නොදන්නා_අය_වෙනුවෙන්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හරි හරී.... මම පරාදයි.... මම දන්න දේ උඹලටත් කිව්වෙ අපරාදෙ.... මචන් මමත් කිව්වා නෙ වැරදි උත්තර වලටත් පොයින්ට්ස් දෙනවා කියලා

    hari ban..dan oye kathawa nawaththmu :)
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    todayquestion.jpg

    අද දවසේ මේ ප්‍රශ්නේ බලන්න, මේකේ හරි උත්තරයක් දෙන්න පුලුවන් ද .. ? :D:P
    මෙකෙන් අහලා තියෙන්නේ අපි කෑමති මොනවාටද කියලයි... :)
    එක තමයි මං කිව්වේ මේ වගේ ප්‍රශ්න අහන්නේ අපේ කෑමෑත්ත අකමෑත්ත බලන්නයි..
    :);)

    වැඩි දෙනෙක් කියපු උත්තරේ අපිත් කිව්වොත් පොයින්ට් ඩබල් වෙනව
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි හරී.... මම පරාදයි.... මම දන්න දේ උඹලටත් කිව්වෙ අපරාදෙ.... මචන් මමත් කිව්වා නෙ වැරදි උත්තර වලටත් පොයින්ට්ස් දෙනවා කියලා

    කෑමෑත්තෙන් හරි අකමෑත්තෙන් හරි තමා කල
    වෑරද්ද තේරුම් ගත්ත එක ගෑන මං සතුටු වෙනවා..
    ඒ හින්දාම ඔයාට මගෙන්
    රෙප් + :);)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ela ela macho... good thread..

    mam nam owa wala reg wenneth ne... owa karanneth ne prathipattiyak widiyata...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela macho... good thread..
    mam nam owa wala reg wenneth ne... owa karanneth ne prathipattiyak widiyata...

    ඔව්, තම තමන්ගේ ප්‍රතිපත්ති වලට පිටුපාන්න යන්න එපා..
    ඒහෙම කරන්න ගියාම තමයි නෑති ප්‍රශ්න ඈති වෙන්නේ..

    යාලුවා ගෑන මං අඩම්බර වෙනවා..
    :);)
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    Thanx alot machan.. apita videos watch karana puluwa limit ekak tiyanawada? mama dan play karana videos wala ptz labene nehene..
    rep+
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanx alot machan.. apita videos watch karana puluwa limit ekak tiyanawada? mama dan play karana videos wala ptz labene nehene..

    මෙහෙමයි, සමහර ක්ලිප්ස් තියෙනවා, අපේ රටට ප්ලෙ වෙන්නේ නෑති ක්ලිප්ස් වගයක්..
    අනික හෑම විඩියෝ ක්ලිප් එකටම වගේ PTZ ලෑබෙන්නේ තමාගේ වාසනාව අනුවයි..
    සමහර විට පලවෙනි පාර බලද්දි ඒ ක්ලිප් එක අවසන් වුනත් එකෙන් PTZ ගාණක් ලෑබෙන්නේ නෑ.. ඒත් අනිත් පාර උත්සහ කරද්දි වාසනාව අනුව අපිට ලෑබෙනවා..
    :)
    මං නම් හිතන්නේ මෙතන වාසනාව අවාසනාවද කියනවාටත් වෑඩි යමක් තියෙනවා වෙන්න ඈති කියලා..
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    මෙහෙමයි, සමහර ක්ලිප්ස් තියෙනවා, අපේ රටට ප්ලෙ වෙන්නේ නෑති ක්ලිප්ස් වගයක්..
    අනික හෑම විඩියෝ ක්ලිප් එකටම වගේ PTZ ලෑබෙන්නේ තමාගේ වාසනාව අනුවයි..
    සමහර විට පලවෙනි පාර බලද්දි ඒ ක්ලිප් එක අවසන් වුනත් එකෙන් PTZ ගාණක් ලෑබෙන්නේ නෑ.. ඒත් අනිත් පාර උත්සහ කරද්දි වාසනාව අනුව අපිට ලෑබෙනවා..
    :)
    මං නම් හිතන්නේ මෙතන වාසනාව අවාසනාවද කියනවාටත් වෑඩි යමක් තියෙනවා වෙන්න ඈති කියලා..

    thanx machan meh wage help karanawata :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks bro :) rep+

    යාලුවාත් මේ ක්‍රියාවලිය තේරුම්
    ගත්ත එක ගෑන සන්තෝසයි..

    tawa deyak machn api balana video eke time eka short unata prob ekak natda? long duration ewat balana onada?

    එහෙම කියලා ප්‍රශ්නයක් නෑ....