නොම්බරයක් ඕනේ නෑ නේ. තැනේ විස්තර සදහන් කරලා තියෙන හින්දා, අනික ලිපිනය ලිව්වා නම් ඒ සුපර් මාකට් එකත් නිකන් ම ජනප්රිය වෙයි ද කියලා සැකෙන් තමයි ලිපිනය ලියන්න ගියේ නැත්තේ.
ohoma dammahama nikan thawath hoyala balanna hithenna


anika ikman.lk ekata ena godak ayata sinhala font na.

address eka daannathi wunama huru purudu thanak nowunahama bayai

oyage no eka daala call kaloth oya tikama kiwwanam hari





