නොමිලේම Unlimited Figma License ගන්න විදිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    මේක පොඩි වයිට් හැක් එකක්. පුලුවන් අය සල්ලි ගන්න.. බැරි අය මේක මම අත්හදා බලන්න

    මෙහෙමයි ෆැන්ටසිය
    මෙහෙම හිතපන් උඹ දැන් යන්නේ ෆිග්මා ඔන්ලයින් යුටිබ් සීරියස් එකක් කරන්න ළමයි 3000 කට විතර, ඒ නිසා උඹට එඩියු වර්ෂන් එකක් ගන්න ඔන එහෙම හිතාගන මේක පුරවන්න

    සැ.යු - වෙනමම ඊම්ල් එකක් මේවෙනුවෙන් හදාගන්න,ඒක පාවිච්චි කරන්න.



    පියවර 01
    https://www.figma.com/education/

    පියවර 02
    මම දුන්නේ Educator කැටගරි එක

    පියවර 03
    Select "Higher Education"


    පියවර 04

    • Choose "School Not Listed" > Then ඉගෙන ගත්තු ඉස්කෝලේ නම දුන්නා (ඉස්කෝලේ වෙබ් ලිපිනය දෙන්න, ඊමේල් එක ඉස්කෝලේ ඩෝමේන් එකම දුන්නේ නෑ , මම දුන්නේ ජීමේල් එකක්)
    • What is your primary field of instruction? >Select "Bootscamp or online programme"
    • Why are you applying for a free Figma Education plan? > ෆිග්මා ඔන්ලයින් යුටිබ් සීරියස් එකක් කරන්න ළමයි 10000 කට විතර, ඒ නිසා උඹට එඩියු වර්ෂන් එකක් ගන්න ඔන එහෙම හිතාගන මේක පුරවන්න (Generate අයිඩියා එක via chatgpt)
    • Please upload a copy of your class syllabus ? ලස්සන සිලබස් එකක් චැට්ජීපිටි එකෙන් Generate කරන් පිඩිඑෆ් එකක් හදාගන අප්ලෝඩ් කරන්න


    පියවර 05
    Submit it


    පියවර 06
    Education 100% Free සල්ලි ගෙවන්න වගේ ගිහින් Education option එක තෝරගන්න
    ඊට පස්සේ අප්ගේ්‍රඩ් කරපන් Edu එකට - පැකේජ් එක න්ලිමිටඩ් එක ම තෝරපන් (අන්තිම කැටගරි එක)
    සල්ලි ගෙවන්න වගේ එයි ..ඒක සිලෙක්ට් එක්න එපා .. Edu තෝරගත්තම Amount eka 0 වෙනවා..ඊට පස්සේ අප්ගේ්‍රඩ් කරපන්

    1701384585573.png



    අපහැදිලි නම් මේක බලන්න
     
    Last edited: