හරි හරී.... මම පරාදයි.... මම දන්න දේ උඹලටත් කිව්වෙ අපරාදෙ.... මචන් මමත් කිව්වා නෙ වැරදි උත්තර වලටත් පොයින්ට්ස් දෙනවා කියලා
hari ban..dan oye kathawa nawaththmu

හරි හරී.... මම පරාදයි.... මම දන්න දේ උඹලටත් කිව්වෙ අපරාදෙ.... මචන් මමත් කිව්වා නෙ වැරදි උත්තර වලටත් පොයින්ට්ස් දෙනවා කියලා

thanks machan heta idan math meka try karala balana onemaxxama wade machan
thanks again

![]()
අද දවසේ මේ ප්රශ්නේ බලන්න, මේකේ හරි උත්තරයක් දෙන්න පුලුවන් ද .. ?
මෙකෙන් අහලා තියෙන්නේ අපි කෑමති මොනවාටද කියලයි...
එක තමයි මං කිව්වේ මේ වගේ ප්රශ්න අහන්නේ අපේ කෑමෑත්ත අකමෑත්ත බලන්නයි..
හරි හරී.... මම පරාදයි.... මම දන්න දේ උඹලටත් කිව්වෙ අපරාදෙ.... මචන් මමත් කිව්වා නෙ වැරදි උත්තර වලටත් පොයින්ට්ස් දෙනවා කියලා

Patta Wedak Machan Mamath Me Thread Eka Margayen Ekak Hadagannawa

ela ela macho... good thread..
mam nam owa wala reg wenneth ne... owa karanneth ne prathipattiyak widiyata...

Nice info bro!

Thanx alot machan.. apita videos watch karana puluwa limit ekak tiyanawada? mama dan play karana videos wala ptz labene nehene..

මෙහෙමයි, සමහර ක්ලිප්ස් තියෙනවා, අපේ රටට ප්ලෙ වෙන්නේ නෑති ක්ලිප්ස් වගයක්..
අනික හෑම විඩියෝ ක්ලිප් එකටම වගේ PTZ ලෑබෙන්නේ තමාගේ වාසනාව අනුවයි..
සමහර විට පලවෙනි පාර බලද්දි ඒ ක්ලිප් එක අවසන් වුනත් එකෙන් PTZ ගාණක් ලෑබෙන්නේ නෑ.. ඒත් අනිත් පාර උත්සහ කරද්දි වාසනාව අනුව අපිට ලෑබෙනවා..
මං නම් හිතන්නේ මෙතන වාසනාව අවාසනාවද කියනවාටත් වෑඩි යමක් තියෙනවා වෙන්න ඈති කියලා..

thanks
nicely done![]()
Niyamai Cool Aiya..........
REP 5+++++++++++++

thanx machan meh wage help karanawata![]()

thanks brorep+
tawa deyak machn api balana video eke time eka short unata prob ekak natda? long duration ewat balana onada?