නොදන්නා_අය_වෙනුවෙන්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මෙහෙමයි, දෑන් අපිට ලොකස්වලින් ගිණුමක් තියෙනවා නම්,
    ඒ ගිණුම තුල අපිව වර්ග කරනවා, ලොකර්ස් මෙම්බර් කෙනෙක් හෑටියට වගේම Z-ලිස්ටර් මෙම්බර් කෙනෙක් හෑටියට. අපිට ලෑබිලා තියෙන පොයින්ට්ස් වලින් මාසයකට සෑරයක් අපිට අවස්ථාවක් ලෑබෙනවා අපි ලග තියෙන PTZ වලින් අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගන්න අපේ PTZ වියදම් කරලා.
    උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .

    25841363.jpg


    68139103.jpg


    29946799.jpg


    53356020.jpg


    මේවාට පිලිතුරු දෙන්න පරක්කු වුනේ, මං දෑන් ඔෆිස් එකේ ඉන්න හින්දායි..

    Saamanyen points keeyak withara ekkahu karanna onida mewwa ganna?:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Nicely done machan :D But I don't like these things :no: Anyways rep :D

    Redemption kiyana eka gana mata pahadili karanawada tikak plzz apigawa tiyana points walata badu ganna widihath kiyanna.

    Saamanyen points keeyak withara ekkahu karanna onida mewwa ganna?:D

    Saamanyen points keeyak withara ekkahu karanna onida mewwa ganna?:D[/QUOT

    අඩුම 300PTZ තිබ්බොත්
    අයි පොඩ් එකක් ගන්න පුලුවන් වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    E unath pal badagena bath mul hadaagena night gahanna onilu neda redemption time eka hoyaaganna:baffled:

    ඔව්, ඒ කතාව නම් ඈත්ත මචන්..
    එක තමයි එපා කරපු වෑඩේ...
    :yes::D

    ( පිලිතුරක් දෙන්න පරක්කු වුනේ.. මං මේ වේලාවේදි.. ඔෆිස් එකේ ඉන්න හින්දායි... )
     

    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    Ela vadak machannnZZ...

    Prashnayak tiyanava machan...

    Apita davasata unlimited videos balanna puluvanda??
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post bro....

    මට නම් ඕවට වෙලාව අඩුයි.ඒත් මේක හැමෝටම ගොඩාක් වැදගත් වේවි.

    බොහො දෙනෙක් ගේ ඉල්ලිම මතයි..
    මට මේ වගේ නිර්මාණයක් බිහි කරන්න සිදු වුනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maru maru machannn ::):):):)

    redem genath kiwwa nam hodai needa bn :):):):)

    gindara wede :X

    රිදෙම් ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..
    ඒ ගෑන එළකිරියෙ තවත් සහොදරයෙක් ඒයාගේ ත්‍රේඩ් එකේ දිගින් දිගටම වෑඩි විස්තර හෙළි කරනවා..
    ඒ හින්දා ඒ ත්‍රේඩ් එකට අසාධාරණයක් වෙන හින්දා..
    මං ඒ ගෑන වෑඩිය කතා කරන්න යන්නේ නෑ..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mokakda redemption kiyanne.

    අපි ලබා ගන්න පොයින්ට්ස් වලට..
    අපිට ඒ අය අවස්ථාවක් දෙනවා ඒ පොයින්ට්ස් යොදාගෙන..
    ඒ අය අපිට ලබා දෙන භාණ්ඩ මිලදි ගන්න..

    ඒ අවස්ථාවට කියන්නේ ඒ නමයි..
     

    destroyer

    Member
    Sep 8, 2007
    206
    10
    0
    okkoma lassanata explain kerala tiyenewa eka deyak harenda......me points tiyagena mokada keranne....gifts gannawanang kohomada keranne?