නොඩි නොවි කන හැටි කියල දියල්ලකො

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    761AE6C8-114E-41D9-8995-E42D49BA4F36.jpeg
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    High Tea time kohomada wenne machan hotels wala. kiye idala kiya wenakam da?

    tawa deyak matah danahganna ona api family ekath ekka yanawa nam kalin apoinment dala tiyana onada? lunch /dinner wage yanawa nam ehema?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    කොලඹ ප්‍රධාන තරු පහේ හෝටලයකින් මම සතියට දෙතුන් පාර කනව දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ.. බුෆේ එකකට ගියාම විශේෂයක් දැනෙන්නේවත් නැ බං :( කාලා ඉවර උනාම බිල ගේනවා ලගට
    ඇත්තද?මොකද්ද බන් ඒ තරු 5 හොටෙල් එකේ නම?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    High Tea time kohomada wenne machan hotels wala. kiye idala kiya wenakam da?

    tawa deyak matah danahganna ona api family ekath ekka yanawa nam kalin apoinment dala tiyana onada? lunch /dinner wage yanawa nam ehema?
    3pm to 6.30 wage ban,

    Family yanawa nam reservation ekak dana eka hondai,
    etakota restaurant eka pirila tibboth wate karaki karaki table hoyanna oone naa

    Lunch -12pm - 3.30pm
    Dinner - 7pm 11.30 pm
     
    • Like
    Reactions: vipulavs

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    K
    3pm to 6.30 wage ban,

    Family yanawa nam reservation ekak dana eka hondai,
    etakota restaurant eka pirila tibboth wate karaki karaki table hoyanna oone naa

    Lunch -12pm - 3.30pm
    Dinner - 7pm 11.30 pm
    Kalutara ahema hoda hotel monavada dinner akata kiyak yaida coupel dekak yanna
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    kingsbury High Tea Package (2 Pax)​

    ₨4,000

    kingsbury High Tea Package (4 Pax)​

    ₨7,400

    thopita mona height tea da kalu ketha sinhalayo :rolleyes:
     
    • Like
    Reactions: fxmoney

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    Indeed මචං. ඕවගේ ඉන්නෙත් ලංකාවේම ස්ටාෆ් එක. උන් හොඳට කතා කරනවා බං සිංහලෙන්. මට නම් ලැජ්ජා හිතිලා නෑ බින්දුවක්වත්. පිටරටකට ගියාම නම් ඉතින් උන් එක්ක කතා කරනවා ඉංග්ලිශ් වලින් උන්ට සිංහල බැරි නිසා. මෙහෙ අය එක්ක නම් කිසි අවුලක් නෑ සිංහලෙන් ඕනේ දෙයක් කියනවා කරනවා. අපේ අයට සිංහලෙන් කතා කරාම පොශ් මදි :(

    අනිවාර්යයෙන් මං කතා කරන්නෙත් සිංහලෙන්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දන්න එකෙක් කියපල්ලකො ඕවගෙ මෙනූ එක කියවද්දි තේරෙනවද කියලා.
    මහකුනුහරප නම් තියෙන්නෙ කෑමවල, ජීවිතේට අහලා නෑ. උන්ගෙම රෙසිපි.
    @Heshan Daminda ubage bulls eye mathak unaa sinhalayooo :lol: :lol: :rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda