නොමිලේ~පුස්_පැටවුන්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නොම්බරයක් ඕනේ නෑ නේ. තැනේ විස්තර සදහන් කරලා තියෙන හින්දා, අනික ලිපිනය ලිව්වා නම් ඒ සුපර් මාකට් එකත් නිකන් ම ජනප්‍රිය වෙයි ද කියලා සැකෙන් තමයි ලිපිනය ලියන්න ගියේ නැත්තේ.

    ohoma dammahama nikan thawath hoyala balanna hithenna :no::no:

    anika ikman.lk ekata ena godak ayata sinhala font na.:no:

    address eka daannathi wunama huru purudu thanak nowunahama bayai:oo:

    oyage no eka daala call kaloth oya tikama kiwwanam hari:yes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    අපේ ගෙදර ලොකු පුසියෙක් ඉන්නවා, ඒ පුසිත් කොයි වේලාවේ හරි පැටව් දාන්නයි ඉන්නේ. ඒ හින්දායි ඒ ගැන හිතලාවත් බැලුවේ නැත්තේ.
    :frown::frown::frown::angry::angry::angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සියබලා ගස් තැන්න හන්දියේ නේද?
    අර කැක්පෝ (නමනම් හරියට මතක නැහැ) එකට පොඩ්ඩක් කියන්න පේරාදෙණියේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සියබලා ගස් තැන්න හන්දියේ නේද?
    අර කැක්පෝ (නමනම් හරියට මතක නැහැ) එකට පොඩ්ඩක් කියන්න පේරාදෙණියේ
    කරන්නම් දෙයක් නැත්නම් කවුරුවත් ඉල්ලුවෙත් නැත්නම් පොඩි වැඩක් කරමු
    කරන්න දෙයක් නැහැනේ අහින්සකයනේ (එකත් ගිහින් ගිහින් දැමීමක් තමා බට් එතන සේෆ් ):dull::dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලොකු වුනාම පාරේ දැම්මා නම් හරි හිතට දුකක් නෑ, කොහෙන් හරි කෑම වේලක් හොයා ගන්න පුලුවන් කම තියෙන හින්දා, ඒත් මේ වගේ පවුකාර වැඩ කරන මිනිසුන් තවමත් අපිත් එක්ක ජිවත් වෙන එක ගැන හිතද්දි නම් පුදුම දුකක් දැනෙන්නේ.
    :yes::yes::yes:
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    අද උදෙන්ම සුභ ආරංචියක් තියෙනවා කියන්න. ඒ වෙන මොනවාත් නෙවෙයි, මේ පුස් පැටවුන්ගේ අම්මා මේ පැටවුන්ව හොයාගෙන ඇවිත්. ඇවිල්ලා ඒ පැටව් දාලා තිබ්බ පෙට්ටියෙන් එක එක අරන් ගිහින් මේ කඩේ ග්‍රොසරිය ස්ටොර්ස් එකේ වෙනම පෙට්ටියකට මේ පුස් අම්මා දාගෙන කිරි දී ගෙන ඉන්නවා කියලායි ආරංචි. පුලුවන් වුනා නම් ඒ පැත්තට ගියාම පින්තුරයක් අරන් දාන්නම්
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    සියබලා ගස් තැන්න හන්දියේ නේද?
    අර කැක්පෝ (නමනම් හරියට මතක නැහැ) එකට පොඩ්ඩක් කියන්න පේරාදෙණියේ

    ඔව්, ඒ හන්දියත් එක්කම ඉස්සරහා තියෙන සුපර් මාකට් එකේ, අර ෆාමසියකුත් එක්ක තියෙන සුපර්මාකට් එක.
    කැක්පෝ !!! එහෙම නමකින් නම් නෙවෙයි තියෙන්නේ.
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    අද උදෙන්ම සුභ ආරංචියක් තියෙනවා කියන්න. ඒ වෙන මොනවාත් නෙවෙයි, මේ පුස් පැටවුන්ගේ අම්මා මේ පැටවුන්ව හොයාගෙන ඇවිත්. ඇවිල්ලා ඒ පැටව් දාලා තිබ්බ පෙට්ටියෙන් එක එක අරන් ගිහින් මේ කඩේ ග්‍රොසරිය ස්ටොර්ස් එකේ වෙනම පෙට්ටියකට මේ පුස් අම්මා දාගෙන කිරි දී ගෙන ඉන්නවා කියලායි ආරංචි. පුලුවන් වුනා නම් ඒ පැත්තට ගියාම පින්තුරයක් අරන් දාන්නම්

    ඇඩෙනවා
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඇඩෙනවා

    ඊයේ දවසම වගේ ඒ කඩේ අයයි ඒ පැටවුන්ට කිරි ටික හදලා දිලා තිබ්බේ. ලොකු දෙයක් අද පැටවුන්ගේ අම්මා ඇවිත් හිටිය එක ගැන.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මේ වගේ සත්තුන්ව පාරවල් අයිනට ගෙනත් දාන උන්ටත් කවදා හරි පාරකටම වැටිලා කන්න බොන්න නැතුව මැරිලා යන්න ඕන. යකෝ මිනිහෙක්ටනම බඩ්ගිනි කියලා හිගා කන්න පුලුවන් අසරණ සතෙක්ට අඩු ගානෙ වතුර තිබහයි කියලා කියන්න පුලුවන්ද.