ඔයාලා Dropbox , Google Drive , Sky Drive වගේ Cloud ක්රමයට දත්ත රදවන සේවාවන් ගැන ඔයාලා දන්නවානේ. ඉතින් මේ තියෙන්නෙත් ඒ වගේ තවත් එකක්. මේකේදි අපිට 15 GB Free Space එකක් හම්බ වෙනවා . මේ සයිට් එකට ගිහින් Register වෙලා 4sync App එක බාගෙන Install කරගන්න.
මෙතනින් සයිට් එකට ගිහින් Reg වෙන්න.
Account එකක් හදාගත්තට පස්සෙ මේ Window එක ආපුවාම ඔයාලට Sync කරන්න ඕන File එක 4Sync Folder එකට Copy Paste කරන්න. එතකොට ඒක ඔයාලගේ
4Sync Acc එකත් එක්ක Sync වෙනවා. ඒ File ඕන කෙනෙක් එක්ක Share කරගන්නත් පුලුවන්
Sample Share
++