ඇත්තද?මොකද්ද බන් ඒ තරු 5 හොටෙල් එකේ නම?කොලඹ ප්රධාන තරු පහේ හෝටලයකින් මම සතියට දෙතුන් පාර කනව දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ.. බුෆේ එකකට ගියාම විශේෂයක් දැනෙන්නේවත් නැ බංකාලා ඉවර උනාම බිල ගේනවා ලගට
3pm to 6.30 wage ban,High Tea time kohomada wenne machan hotels wala. kiye idala kiya wenakam da?
tawa deyak matah danahganna ona api family ekath ekka yanawa nam kalin apoinment dala tiyana onada? lunch /dinner wage yanawa nam ehema?
වැඩි විස්තර කියන්න බෑ expose වෙයි කියලා බයයිඇත්තද?මොකද්ද බන් ඒ තරු 5 හොටෙල් එකේ නම?
Kalutara ahema hoda hotel monavada dinner akata kiyak yaida coupel dekak yanna3pm to 6.30 wage ban,
Family yanawa nam reservation ekak dana eka hondai,
etakota restaurant eka pirila tibboth wate karaki karaki table hoyanna oone naa
Lunch -12pm - 3.30pm
Dinner - 7pm 11.30 pm
Mata pai te ona na mama ahapu deta uttarayak dihin gas gembakingsbury High Tea Package (2 Pax)
₨4,000
kingsbury High Tea Package (4 Pax)
₨7,400
thopita mona height tea da kalu ketha sinhalayo![]()
Indeed මචං. ඕවගේ ඉන්නෙත් ලංකාවේම ස්ටාෆ් එක. උන් හොඳට කතා කරනවා බං සිංහලෙන්. මට නම් ලැජ්ජා හිතිලා නෑ බින්දුවක්වත්. පිටරටකට ගියාම නම් ඉතින් උන් එක්ක කතා කරනවා ඉංග්ලිශ් වලින් උන්ට සිංහල බැරි නිසා. මෙහෙ අය එක්ක නම් කිසි අවුලක් නෑ සිංහලෙන් ඕනේ දෙයක් කියනවා කරනවා. අපේ අයට සිංහලෙන් කතා කරාම පොශ් මදි![]()
@Heshan Daminda ubage bulls eye mathak unaa sinhalayoooදන්න එකෙක් කියපල්ලකො ඕවගෙ මෙනූ එක කියවද්දි තේරෙනවද කියලා.
මහකුනුහරප නම් තියෙන්නෙ කෑමවල, ජීවිතේට අහලා නෑ. උන්ගෙම රෙසිපි.
