අඩෝ තෑන්ක්ස්. මුන් FB එකෙන් උස්සලා දාලා. අයිතිකාරයා එළකිරියෙත් ඉන්නවා.මගෙ පෝස්ට් එක![]()
අඩෝ තෑන්ක්ස්. මුන් FB එකෙන් උස්සලා දාලා. අයිතිකාරයා එළකිරියෙත් ඉන්නවා.මගෙ පෝස්ට් එක![]()
කලන්තෙ දාලා කියල හිතල කැලේට උස්සං ගිහින් අරින්න හිතන්න එපා, DNA දැන් ප්රවේණි සාක්ශි හැටියට ගන්නවා, උස්සනව වගේ කුක්කු මිරිකුවට නම් කමක් නෑපිටිපස්සෙන් ඇවිත් පොඩි වාහනේකින් උබේ එකට ඇන්නොත් ශේප් එකෙ පලයන්. ඒකිට කලන්තේ දාලා වගෙ ලයින් එකක් දුන්නොත් පැනඩොල් පොවන්න යන්න එපා.
හිතුවෙවත් නැති කතාවක්![]()
අනික එහෙම බැලුවම කොල්ලො කාරයෝ කියලා හිතනවා.මිනිස්සු දිහා ඕනෑකමින් බලන්න එපා. සමහරු හිනාවෙලා.... මහත්තය මොකද මෙතන මොනවද කෙරෙන්න ඕනේ .ටොපියක් තමයි.
Kohen hari kama tika set wela wage. Whell padina un pathale neme bn. nikan bajar eke un. Unta ehema set na. un ehema hithan innawa.මේකත් එකතු කර ගන්න
වාහන වල යද්දි නොදන්න නගරයකදි ත්රීවිල් කාරයෙක් කොච්චර පිස්සෙක් වගේ ගියත් ඌට බනින්න යන්න එපා. ඒ නගරයේ පාතාල වගේ සීන් එකේ ඉන්න එකෙක් වෙන්න පුළුවන්.![]()
අදුරන උන් වගේ කතා කරන්න එන එවුන් එක්ක කතාවට යන්ඩ එපා.![]()
කොලබ නැතත් ටිකක් කොලබින් පිට සමහර පාක් වල උන් පට්ට එකමුතුයි. එකෙක්ට කේස් එකක් ආවොත් සෙට් එකක් බහිනව. එහෙමයි කියල උන් පාතලෙනම් නෙමේ. මගෙත් ඔහොම වාහනෙ ගෑවිල වීල් එකක් ඌත් එක්ක කතාවක් අති උනා හැබයි ලොකු ඩැමේජ් එකක් නැති නිසා අපි එන්න ආව.Kohen hari kama tika set wela wage. Whell padina un pathale neme bn. nikan bajar eke un. Unta ehema set na. un ehema hithan innawa.
ඒකයි මාත් මේ කල්පනා කරේ. තමන් ඉන්න විදිහ අනුව තමයි මිනිස්සු සලකන්නේකොහෙද බන් උබලා ඉන්නේ
මෙහෙ නම් ජීවිතේට ඕවා වෙන්නේ නෑ
closed the threatනොදන්න නගරවල යන්න එපා දන්න නගරෙට වෙලා ඉදපන්
