි කරන හැටි පොඩ්ඩක් කියපල්ලකො බන්. යන්ඩ ආසයි බන්. ලැජ්ජයි වගේ නොන්ඩි වෙයි කියල.![]()
1. Malli mata strong tea ekak gahanna one kothanada inda ganna one kiyala ahapanමචන්ල මට පොඩි විස්තර ටිකක් කියපල්ලකො ඔය High Tea , Buffet වලට එහෙම යන හැටි. යන්ඩ ආසයි බන් නොදැන ගිහින් නොන්ඩි වෙන්ඩ බැනේ. හිතපන් මන් Kingsbury එකෙ High Tea වලට යනව කියල.
1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?
2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?
3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?
4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?
අනිත් එක බන් Lunch වලට වගේ යන්ඩ ඔනේ කියමුකො. එතකොටත් එකෙන් අහන හැටි කරන හැටි පොඩ්ඩක් කියපල්ලකො බන්. යන්ඩ ආසයි බන්. ලැජ්ජයි වගේ නොන්ඩි වෙයි කියල.![]()