මෙහෙමයි, දෑන් අපිට ලොකස්වලින් ගිණුමක් තියෙනවා නම්,
ඒ ගිණුම තුල අපිව වර්ග කරනවා, ලොකර්ස් මෙම්බර් කෙනෙක් හෑටියට වගේම Z-ලිස්ටර් මෙම්බර් කෙනෙක් හෑටියට. අපිට ලෑබිලා තියෙන පොයින්ට්ස් වලින් මාසයකට සෑරයක් අපිට අවස්ථාවක් ලෑබෙනවා අපි ලග තියෙන PTZ වලින් අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගන්න අපේ PTZ වියදම් කරලා.
උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .
මේවාට පිලිතුරු දෙන්න පරක්කු වුනේ, මං දෑන් ඔෆිස් එකේ ඉන්න හින්දායි..![]()
![]()
![]()
![]()
Saamanyen points keeyak withara ekkahu karanna onida mewwa ganna?

Anyways rep

