නොමියෙන සින්දු... (මෙගා)

MacroMP

Member
Mar 6, 2013
648
173
0
නොමියෙන සින්දු... (මෙගා)

අවුරුදු 100ක් ගියත් අහන්න පුළුවන් සින්දු...

රූකාන්ත.... ඒ කලේ මුගේ හැටි... එත් අපි තාමත් පැලෙන්න අහනවනේ...

මෙන්න බොක්කටම වදින සින්දුව.... කරුමෙට මේකට visual එකක් නැනේ... :(

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න බොක්කටම වදින සින්දුව.... කරුමෙට මේකට visual එකක් නැනේ... :(

    නැද්ද ඔලුවට වගෙ වදින සිංදුවක් පොඩ්ඩක් ඔලුව රිදෙනවා:rofl:;)

    එල බන් :yes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    moo issara gona maruna waduwa wage nataddi appiriyai,eath dan maara asai ban,dan inna ewun patan gattha wele idan adanawa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    moo issara gona maruna waduwa wage nataddi appiriyai,eath dan maara asai ban,dan inna ewun patan gattha wele idan adanawa

    ඔව් බන් අනික රුකාන්ත අමරදෙව මහත්තයාටත් වඩා ෆට්ට කට හඩක් තියෙන්නෙ කොහෙද මෙකා සිංදු කියන එකට දෙශපාලනය ගා ගත්තානෙ නැත්නම් කොන්ඩෙ බු ගා ගන්න වෙලාවෙ තව සිංදු 100ක් කියන්න තිබුනා පොරට :P:rofl:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    moo issara gona maruna waduwa wage nataddi appiriyai,eath dan maara asai ban,dan inna ewun patan gattha wele idan adanawa

    ඉස්සර නටන එකෙක්ට හිටියේ මූ විතරනේ... මුගේම ආරකට කිරිපණු ගාය හැදිලා වගේ මූ නටන්නේ...එත් සින්දු ටිකටනම් ගහන්න ආයේ ලොවෙත් නෑ ....
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔව් බන් අනික රුකාන්ත අමරදෙව මහත්තයාටත් වඩා කොන්ඩෙ බු ගා ගන්න වෙලාවෙ තව සිංදු 100ක් කියන්න තිබුනා පොරට :P:rofl:
    sirawata:rofl:illan kaawa:rofl:
    mun sirawatama gaayakayo ban
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඔව් බන් අනික රුකාන්ත අමරදෙව මහත්තයාටත් වඩා ෆට්ට කට හඩක් තියෙන්නෙ කොහෙද මෙකා සිංදු කියන එකට දෙශපාලනය ගා ගත්තානෙ නැත්නම් කොන්ඩෙ බු ගා ගන්න වෙලාවෙ තව සිංදු 100ක් කියන්න තිබුනා පොරට :P:rofl:

    ඒ කොන්ඩේ බූ ගාන්න වෙච්ච සීන් එක මොකක්ද මචන්...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හැමදාටම අහන්න පුළුවන් සින්දු. මට මතකයි මම පොඩිකාලේ පළමුවෙන්ම රූකාන්ත ගේ සින්දු ඇහුවේ 3වසරෙදි වගේ . දවසක් අපි Airport යනකොට කාර් එකේ රූකාන්ත ගේ සින්දු අහ අහ ගියේ.