නොමිලේ~පුස්_පැටවුන්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

තමන්ගෙ කුසින් බිහිකරපු දරුවව කුණු කූඩෙට දාලා යන තිරිසන් ගෑණු ඉන්න මේ රටේ, රට වටේම කොල්ලො එක්ක ගිහින් වැඩ වැරදුනාට පස්සෙ හොර පොට් වලට ගිහින් ගබ්සා කරගන්න ගෑණු ඉන්න මේ රටේ, තමන්ගෙ දුවව දූෂණය කරන තාත්තලා ඉන්න මේ රටේ, කිරි අම්මලා මරාගෙන මස් කන පෙරේතයො ඉන්න මේ රටේ, කෙටියෙන් කිව්වොත් අනුන්ගෙ වේදනාවක්, දුකක් අඳුනන්නෙ නැති අමන මිනිස්සු ඉන්න මේ රටේ ඔය වගේ දේවල් වෙන එක සාමාණ්‍ය දෙයක්..:yes:

:yes:
 
බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අනේ පව් ලස්සන පූස් පැටව් ටික.
    Good work..
    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පුස් පැටවුන්ගේ අම්මාත් හොයනවා වෙන්න ඇති පැටවුන් ටිකට මොකද වුනේ කියලා, පව්, අසරණ ජිවිත.
    2.gif
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පුස් පැටවුන්ගේ අම්මාත් හොයනවා වෙන්න ඇති පැටවුන් ටිකට මොකද වුනේ කියලා, පව්, අසරණ ජිවිත.
    2.gif

    ඔව් බං. කන් වල හැටියට නම් සති 2-3 උපරිම වයස. තාම කිරි විතරක් බොන පැටව්. බැලළිට පිස්සු වගේ ඇති. පස්සේ ළමයි නැතිව කරදර වෙන්නේ මේ වගේ පව් කරපු මිනිස්සු තමයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් බං. කන් වල හැටියට නම් සති 2-3 උපරිම වයස. තාම කිරි විතරක් බොන පැටව්. බැලළිට පිස්සු වගේ ඇති. පස්සේ ළමයි නැතිව කරදර වෙන්නේ මේ වගේ පව් කරපු මිනිස්සු තමයි.

    මේ පැටවුන්ගේ අම්මා නම් දවසක් දෙකක් වැඩිම වුනොත් සතියක් ඒ ගැන දුක් වේලා ඉදි, ඒත් පොඩි පැටව් ටික ගොඩ ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයී, හේතුව කන්න තරම් වයසක් තවම නැති හින්දා.

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ikman.lk ad eke contact no ekakuth dala ahana ayata wisthara kiwwanam thamaa sarthaka :yes:

    නොම්බරයක් ඕනේ නෑ නේ. තැනේ විස්තර සදහන් කරලා තියෙන හින්දා, අනික ලිපිනය ලිව්වා නම් ඒ සුපර් මාකට් එකත් නිකන් ම ජනප්‍රිය වෙයි ද කියලා සැකෙන් තමයි ලිපිනය ලියන්න ගියේ නැත්තේ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඔව් බං. කන් වල හැටියට නම් සති 2-3 උපරිම වයස. තාම කිරි විතරක් බොන පැටව්. බැලළිට පිස්සු වගේ ඇති. පස්සේ ළමයි නැතිව කරදර වෙන්නේ මේ වගේ පව් කරපු මිනිස්සු තමයි.

    paw appa..:)

    පුස් පැටවුන්ගේ අම්මාත් හොයනවා වෙන්න ඇති පැටවුන් ටිකට මොකද වුනේ කියලා, පව්, අසරණ ජිවිත.
    2.gif

    :yes:
     
    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    oba puluvan nam laga pan salakata dipan ubata havasata balan na yan na puluvan nea.
    hamuduruwan dan nava pin pau geana.hamuduruwooooo salakai.